මටත් තේරෙන්නෙ නෑ බ්‍රො ඒ මොකද්ද කියල.එහෙනම් අනිත් මිනිස්සු ඔයාට අපහාස කරන්න හේතුව මුලින්ම හදුනගන්න![]()
මටත් තේරෙන්නෙ නෑ බ්‍රො ඒ මොකද්ද කියල.එහෙනම් අනිත් මිනිස්සු ඔයාට අපහාස කරන්න හේතුව මුලින්ම හදුනගන්න![]()
පැහැදිලි කරපන්. Effect එක එන්නෙ සිගරට් එක බොන එක අනිත් උන් දකින එකෙන්ද? නිකොටීන් effect එකෙන්ද?එළිමහනේදී පර්ශනලිටි එක අඩුයි වගේ දැන්නෙන තැනකදී සිගරට් එකක් පත්තු කරගන්න. ජිවිතේ වෙනසක් උනා කියල දැනුනොත් මට සුබ පතන්න
උඩින් හරි සම මට්ටමේ හරි ඉන්න විදිය කියහන්. මට උන් කරන හැම අගුලුත්තෙරු වැඩක් ම කරන්නත් බෑ. කවුරු හරි බයිට් කරන කාට හරි මගඩියක් අදින වැඩ වල දී මම කෙලින් ම බෑ කියනව. බොන ඒවට එහෙම බෑ කියනව. හොර වැඩ වලට ජොයින් වෙන්නෙ නෑ. ඕව අවුල් ද?අනේ මන්ද බං ඕව ඉතින් කියල දෙන්න තේරෙන්නෙනෑ. ඔහොම වෙලා නැතිනිසා මම කියන ඒව වැලීඩ්ද කියන්න දන්නෙත් නෑ. කට්ටිය එක්ක ඉන්නකොට බයිට් වෙන අය ගැන කල්පනා කරල මේව කියන්නෙ.
තරහ අරගෙන බැනල කරල.ආයෙ එහෙම කියන්න එපා කියල ලොවෙත් ඕව නවත්තන්න බෑ එතකොට විහිළුවක් වෙලා කොන්වෙනව.
උඹව චාටර් කරනකොට හිනාවෙලා ඒක ඇගට ගන්නෙ නැතුව ඉඳපං.
උංවත් චාටර් කරන්න චාන්ස් එක ආවම චාටර් කරපං විහිළුවක් දෙකක් කරපං.එතකොට තමයි inner circle එකට යන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු ආශ්‍රය කරනකොට උංට වඩා උඩින් හරි සමමට්ටමේ හරි ඉන්න ඕන නැත්නම් කවුරුවත් ගනන් ගන්නෙ නෑ. ඒක හෙනම නෝමල් දෙයක්.
නිකොටින් එකෙනුයි. තව බලන් ඉන්න අනිත් උන්ගේ පොඩ්ඩක් attitude බහිනවා. හැබැයි ජරාව ඔක්කම ගහන සුපිරියට සස්කස් එකෙක් ඉස්සරහ ඕක ඇල්පයි වෙන්නේ නෑ.පැහැදිලි කරපන්. Effect එක එන්නෙ සිගරට් එක බොන එක අනිත් උන් දකින එකෙන්ද? නිකොටීන් effect එකෙන්ද?
නූගත්කමනිකොටින් එකෙනුයි. තව බලන් ඉන්න අනිත් උන්ගේ පොඩ්ඩක් attitude බහිනවා. හැබැයි ජරාව ඔක්කම ගහන සුපිරියට සස්කස් එකෙක් ඉස්සරහ ඕක ඇල්පයි වෙන්නේ නෑ.
දවසක් ඉංශුරස් එකක් ක්ලෙම් කරන්න සෙට් වෙලා කැරීය ටෝක් කරන් ආවා සිගරට් ඒක පත්තු කරන් මන් ටෝක් කරන්න ගත්තම කලෙම් එක දුන්නා
අනුකම්පාවටත් වඩා ඉන්සුරන්ස්කාරයට උගේ පෙන්හලු වටින හින්දා දීලා යවලා තියෙන්නේනූගත්කම
තෝ බීඩිය පත්තු කරගත්තාම අනුකම්පා කරලා දෙන්න ඇති
බීඩි බොන එකෙක්ගෙන් එක්ක කේවල් කරන එක හිගන්නෙක්ගෙන් හොඅරක්න් කරවා වගේ කියල හිතෙන්න අතිඅනුකම්පාවටත් වඩා ඉන්සුරන්ස්කාරයට උගේ පෙන්හලු වටින හින්දා දීලා යවලා තියෙන්නේ
matath oya tika thiyanawa.මනුස්සයෙක් කතා කරාම කලබල වෙන, වචන අමතකවෙන , හිරවෙන ගතිය.
එකපාරක් lecture එකක ලෙකා slide ඒකෙ මොකක්ද එකක් දාලා එක දිහා ඔලුව මොකක්ද කර කර බලන්න කිව්වා.. මං ඔලුව "මොකක්ද කරේ" වැරදියට බං.. මූ ඕක දැකල 300ක් විතර හිටපු lecture ඒකෙ මන් ගාවට ඇවිත් කිව්වානේ කඩ්ඩෙන් "ඕන්න එකෙක් මං කියපු එක හරියටම කරන විදිහ" කියලා මාව imitate කරලා පෙන්නුවා.. මුළු hall එකම හිනාවුණා කියපන්කො.. කැරිම නෝන්ඩිය එදා... මාත් මොකද කරේ, අරුන් එක්කම මාත් හයියෙන් හිනාවුණාඋඹව චාටර් කරනකොට හිනාවෙලා ඒක ඇගට ගන්නෙ නැතුව ඉඳපං.
Listen to Jordan Peterson's content.මට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම Empathetic. කාටවත් ඔෆෙන්සිව් දේවල් කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ ඒ උනාට අනිත් උන් හිතනව ඒක මගේ නෝන්ජල්කමක් කියල
කාට උණත් ඕනවටත් වඩා සපෝට් කරන්න යනව.
90% ක් වෙලාවල් වල මට sarcasm තෙරෙන්නෙ නෑ. සෝෂල් වෙන තැන් වල දී ඒවට රියැක්ට් කරන විදිය තේරෙන්නෙ නෑ. ඔෆෙන්සිව් අයට රියැක්ට් කරන විදිය තේරෙන්නේ නෑ. මගෙ පසනල්ටිය හදාගන්න මට හොද ගයිඩන්ස් එකක් ගන්න පුළුවන් යූටියුබ් චැනල් හරි මොනවා හරි තියෙනව නම් දාන්න.
මගේ අඩුපාඩුයි Asperger's syndrome අතරයි සම්බන්ධයක් තියෙනවා ද? ඒ සින්ඩ්‍රෝම් එක ගැන දන්න දේවල් කමෙන්ට් කරන්න.
ඔව් මං ඔය වගේ දේවල් වලදි හිතන්නෙ මම ඒ audience එකේ ඉදල ඒ සිද්දිය වෙන එකෙක්ට උනානන් කොයි විදිහටද හැසිරෙන්නෙ කියල. එවලෙට හිනාවෙයි. පස්සෙ ගානක් නෑනෙ ඕවා හිත හිත ඉන්නෙ නෑනෙ සුලු දේවල්. එතකොට මට ඒ සිද්දිය උනත් අනිත් මිනිස්සු මං ගැන හිතන්නෙ ඒ විදිහටම තමා.එකපාරක් lecture එකක ලෙකා slide ඒකෙ මොකක්ද එකක් දාලා එක දිහා ඔලුව මොකක්ද කර කර බලන්න කිව්වා.. මං ඔලුව "මොකක්ද කරේ" වැරදියට බං.. මූ ඕක දැකල 300ක් විතර හිටපු lecture ඒකෙ මන් ගාවට ඇවිත් කිව්වානේ කඩ්ඩෙන් "ඕන්න එකෙක් මං කියපු එක හරියටම කරන විදිහ" කියලා මාව imitate කරලා පෙන්නුවා.. මුළු hall එකම හිනාවුණා කියපන්කො.. කැරිම නෝන්ඩිය එදා... මාත් මොකද කරේ, අරුන් එක්කම මාත් හයියෙන් හිනාවුණා. විනාඩි 5ක් විතර ගියාම කාටවත් මතක නෑ seen එක.. හැබැයි එවෙළේ මන් බුම්මගෙන වගේ හිටියා නම් හෙනම awkward වෙනවා seen එක...
Insurance කාරයට උබව වාතයක් වගේ කියලා දැනෙනෙන ඇති .නිකොටින් එකෙනුයි. තව බලන් ඉන්න අනිත් උන්ගේ පොඩ්ඩක් attitude බහිනවා. හැබැයි ජරාව ඔක්කම ගහන සුපිරියට සස්කස් එකෙක් ඉස්සරහ ඕක ඇල්පයි වෙන්නේ නෑ.
දවසක් ඉංශුරස් එකක් ක්ලෙම් කරන්න සෙට් වෙලා කැරීය ටෝක් කරන් ආවා සිගරට් ඒක පත්තු කරන් මන් ටෝක් කරන්න ගත්තම කලෙම් එක දුන්නා
නිකොටින් වලින් අනිත් උන්ගේ ටෝක් වලට අපේ attitude බහින එක නවතිනවා
මුගෙන් තමා මං නපුරු වෙන්න ඉගෙන ගත්තේ..ඉස්සර මට කැරි වැඩ කරන ගෑනු පිරිමි ගැනත් පට්ට අනුකම්පායි මට.. සමාව දෙනවා wholesale.. පස්සේ ඉගෙනගත්ත cruel වෙලා ඒක ආගමෙන් cover කරගන්න.. එතකොට බන් ආශ්‍රේ කරන උන්ට උනත් තේරෙනවා මූව අන්දන්න ගියොත් සෙල්ලන් නෑ කියලා..Listen to Jordan Peterson's content.
ආගමෙන් කවර් කරා?? මොකද්ද ඒ කියන්නෙ?මුගෙන් තමා මං නපුරු වෙන්න ඉගෙන ගත්තේ..ඉස්සර මට කැරි වැඩ කරන ගෑනු පිරිමි ගැනත් පට්ට අනුකම්පායි මට.. සමාව දෙනවා wholesale.. පස්සේ ඉගෙනගත්ත cruel වෙලා ඒක ආගමෙන් cover කරගන්න.. එතකොට බන් ආශ්‍රේ කරන උන්ට උනත් තේරෙනවා මූව අන්දන්න ගියොත් සෙල්ලන් නෑ කියලා..
මට අනිත් අයව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම Empathetic. කාටවත් ඔෆෙන්සිව් දේවල් කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ ඒ උනාට අනිත් උන් හිතනව ඒක මගේ නෝන්ජල්කමක් කියල
කාට උණත් ඕනවටත් වඩා සපෝට් කරන්න යනව.
90% ක් වෙලාවල් වල මට sarcasm තෙරෙන්නෙ නෑ. සෝෂල් වෙන තැන් වල දී ඒවට රියැක්ට් කරන විදිය තේරෙන්නෙ නෑ. ඔෆෙන්සිව් අයට රියැක්ට් කරන විදිය තේරෙන්නේ නෑ. මගෙ පසනල්ටිය හදාගන්න මට හොද ගයිඩන්ස් එකක් ගන්න පුළුවන් යූටියුබ් චැනල් හරි මොනවා හරි තියෙනව නම් දාන්න.
මගේ අඩුපාඩුයි Asperger's syndrome අතරයි සම්බන්ධයක් තියෙනවා ද? ඒ සින්ඩ්‍රෝම් එක ගැන දන්න දේවල් කමෙන්ට් කරන්න.
IQ එක බලන්නෙ කොහොම ද? ඒක තනියම බලන්න බැරිද?මුලින්ම ඔයා මනෝ වෛද්‍යවරයෙකු හමුවෙලා ඔයාගේ ප'සනැලිටි ඩිසෝඩරයක් තියෙනවාද IQ එක කියද චෙක් කරගන්න. එතැනින් තමයි ප්‍රතිකාර හෝ රිහැබ් පටන් ගන්නේ.
Yt හෝ ස්වයං අධ්‍යනයන් හරියන්නේ නැත. අපරාදේ නොමග යන් එපා.