පවු නේ බං

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113

    1377089-indiangirl-1491551465-448-640x480.jpg

    3F00CCCD00000578-4386060-image-a-26_1491480571607.jpg

    ඉන්දියාව නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක වසර ගණනාවක් ජිවත් වූ වයස අවුරුදු 8 ක පමණ ගැහැණු ළමයෙක් මුණ ගැසී තිබෙනවා.

    ඇයව වනාන්තරයෙන් සොයගනිද්දීත් ඇය නිර්වස්ත්‍රව සිටි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    එම දැරියව වනාන්තරයෙන් එළියට ගෙන එන්න උත්සහා කරන විට ඇය දැඩි ලෙස විරෝධය දක්වා තිබෙනවා. ඒ වගේම ඇය වඳුරෙකු ලෙස කෑ ගසා තිබෙන බවත් වාර්තා වෙනවා.

    මේ දැරිය එක්ක හිටිය වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න නොදී ඉන්න ලොකු වෙහෙසක් අරන් තිබෙනවා. කොහොම නමුත් ඇයව වනාන්තරයෙන් මුදවාගත් පිරිස රෝහලක් වෙත යොමු කරලා.

    රෝහලේදී ඇයට ඇඳුම් අන්ඳවා තිබෙන අතර ආහාර පානද ලබා දී තිබෙනවා. නමුත් එම දැරිය මේ සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    රෝහලට ගෙන එන විට ඇවිදීමට හෝ වචනයක්වත් කතා කරගන්න බැරි තත්ත්වයක දැරිය සිටි බවත් සඳහන්.ඒ වගේම ඇය ඇවිද තිබෙන්නේ වඳුරන් මෙන් අත් පා සියල්ල එකට තබයි.

    මේ දැරිය හැසිරෙන විදිහ අනුව ඇය යන්තම් තේරෙන වයසක සිටම ජීවත් වී තිබේන්නේ වඳුරෝ එක්ක කියලයි ඇයව පරික්ෂා කළ වෛද්‍යවරු කියන්නේ.

    ඇයට කතාබහ කරන්න ඉගෙනගන්න තරමේ කුඩා දැරියක් තනියම කැලයක දිවි බේරාගෙන හිටිය කියල හිතන්න අමාරු නිසා වඳුරෝ ඇයව රැක බලාගන්න ඇති කියලත් වෛද්‍යවරු පවසනවා.

    කොහොම නමුත් දැරියව ආයෙත් මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න පුරුදු කරන්න හුඟක් කාලයක් ගතවන බවත් වෛද්‍යවරු පවසන අතර මේ දැරිය කාගේ කවුරුඳ කියාවත් තවම හොයාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇය ඇවිද තිබෙන්නේ වඳුරන් මෙන් අත් පා සියල්ල එකට තබයි. :no: :no:
    මෙහෙම වෙන්න බෑ බං ඇවිදීම වගේ දේවල් තනිකරම අවට ඉන්න අය කරන දේවල් බලං ඉඳල කරනව වෙන්න බෑ අවුරුදු මිලියන ගානක් කකුල් දෙකෙන් ඇවිදල, කකුල් දෙකෙන් ඇවිදින්න ශරීරෙත් සකස් වෙලා වඳුරො එක්ක හැදුන කියල වඳුරො වගේ යනව කියන්නෙ මේක fake වෙන්න ඕනෙ එහෙම නං පොඩි කාලෙම අරං ඇවිල්ල ගෙවල් වල හදන බල්ලො පූසොත් කකුල් දෙකෙන් ඇවිදින්න එපැයි :baffled: :baffled:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇය ඇවිද තිබෙන්නේ වඳුරන් මෙන් අත් පා සියල්ල එකට තබයි. :no: :no:
    මෙහෙම වෙන්න බෑ බං ඇවිදීම වගේ දේවල් තනිකරම අවට ඉන්න අය කරන දේවල් බලං ඉඳල කරනව වෙන්න බෑ අවුරුදු මිලියන ගානක් කකුල් දෙකෙන් ඇවිදල, කකුල් දෙකෙන් ඇවිදින්න ශරීරෙත් සකස් වෙලා වඳුරො එක්ක හැදුන කියල වඳුරො වගේ යනව කියන්නෙ මේක fake වෙන්න ඕනෙ එහෙම නං පොඩි කාලෙම අරං ඇවිල්ල ගෙවල් වල හදන බල්ලො පූසොත් කකුල් දෙකෙන් ඇවිදින්න එපැයි :baffled: :baffled:

    https://www.theguardian.com/world/2...gle-was-not-living-with-monkeys-officials-say

    kathawa nam fake thamai. hebei minissunta wadura awidina widiha anukaranaya karanna leesiy. apita unath eka leesiyenma karanna puluwanne. habai ballanta puusanta apiwa anukaranaya karanna amarui.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    https://www.theguardian.com/world/2...gle-was-not-living-with-monkeys-officials-say

    kathawa nam fake thamai. hebei minissunta wadura awidina widiha anukaranaya karanna leesiy. apita unath eka leesiyenma karanna puluwanne. habai ballanta puusanta apiwa anukaranaya karanna amarui.

    අපි කොහොමද එහෙම ලේසියෙන් අනුකරනය කරන්නෙ වඳුරො ඇවිදින්නෙ කකුල් දෙකත් එක්ක අත් දෙකත් බිම තිය තියනෙ අපිට අත් දෙක බිම තියන්න කොච්චර කොන්ද නමන්න ඕනෙද ඊට වඩා දහ ගුණයක් ලේසියිනෙ හිටං ඇවිදින එක :oo: :oo: