පස්නයක් පස්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ජෙනරේටරේක අවුට් පුට් එක ශෝට් කරල ස්ටාට් කෙරුවොත් මොකක් වෙයිද?
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    පියුස් එකක් නොතිබුණොත් ජෙනරේටර් එකේ වයින්ඩින් එක පිච්චෙනවද?
    නැත්තං පිස්ටන් හිර වෙනවද?
    වයර් ගේජ් එක අඩුම, දුරුවලම තැනින් පිච්චෙනව.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,613
    9,398
    113
    පෙට්‍රල් ජෙනියේ අවුට්පුට් එක උඹේ පස්සට හයි කරලා භූමතෙල් දාලා පුපුරන්න සෙට් කරලා ස්ටාර්ට් කරන්න විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    පියුස් එකක් නොතිබුණොත් ජෙනරේටර් එකේ වයින්ඩින් එක පිච්චෙනවද?
    නැත්තං පිස්ටන් හිර වෙනවද?
    piston walata nam balapanne naa winding walata thama unoth wenne.
     
    • Like
    Reactions: AnuradhaRa