පසනල්ටි හදාගන්න

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    එහෙනම් අනිත් මිනිස්සු ඔයාට අපහාස කරන්න හේතුව මුලින්ම හදුනගන්න :yes:
    මටත් තේරෙන්නෙ නෑ බ්‍රො ඒ මොකද්ද කියල.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එළිමහනේදී පර්ශනලිටි එක අඩුයි වගේ දැන්නෙන තැනකදී සිගරට් එකක් පත්තු කරගන්න. ජිවිතේ වෙනසක් උනා කියල දැනුනොත් මට සුබ පතන්න
    පැහැදිලි කරපන්. Effect එක එන්නෙ සිගරට් එක බොන එක අනිත් උන් දකින එකෙන්ද? නිකොටීන් effect එකෙන්ද?
     
    • Like
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • අනේ මන්ද බං ඕව ඉතින් කියල දෙන්න තේරෙන්නෙනෑ. ඔහොම වෙලා නැතිනිසා මම කියන ඒව වැලීඩ්ද කියන්න දන්නෙත් නෑ. කට්ටිය එක්ක ඉන්නකොට බයිට් වෙන අය ගැන කල්පනා කරල මේව කියන්නෙ.

    තරහ අරගෙන බැනල කරල.ආයෙ එහෙම කියන්න එපා කියල ලොවෙත් ඕව නවත්තන්න බෑ එතකොට විහිළුවක් වෙලා කොන්වෙනව.

    උඹව චාටර් කරනකොට හිනාවෙලා ඒක ඇගට ගන්නෙ නැතුව ඉඳපං.
    උංවත් චාටර් කරන්න චාන්ස් එක ආවම චාටර් කරපං විහිළුවක් දෙකක් කරපං.එතකොට තමයි inner circle එකට යන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු ආශ්‍රය කරනකොට උංට වඩා උඩින් හරි සමමට්ටමේ හරි ඉන්න ඕන නැත්නම් කවුරුවත් ගනන් ගන්නෙ නෑ. ඒක හෙනම නෝමල් දෙයක්.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අනේ මන්ද බං ඕව ඉතින් කියල දෙන්න තේරෙන්නෙනෑ. ඔහොම වෙලා නැතිනිසා මම කියන ඒව වැලීඩ්ද කියන්න දන්නෙත් නෑ. කට්ටිය එක්ක ඉන්නකොට බයිට් වෙන අය ගැන කල්පනා කරල මේව කියන්නෙ.

    තරහ අරගෙන බැනල කරල.ආයෙ එහෙම කියන්න එපා කියල ලොවෙත් ඕව නවත්තන්න බෑ එතකොට විහිළුවක් වෙලා කොන්වෙනව.

    උඹව චාටර් කරනකොට හිනාවෙලා ඒක ඇගට ගන්නෙ නැතුව ඉඳපං.
    උංවත් චාටර් කරන්න චාන්ස් එක ආවම චාටර් කරපං විහිළුවක් දෙකක් කරපං.එතකොට තමයි inner circle එකට යන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු ආශ්‍රය කරනකොට උංට වඩා උඩින් හරි සමමට්ටමේ හරි ඉන්න ඕන නැත්නම් කවුරුවත් ගනන් ගන්නෙ නෑ. ඒක හෙනම නෝමල් දෙයක්.
    උඩින් හරි සම මට්ටමේ හරි ඉන්න විදිය කියහන්. මට උන් කරන හැම අගුලුත්තෙරු වැඩක් ම කරන්නත් බෑ. කවුරු හරි බයිට් කරන කාට හරි මගඩියක් අදින වැඩ වල දී මම කෙලින් ම බෑ කියනව. බොන ඒවට එහෙම බෑ කියනව. හොර වැඩ වලට ජොයින් වෙන්නෙ නෑ. ඕව අවුල් ද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    පැහැදිලි කරපන්. Effect එක එන්නෙ සිගරට් එක බොන එක අනිත් උන් දකින එකෙන්ද? නිකොටීන් effect එකෙන්ද?
    නිකොටින් එකෙනුයි. තව බලන් ඉන්න අනිත් උන්ගේ පොඩ්ඩක් attitude බහිනවා. හැබැයි ජරාව ඔක්කම ගහන සුපිරියට සස්කස් එකෙක් ඉස්සරහ ඕක ඇල්පයි වෙන්නේ නෑ.

    දවසක් ඉංශුරස් එකක් ක්ලෙම් කරන්න සෙට් වෙලා කැරීය ටෝක් කරන් ආවා සිගරට් ඒක පත්තු කරන් මන් ටෝක් කරන්න ගත්තම කලෙම් එක දුන්නා

    නිකොටින් වලින් අනිත් උන්ගේ ටෝක් වලට අපේ attitude බහින එක නවතිනවා
     
    • Like
    Reactions: Gaash

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla

    නූගත්කම
    තෝ බීඩිය පත්තු කරගත්තාම අනුකම්පා කරලා දෙන්න ඇති
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    නූගත්කම
    තෝ බීඩිය පත්තු කරගත්තාම අනුකම්පා කරලා දෙන්න ඇති
    අනුකම්පාවටත් වඩා ඉන්සුරන්ස්කාරයට උගේ පෙන්හලු වටින හින්දා දීලා යවලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Dexter011 and Hydra

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    අනුකම්පාවටත් වඩා ඉන්සුරන්ස්කාරයට උගේ පෙන්හලු වටින හින්දා දීලා යවලා තියෙන්නේ
    බීඩි බොන එකෙක්ගෙන් එක්ක කේවල් කරන එක හිගන්නෙක්ගෙන් හොඅරක්න් කරවා වගේ කියල හිතෙන්න අති
     
    • Like
    Reactions: windows_ubuntu

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    net eke thiyena eka eka model walata anuwa uba me widha uba me widiha kiyala hitanna yanna epa. uba ube widihata hitapan. කාට උණත් ඕනවටත් වඩා සපෝට් කරන්න යනව. lankwe innawanm onna oka wenas karaganin. ara katawak thiyenawane naya unat ohe idiyot dara mitiyatat badinawa kiyala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මෙහෙමයි සීරියස්ම උබට කවුරුහරි බනිනවනන් උබේ වැරැද්දකුත් නෙමේනන් උබව සුද්ද කරගන්න බැනපන් උබත් අනිත් පැත්තට. වැඩිය කියවන්න යන්න එපා කෙලින්ම on point කතා කරන්න. උබේනන් වැරැද්ද ඒක කොන්ද කෙලින් තියන් පිලිගනින්.

    offensive වෙන්නෙ ජෝක් එකටනන් මුකුත් react නොකර සද්ද වහල කට කොනෙන් හිනාවක් දාලා ශේප් වෙයන්. සුපිරිම වදනක් ඔලුවට එනවනන් විතරක් ශේප් එකේ කියල දාපන්. කොයි වෙලාවෙවත් කලබල ගතියක් පෙන්නන්න යන්න එපා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹව චාටර් කරනකොට හිනාවෙලා ඒක ඇගට ගන්නෙ නැතුව ඉඳපං.
    එකපාරක් lecture එකක ලෙකා slide ඒකෙ මොකක්ද එකක් දාලා එක දිහා ඔලුව මොකක්ද කර කර බලන්න කිව්වා.. මං ඔලුව "මොකක්ද කරේ" වැරදියට බං.. මූ ඕක දැකල 300ක්‌ විතර හිටපු lecture ඒකෙ මන් ගාවට ඇවිත් කිව්වානේ කඩ්ඩෙන් "ඕන්න එකෙක් මං කියපු එක හරියටම කරන විදිහ" කියලා මාව imitate කරලා පෙන්නුවා.. මුළු hall එකම හිනාවුණා කියපන්කො.. කැරිම නෝන්ඩිය එදා... මාත් මොකද කරේ, අරුන් එක්කම මාත් හයියෙන් හිනාවුණා 😅. විනාඩි 5ක්‌ විතර ගියාම කාටවත් මතක නෑ seen එක.. හැබැයි එවෙළේ මන් බුම්මගෙන වගේ හිටියා නම් හෙනම awkward වෙනවා seen එක...
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම Empathetic. කාටවත් ඔෆෙන්සිව් දේවල් කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ ඒ උනාට අනිත් උන් හිතනව ඒක මගේ නෝන්ජල්කමක් කියල
    කාට උණත් ඕනවටත් වඩා සපෝට් කරන්න යනව.
    90% ක් වෙලාවල් වල මට sarcasm තෙරෙන්නෙ නෑ. සෝෂල් වෙන තැන් වල දී ඒවට රියැක්ට් කරන විදිය තේරෙන්නෙ නෑ. ඔෆෙන්සිව් අයට රියැක්ට් කරන විදිය තේරෙන්නේ නෑ. මගෙ පසනල්ටිය හදාගන්න මට හොද ගයිඩන්ස් එකක් ගන්න පුළුවන් යූටියුබ් චැනල් හරි මොනවා හරි තියෙනව නම් දාන්න.
    මගේ අඩුපාඩුයි Asperger's syndrome අතරයි සම්බන්ධයක් තියෙනවා ද? ඒ සින්ඩ්‍රෝම් එක ගැන දන්න දේවල් කමෙන්ට් කරන්න.
    Listen to Jordan Peterson's content.
     
    ඔව් මං ඔය වගේ දේවල් වලදි හිතන්නෙ මම ඒ audience එකේ ඉදල ඒ සිද්දිය වෙන එකෙක්ට උනානන් කොයි විදිහටද හැසිරෙන්නෙ කියල. එවලෙට හිනාවෙයි. පස්සෙ ගානක් නෑනෙ ඕවා හිත හිත ඉන්නෙ නෑනෙ සුලු දේවල්. එතකොට මට ඒ සිද්දිය උනත් අනිත් මිනිස්සු මං ගැන හිතන්නෙ ඒ විදිහටම තමා.

    Elite එකේ එක එපිසෝඩ් එකක තියෙනව කොල්ලෙක් ඉස්කෝලෙ bathroom එකේ නනා ඉද්දි අනිත් උන් උගෙ ඇදුම් ටවල් හංගනව. මූ හෙලුවෙන්ම කෙල්ලො කොල්ලො අස්සෙන් corridor එකේ හිනාවෙවී ගිහින් ඇදුම් ටික අරන් එනව. නෝන්ඩි නෑ. උගෙ confidence ඒකෙන් show off උනේ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නිකොටින් එකෙනුයි. තව බලන් ඉන්න අනිත් උන්ගේ පොඩ්ඩක් attitude බහිනවා. හැබැයි ජරාව ඔක්කම ගහන සුපිරියට සස්කස් එකෙක් ඉස්සරහ ඕක ඇල්පයි වෙන්නේ නෑ.

    දවසක් ඉංශුරස් එකක් ක්ලෙම් කරන්න සෙට් වෙලා කැරීය ටෝක් කරන් ආවා සිගරට් ඒක පත්තු කරන් මන් ටෝක් කරන්න ගත්තම කලෙම් එක දුන්නා

    නිකොටින් වලින් අනිත් උන්ගේ ටෝක් වලට අපේ attitude බහින එක නවතිනවා
    Insurance කාරයට උබව වාතයක් වගේ කියලා දැනෙනෙන ඇති .🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Listen to Jordan Peterson's content.
    මුගෙන් තමා මං නපුරු වෙන්න ඉගෙන ගත්තේ..ඉස්සර මට කැරි වැඩ කරන ගෑනු පිරිමි ගැනත් පට්ට අනුකම්පායි මට.. සමාව දෙනවා wholesale.. පස්සේ ඉගෙනගත්ත cruel වෙලා ඒක ආගමෙන් cover කරගන්න.. එතකොට බන් ආශ්‍රේ කරන උන්ට උනත් තේරෙනවා මූව අන්දන්න ගියොත් සෙල්ලන් නෑ කියලා..
     
    • Sad
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මුගෙන් තමා මං නපුරු වෙන්න ඉගෙන ගත්තේ..ඉස්සර මට කැරි වැඩ කරන ගෑනු පිරිමි ගැනත් පට්ට අනුකම්පායි මට.. සමාව දෙනවා wholesale.. පස්සේ ඉගෙනගත්ත cruel වෙලා ඒක ආගමෙන් cover කරගන්න.. එතකොට බන් ආශ්‍රේ කරන උන්ට උනත් තේරෙනවා මූව අන්දන්න ගියොත් සෙල්ලන් නෑ කියලා..
    ආගමෙන් කවර් කරා?? මොකද්ද ඒ කියන්නෙ?
    කොච්චර බලු වැඩක් කවුරු කරත් මට මොකද්ද වගේ ආපහු රිටර්න් දෙන්න. රිටර්න් එක ඩබල් වෙලා මට එයි කියල හිතෙනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම Empathetic. කාටවත් ඔෆෙන්සිව් දේවල් කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ ඒ උනාට අනිත් උන් හිතනව ඒක මගේ නෝන්ජල්කමක් කියල
    කාට උණත් ඕනවටත් වඩා සපෝට් කරන්න යනව.
    90% ක් වෙලාවල් වල මට sarcasm තෙරෙන්නෙ නෑ. සෝෂල් වෙන තැන් වල දී ඒවට රියැක්ට් කරන විදිය තේරෙන්නෙ නෑ. ඔෆෙන්සිව් අයට රියැක්ට් කරන විදිය තේරෙන්නේ නෑ. මගෙ පසනල්ටිය හදාගන්න මට හොද ගයිඩන්ස් එකක් ගන්න පුළුවන් යූටියුබ් චැනල් හරි මොනවා හරි තියෙනව නම් දාන්න.
    මගේ අඩුපාඩුයි Asperger's syndrome අතරයි සම්බන්ධයක් තියෙනවා ද? ඒ සින්ඩ්‍රෝම් එක ගැන දන්න දේවල් කමෙන්ට් කරන්න.

    මුලින්ම ඔයා මනෝ වෛද්‍යවරයෙකු හමුවෙලා ඔයාගේ ප'සනැලිටි ඩිසෝඩරයක් තියෙනවාද IQ එක කියද චෙක් කරගන්න. එතැනින් තමයි ප්‍රතිකාර හෝ රිහැබ් පටන් ගන්නේ.

    Yt හෝ ස්වයං අධ්‍යනයන් හරියන්නේ නැත. අපරාදේ නොමග යන් එපා.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මුලින්ම ඔයා මනෝ වෛද්‍යවරයෙකු හමුවෙලා ඔයාගේ ප'සනැලිටි ඩිසෝඩරයක් තියෙනවාද IQ එක කියද චෙක් කරගන්න. එතැනින් තමයි ප්‍රතිකාර හෝ රිහැබ් පටන් ගන්නේ.

    Yt හෝ ස්වයං අධ්‍යනයන් හරියන්නේ නැත. අපරාදේ නොමග යන් එපා.
    IQ එක බලන්නෙ කොහොම ද? ඒක තනියම බලන්න බැරිද?
     
    • Like
    Reactions: emoji diaries