පශ්චාත් උපාධි ඩිප්ලෝමා කියන්නේ මොකද්ද ?

දන්නේ නැහැ කුකුලෝ
bump

MS090713.jpg

මර්වින් ලොක්ක ගත්ත තැන පොඩ්ඩක් බලපන් phd 1 :P
 
Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පශ්චාත් උපාධි ඩිප්ලෝමා කියන්නේ මොකද්ද ?

    ප්‍රථම උපාධිය ලබාගැනීමෙන් අනතුරුව කරන ඩිප්ලෝමා

    එක කරන්න සුදුසුකම් මොනවද ?

    ප්‍රථම උපාධියක් ලබා තිබීම:P

    අපි කැම්පස් ගියාම දෙන්නේ Bsc නේ , එකෙන් පස්සේ phd එක දක්වා යන්න මොනවද කරන්න ඕනේ ?

    Science degree යක් කරන්න ගියාම දෙන්නේ BSc. එකක්
    අවුරුදු 4 ක BSc.degree එක තමන් ගන්න ලකුණු ප්‍රමාණයට අනුව කොටස් 4කට බෙදෙනවා.

    1).first class (honours) - පළමු පෙළ ගෞරව සමාර්ථය (OGPA≥3.70)
    2).second class upper(honours) - දෙවන පෙළ ඉහළ ගෞරව සමාර්ථය (OGPA≥3.30)
    3).second class lower(honours) - දෙවන පෙළ පහළ ගෞරව සමාර්ථය (OGPA≥3.00)
    4).pass - සාමාන්‍ය සමාර්ථය (OGPA<3.00)

    BSc. එකෙන් පස්සේ පළවෙනියටම තියන PG degree එක තමයි MSc. කියන්නේ.ඉහත ඕනෙම කෙනෙක්ට MSc.එකක් කරන්න පුළුවන්.
    ඊට පස්සේ තියෙන්නේ MPhil. ඊට පස්සේ තියෙන්නේ PhD.
    BSc. එකෙන් පස්සේ MSc. එක කරන්නේ නැතුව කෙලින්ම MPhil. එකකට හෝ PhD. එකකට register වෙනවනන් upper එකක්වත් තියෙනවා නං හොදයි.ඒ නිසා postgraduate institutes වල අදාළ PGD programmes වල entry requirements වලට ගිහිල්ලා බැලුවොත් තියෙනවා ඕනේ කරන BSc. මට්ටම.
    Ex-:http://www.pgis.pdn.ac.lk/assets/forms/handbook.pdf
    ඒත් සමහරු lowers තියාගෙනත් MPhil හෝ PhD කරනවා කියලා මං අහලා තියෙනවා.:dull:

    Bsc ඉදන් PHD වෙනකම් කරන්න කොච්චර කාලයක් යනවද ?
    MSc. only with course work -1 year
    MSc. with course work + research - 2 years
    MPhil. with course work + research(full time)- minimum 2 years
    Mphil. with course work + research(part time) - minimum 5 years
    PhD. with course work + research(full time) - minimum 3 years
    PhD. with course work + research(part time) - minimum 4-5 years

    Bsc ඉදන් PHD වෙනකම්ම ලංකාවේ කරන්න පුලුවන්ද ?
    පුළුවන් .

    අමතරව,
    හැම දෙයක්ම තමන්ගේ අවශ්‍යතාවය, තමන් කරන්න බලාපොරොත්තු වෙන රැකියාව, තමන්ට කොච්චර දුරකට යන්න ඕනෙද, තමන්ගේ හැකියාව, postgraduate diploma/ degree කරගෙන යන අතරමගදී එන්න පුළුවන් ගැටළු කියන දේවල් මතත් කරන දේ සහ කාලය කියන දේ depend වෙනවා. තමන්ට ලැබෙන කාලය ඇතුළත ඉවර කරගන්නේ නැතුව බාගෙට නවත්තපු අයත් ඉන්නවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    :yes::yes:

    අපිට ඉස්සරහට ඉගෙනගන්න දේවල් හරි ජොබ් එකේ ඉස්සරහ ගැන හරි ඇඩ්වයිස් ගන්න තැන් නැද්ද බන්.

    Career Guidance වෙන්ඩ ඕනෙ ඕඉකට කියන්නෙ.

    මම හිතන්නෙ ලංකාවේ ගොඩක් උන්ට මමත් ඇතුලුව තියෙන ප්‍රශ්නයක් ඕක. පවුලේ ඉහලට ගිය උන් නැත්නම් මලාට හොයාගන්න බෑ යන්න පුලුවන් පාරවල්. සමහරවෙලේට නෑයෝ හිටියත් උන් කියලා දෙන්නෙ නෑ.
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    283
    83
    කොහේ කොතැනක හෝ
    පශ්චාත් උපාධි ඩිප්ලෝමා කියන්නේ මොකද්ද ?

    ප්‍රථම උපාධිය ලබාගැනීමෙන් අනතුරුව කරන ඩිප්ලෝමා

    එක කරන්න සුදුසුකම් මොනවද ?

    ප්‍රථම උපාධියක් ලබා තිබීම:P

    අපි කැම්පස් ගියාම දෙන්නේ Bsc නේ , එකෙන් පස්සේ phd එක දක්වා යන්න මොනවද කරන්න ඕනේ ?

    Science degree යක් කරන්න ගියාම දෙන්නේ BSc. එකක්
    අවුරුදු 4 ක BSc.degree එක තමන් ගන්න ලකුණු ප්‍රමාණයට අනුව කොටස් 4කට බෙදෙනවා.

    1).first class (honours) - පළමු පෙළ ගෞරව සමාර්ථය (OGPA≥3.70)
    2).second class upper(honours) - දෙවන පෙළ ඉහළ ගෞරව සමාර්ථය (OGPA≥3.30)
    3).second class lower(honours) - දෙවන පෙළ පහළ ගෞරව සමාර්ථය (OGPA≥3.00)
    4).pass - සාමාන්‍ය සමාර්ථය (OGPA<3.00)

    BSc. එකෙන් පස්සේ පළවෙනියටම තියන PG degree එක තමයි MSc. කියන්නේ.ඉහත ඕනෙම කෙනෙක්ට MSc.එකක් කරන්න පුළුවන්.
    ඊට පස්සේ තියෙන්නේ MPhil. ඊට පස්සේ තියෙන්නේ PhD.
    BSc. එකෙන් පස්සේ MSc. එක කරන්නේ නැතුව කෙලින්ම MPhil. එකකට හෝ PhD. එකකට register වෙනවනන් upper එකක්වත් තියෙනවා නං හොදයි.ඒ නිසා postgraduate institutes වල අදාළ PGD programmes වල entry requirements වලට ගිහිල්ලා බැලුවොත් තියෙනවා ඕනේ කරන BSc. මට්ටම.
    Ex-:http://www.pgis.pdn.ac.lk/assets/forms/handbook.pdf
    ඒත් සමහරු lowers තියාගෙනත් MPhil හෝ PhD කරනවා කියලා මං අහලා තියෙනවා.:dull:

    Bsc ඉදන් PHD වෙනකම් කරන්න කොච්චර කාලයක් යනවද ?
    MSc. only with course work -1 year
    MSc. with course work + research - 2 years
    MPhil. with course work + research(full time)- minimum 2 years
    Mphil. with course work + research(part time) - minimum 5 years
    PhD. with course work + research(full time) - minimum 3 years
    PhD. with course work + research(part time) - minimum 4-5 years

    Bsc ඉදන් PHD වෙනකම්ම ලංකාවේ කරන්න පුලුවන්ද ?
    පුළුවන් .

    අමතරව,
    හැම දෙයක්ම තමන්ගේ අවශ්‍යතාවය, තමන් කරන්න බලාපොරොත්තු වෙන රැකියාව, තමන්ට කොච්චර දුරකට යන්න ඕනෙද, තමන්ගේ හැකියාව, postgraduate diploma/ degree කරගෙන යන අතරමගදී එන්න පුළුවන් ගැටළු කියන දේවල් මතත් කරන දේ සහ කාලය කියන දේ depend වෙනවා. තමන්ට ලැබෙන කාලය ඇතුළත ඉවර කරගන්නේ නැතුව බාගෙට නවත්තපු අයත් ඉන්නවා.
    හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි