පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

පස්සර බස් රථ අනතුරේ වැඩියෙන්ම වැරදි කවුද?

  • බස් කාරයා

    Votes: 118 56.5%
  • ටිපර් කාරයා

    Votes: 20 9.6%
  • RDA එක

    Votes: 71 34.0%

  • Total voters
    209

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,517
    113
    මෙතන වැඩිම වැරැද්ද තියෙන්නේ බස්කාරයගේ .සාධාරණ මිනිසාගේ දෘෂ්ටිකෝණයෙන් බැලුවම එහෙම තමයි පේන්නේ.හොදම විදිහ තමයි බස් සම්පූර්ණයෙන් ජනසතු කරලා ආණ්ඩුවට පවරගන්න එක.. ප්‍රයිවට් බස් කාරයන්ගෙන් ජනතාව දුක් වින්දා දැන් හොදටම ඇති. ඒත් පොහොට්ටුකාරයෝ මේ වැඩේ කරන්නේ නෑ කවදාවත්.මොකද උන්ගේ ජන්ද වලට සල්ලි දෙන්නේ ප්‍රයිවට් බස් අයිතිකාරයෝ නිසා. විසදුම ජේ.වී.පී /බොදුබල සේනා පමණයි.
    I am with you on the bus ownership... It should not have been given to private individuals at all. It should have been ONLY privately operated companies with proper regulation. :yes:
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    malaysia bus elawaddi balanna asai
    they never cut a lane
    and there is a customer care phone number if a long vehicle or bus drive dangerously
    we can call and inform, immediate action is taken , i saw infront of my eyes, once a long lorry cut my lane, i called and within 15 min the police bike was behind lorry and i saw they were monitoring highway cctv,

    lankawe mewa karanna beri dewal neme, parlimentuwata laksha ganan walin putu lift ganna puluwan nam mew ai bari.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    I am with you on the bus ownership... It should not have been given to private individuals at all. It should have been ONLY privately operated companies with proper regulation. :yes:

    Absolutely. It should've been private companies not individuals. It is much easier to regulate few companies rather than regulating bunch of moron individuals.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    Ado meka dakddi mata matak une...
    Mehedi mun natana widihata api kiyanne අපෝ මුන් මේ පොඩ්ඩක් පාර කැඩිලා එකට කිලෝමීටරයක් තියන් වාහන ස්ලොව් කරවලා බෝඩ් ගහලා වොර්නින්ග්ස් දීලා නටනවා...පොඩි දේත් ලොකු කරන් ලන්කාවෙනම් මේවා ගනන් ගන්නෙත් නෑ...අපි නම් ඇරලා දාල යනවා මේවා මෙච්චර නටන්න ඕනි දේවල් ද කියලා....දැන් තමයි තේරෙන්නේ....
    ඔව් ටිපර් කාරයට පාර ක්ලිටර් නෑ අනිත් ලේන් එකට දාන්න...RDA එකෙන් පස්සේ දෙවනි වැරද්ද කරන්නේ ඌ...බස් එක පිස්සෙක් වගේ ආවා තුන් වෙනි වැරද්ද...

    ඔව් ඒක තමයි බං. පාරේ පොඩි දෙයක් කරත් කලින් දැනුම් දීල, ළඟට එන්න කලින්ම warning signs, traffic cones තියලා තියන්නෙ. මේ වගේ අනතුරු වෙන තැනුත් නෙවෙයි.

    මේ හෙළකට වැටෙන තැනක කිසි දෙයක් නෑ. පාරේ ආරක්ෂක වැටක් නෑ. අඩුම තරමේ අයිනෙ ඉඩක් වෙන් කරන්න ඕන වාහනයට අයිනට යන්න බැරිවෙන්න. ඒ මුකුත් නෑ. බස් එකේ බරටම කඩන් යන්න ඇති.

    බස් කාරයාගේ තියෙන්නෙ speed ticket එකක් දෙන traffic violation එකක් විතරයි හරියට බැලුවොත්. අනිත් ඔක්කොම ඊට වඩා වැරදි. ටිපර් එකත් වැරදි. බරපතලම වැරද්ද RDA එකේ මම දකින විදියට.
     
    • Like
    Reactions: dfgrendezvous

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බොහොම ටික දෙනෙක් විතරයි ටිපර් කාරයාගේ වරද දැකල තියෙන්නෙ. ඒක පොඩි වරදක් නෙවෙයි. ඒක නෙවෙයි නම් මේ සිද්ධිය නොවෙන්න තිබුණා.

    තමන්ගෙ පැත්තේ පාර clear නැත්නම් clear වෙනකන් ඉඳලා තමයි අනිත් ලේන් එකට දාන්න ඕන. ඒ කරපු වැඩේ වැරදියි. 99% k ම මිනිස්සු ඒ වරද දකින්නේ නෑ. මොකද ඒක වරදක් නෙවෙයි කියන තැනටම ඒක සාමාන්‍යකරණය වෙලා ලංකාවේ. Traffic violation කියලා දාන ලේන් අවහිර කරන, අස්සෙන් දාන, ඉරි කපලා ඉස්සර කරන සෙට් එකටම වැටෙන වරදක් ඕක.

    එතකොට ඇයි ඌ අනිත් ලේන් එකට දාන්නෙ?
    උගේ පැත්තෙ පාර කඩා වැටිලා අවහිරයි. දැන් ගොඩක් කල් ලු. ඒක හදලා තිබුණා නං ටිපර් කාරයා ඔය පැත්තට දාන්නෙ නෑ. හැමදාම ඔතනින් යන මෙච්චර කල් හෙළට වැටුණේ නැති කාලකණ්ණි බස් කාරයාට ඔය පල්ලමට හරවන්න වෙන්නෙත් නෑ.

    එතකොට ටිපර් කාරයට අනිත් ලේන් එකට එන්න වෙන්නෙ කාගෙ වරද නිසාද?
    RDA එකේ වරද ගැන කීදෙනෙක් කතා කරාද? ඒක තමයි ඔය සිද්ධියට මූලික හේතුව. මේ වගේ තැනක ඔය විදිහට පාර තියන්නෙ නොදියුණු රටවල් වල විතරයි. හරි අපි හිතමු පාර කඩා වැටුණා, ඉක්මනට හදන්න විදියක් නෑ කියලා. එහෙනම් ඔතන traffic diversion plan එකක් දීල එක වරකට එක පැත්තකට විතරක් traffic allow කරන්න ඕන. Speed එක අඩු කරවන්න බාධක දාන්න ඕන. Warning signs දාන්න ඕන.
    මම කියන්නෙ දියුණු රටවල් වලත් නොදියුණු රටවල් වලත් පොතේ තියෙන විදිය. දියුණු රටවල් වල කෙරෙනවා, නොදියුණු රටවල් වල කෙරෙන්නෙ නැහැ.

    දියුණු රටවල් වල නොකෙරුණොත්, සහ එහෙම නොකිරීම නිසා මේ වගේ දෙයක් උනොත් අදාළ හැම එකාටම නීති ක්‍රියාමාර්ග ගන්නවා. නොදියුණු ලංකාව වගේ රටවල් වල හිනා වෙලා ඉන්නවා, නැත්නම් පරණ ආණ්ඩුවකට බනිනවා. බස් ඩ්‍රයිවරයා පණ පිටින් හිටියොත් ඌව හිරේ දානවා. නැතිනම් ටිපර් කාරයාට දඬුවම් කරනවා. දෙන්නම මැරිලා නං බස් එකේ අයිතිකාරයා හිරේ දාන්න විදිය හොයයි. ඒත් ඌ දේශපාලන හයියක් තියෙන එකෙක් නං උගේ ගෙදර වැඩට ඉන්න එකාව දායි.
    ඔක්කොටම ඉහලින් වරද කරපු ආණ්ඩුවේ ආයතනය ගැන කවුරුවත් කියන්නෙත් නෑ. වරද පරණ ආණ්ඩුවේ නං ඒකට නීති ක්‍රියාත්මක කරනවද? ඒත් නැහැ. ඒ තමයි වල පල්ලට යන රටවල් වල තත්වේ.

    එතකොට RDA එක කියන්නෙ රජයට සම්බන්ධ ආයතනයක්. ඒකෙ නිලධාරීන් වැරදියි කියන්නෙ ඒකට නිලධාරීන් පත් කරපු උන්ගෙ ඉඳන් වැරදියි. වැරදියි කියන්නෙ වග කිව යුතුයි. ඒකෙ කනිෂ්ඨ නිලධාරීන් පත් කරන්නෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කරන්නෙ ආණ්ඩුවේ ජනාධිපති, ඇමතිල, ලේකම් ල. එතකොට කවුද උන්ව පත් කරේ? උන්ව පත් කරේ මහ ජනතාව කියන උන්.

    එතකොට මෙතන බස් එක පෙරළිලා මැරුණේ, තුවාල උනේ, පාඩු උනේ කාටද? මහ ජනතාව කියන උන්ට. ඇත්තටම වෙලා තියෙන්නෙ මහ ජනතාව විසින් උන්ටම කෙළවා ගැනීම. ඕක තේරුම් ගන්නකන් හැමදාම කෙළවා ගනියි. 🤷🤷🤷
    uba kiyana hama detama ekagai.

    mama oya video eka frame by frame baluwa. bus eka athin penna ganna kotath tiper eka thiyenne para madde gala gawa. u yanne harima himin. bus karaya patta wegekin kelawagena enawa. e ena wege hatiyata u othana nathath wena thanaka oya bus eka perala gannawa wage penne.

    1616292346615.png

    මේ බලපන් ටිපර් කාරයා පාර මැදට අරන් තියෙන්නෙ ඒත් බස් එක හෙන ඈත. මට පේන විදිහකට වංගුවකින් හරවලා ගන්නවා.
    ටිපර් එක මැදට ගන්නකොට ඌට බස් එක පේන්නත් නැතුව ඇති.

    ඒ දැක්කත් ඔච්චර දුර තියෙන එකකට ඉඩදෙන්න නවත්තගෙන ඉන්නෙ නෑනෙ කවුරුවත්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    දෙන්නම වැරදියි.
    හැබැයි වැඩි බරක් තියෙන්නෙ බස් එකට.
    ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ වගකීම තියෙන්නෙ බස් ඩ්‍රයිවර් අතේ.

    ඉදිරියෙ බාධකයක් දැක්කම වාහන දෙකම නවත්තගන්න දැනගන්න ඕනෙ.

    කරුමෙ කියන්නෙ අපේ රටේ බස්, ටිපර්, ත්‍රීවීල් එලවන එකෙක්ටවත් කිසි චාරයක් නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හැමෝම වැරදි. බස් එක ගොඩාක් වැරදි. RDA එකේ උන් වග කියන්න ඕන ඔච්චර කල් ඕක අයින් කරේ නැතුව තියන් හිටියට.
    පාරේ යනකොට හැමදෙයම ස්මූත් වෙන්නේ නැහැ. driving වලදී පොඩ්ඩක් සමහර තැන වල නම්‍යශීලි වෙන්න ඕන තමන්ගේ ජිවිතේ බේරගන්න. නීතියට කලින් තමන් ජිවත් වෙලා ඉන්න දැනගන්න ඕන. ඔතන බස් එක ටිකක් බ්රේක් කරලා නතර කරලා ටිපර් එකට යන්න දුන්නා නම් කිසි අවුලක් නැතුව යන්න තිබුනා.
    බස්කාරය දුරින් එනකොට ටිපර් එක අනිත් ලෙන් එකට දාල තියෙන්නේ. ඉතින් බන් පොඩ්ඩක් නම්‍යශීලි වෙලා බ්රේක් කරලා ටිපර් එකට යන්න දෙන්න තිබුනේ.
    නිකන් මේකේ driving කරන උන් හිතලා බලපල්ලා පාරේ යනකොට ටිකක් බ්රේක් කරලා හෙමිට යන්න වෙලා නැද්ද ඔහොම පාරේ එක පැත්තක් වහගෙන හදන තැන් වල එහෙම.
    eka paththak wahuwe nathath dura bas karayo yanne anith lane eke. ethakota wahane brake karala madiwata kanuwata allalaa berichcha awasthath ona tharam athi.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    uba kiyana hama detama ekagai.

    mama oya video eka frame by frame baluwa. bus eka athin penna ganna kotath tiper eka thiyenne para madde gala gawa. u yanne harima himin. bus karaya patta wegekin kelawagena enawa. e ena wege hatiyata u othana nathath wena thanaka oya bus eka perala gannawa wage penne.

    View attachment 117173

    මේ බලපන් ටිපර් කාරයා පාර මැදට අරන් තියෙන්නෙ ඒත් බස් එක හෙන ඈත. මට පේන විදිහකට වංගුවකින් හරවලා ගන්නවා.
    ටිපර් එක මැදට ගන්නකොට ඌට බස් එක පේන්නත් නැතුව ඇති.

    ඒ දැක්කත් ඔච්චර දුර තියෙන එකකට ඉඩදෙන්න නවත්තගෙන ඉන්නෙ නෑනෙ කවුරුවත්.
    දුර කොච්චරද කියලා මට idea එකක් නෑ මචං. ඒකත් එක්ක තමයි බලන්න ඕන. Bus එක එනවා පෙනුනා නං ඒක එතනින් යන්න කලින් tipper එකට යන්න බැරි නම් එයා නවත්ත ගන්න ඕන. මොකද bus එක එන්නෙ එයාගෙ ලේන් එකේ. අවහිර වෙලා තියෙන්නෙ tipper එකේ Lane එක. එතකොට tipper එකයි නවත්තන්න ඕන bus එක යනකන්.
    Bus එක ඔතන allow කරලා තියෙන speed එකට වැඩියෙන් එනවද ? ඒක හොයලාද තියෙන්නෙ?

    ඔය දෙන්නටම වැඩිය RDA එක(හෝ ඔතන පාර අයිති ආයතනය) වැරදියි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බස් කාරයින්ගේ ත්‍රී වීල් කාරයින්ගේ විතරක් නෙමෙයි මුලු රටේම විනය පිරිහිලා.

    1. බස් එක ඔහොම හයියෙන් කඩාගෙන යනවට මගීන්ගෙන් බහුතරයක් කැමති. සමහර එවුන් එහෙම යන බස් වලට විතරයි නගින්නෙ. මමත් බස් වල යන කාලෙ එහෙම එව්වට කැමති. ඒත් දැන් තේරෙනවා.

    2.බස් එක මොකක හරි වැදුනොත් අතුලෙ උන් ගන්නෙ බස් එකේ පැත්ත.

    3.හොඳ බස් සේවාවක් හදන්න මගීනුත් ඒ විදිහට හැදෙන්න ඕනෙ. පිරට බස් වල බඩු අදින්න බෑ නේද? ඒ කිව්වෙ ගමකට බඩු අරන් බස් එකේ යන්න.

    4. වාහන එලවන උනුත් හරක් වගේ සමහර එවුන් පාර්ක් කරලා යනවා අනිකට ගන්න බෑ. සමහර වෙලේට රිවර්ස් කරලා පාක් කරන්න යද්දි වෙන එකක් රිංගවනවා. ඒ තරම් බල්ලො ඉන්නෙ.

    බස් එකේ වේගෙ ගැන මට පේන හැටි කිව්වෙ මචන්. මට මෙතන පේන්නෙ බස් එක පල්ලමක එනවා වගේ. පල්ලම් වල බස්කාරයෝ ලොරිකාරයෝ නියුට්‍රල් යනවා. ඒකත් සමහර විට හේතුවක් වෙන්න පුලුවන් කන්ට්‍රෝල් එක නැති වෙන්න.
    ------ Post added on Mar 21, 2021 at 8:04 AM

    1616293992182.png

    මට නම් මෙතන පොඩි සැකයක් එනවා. බලපන් ඩ්‍රයිවින්ග් සීට් එකේ තිබිලා හම්බුන බොඩි එක ඩ්‍රයිවර්ගෙ නෙමේලු වෙන එකෙක්ගෙලු.

    වෙන එකෙක්ද දන්නෙ නෑ එවලෙ ඩ්‍රයිවින්ග් කරලා තියෙන්නෙ.

    අනිත් එක පොලීසිය බස් කාරයගෙ වරදාක් කියන්නේ නෑ වගේ නේද? බස් එක ලෙස්සුවා කියලනෙ කියන්නෙ.

    පොඩ්ඩක් බස් එකේ අයිතිකාරයා කවුද කියලා බලන්න වෙයි වගේ.
    ------ Post added on Mar 21, 2021 at 8:12 AM
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වැඩියෙන්ම වැරදි බස් කාරයා කොලබදී ඔය 99 ,69 බස් ඕනෙතරම් ඉස්සරහට පිටිපස්සට හම්බවෙලා තියෙනවා පුදුම හදිසිය වේගය නොසැලකිල්ලෙන් එලවව්න්නේ පේමන්ට් එකේ යන මිනිහා ගැනවත් කහ ඉරෙන් මිනිහා ගැනවත් සැලකිල්ලක් නැ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Oy
    Absolutely. It should've been private companies not individuals. It is much easier to regulate few companies rather than regulating bunch of moron individuals.
    a widiyata thamai mathini oka Janasathu karanna kalin thibbe.. ebert silva wage companies.. ewage karamayaka giyanum ivarai.. wena ratawal wala thiyenneth ehemai.. good example NJ transit.. Trains buses dekama New Jersey State ekata aithi company ekakin run wenne.. Lankawa podi ratak hinda oka karanna lesie eth uwamanawak naa.. hamadama araka naa meka naa gaga innawa witharai..

    uba kiyana hama detama ekagai.

    mama oya video eka frame by frame baluwa. bus eka athin penna ganna kotath tiper eka thiyenne para madde gala gawa. u yanne harima himin. bus karaya patta wegekin kelawagena enawa. e ena wege hatiyata u othana nathath wena thanaka oya bus eka perala gannawa wage penne.

    View attachment 117173

    මේ බලපන් ටිපර් කාරයා පාර මැදට අරන් තියෙන්නෙ ඒත් බස් එක හෙන ඈත. මට පේන විදිහකට වංගුවකින් හරවලා ගන්නවා.
    ටිපර් එක මැදට ගන්නකොට ඌට බස් එක පේන්නත් නැතුව ඇති.

    ඒ දැක්කත් ඔච්චර දුර තියෙන එකකට ඉඩදෙන්න නවත්තගෙන ඉන්නෙ නෑනෙ කවුරුවත්.
    Bus ekata hondatama penawa truck eka lane ekata dala kiyala.. he should’ve stopped.. thats fucking common sense to avoid an accident..
    ------ Post added on Mar 21, 2021 at 8:41 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    බස් කාරයින්ගේ ත්‍රී වීල් කාරයින්ගේ විතරක් නෙමෙයි මුලු රටේම විනය පිරිහිලා.

    1. බස් එක ඔහොම හයියෙන් කඩාගෙන යනවට මගීන්ගෙන් බහුතරයක් කැමති. සමහර එවුන් එහෙම යන බස් වලට විතරයි නගින්නෙ. මමත් බස් වල යන කාලෙ එහෙම එව්වට කැමති. ඒත් දැන් තේරෙනවා.

    2.බස් එක මොකක හරි වැදුනොත් අතුලෙ උන් ගන්නෙ බස් එකේ පැත්ත.

    3.හොඳ බස් සේවාවක් හදන්න මගීනුත් ඒ විදිහට හැදෙන්න ඕනෙ. පිරට බස් වල බඩු අදින්න බෑ නේද? ඒ කිව්වෙ ගමකට බඩු අරන් බස් එකේ යන්න.

    4. වාහන එලවන උනුත් හරක් වගේ සමහර එවුන් පාර්ක් කරලා යනවා අනිකට ගන්න බෑ. සමහර වෙලේට රිවර්ස් කරලා පාක් කරන්න යද්දි වෙන එකක් රිංගවනවා. ඒ තරම් බල්ලො ඉන්නෙ.

    බස් එකේ වේගෙ ගැන මට පේන හැටි කිව්වෙ මචන්. මට මෙතන පේන්නෙ බස් එක පල්ලමක එනවා වගේ. පල්ලම් වල බස්කාරයෝ ලොරිකාරයෝ නියුට්‍රල් යනවා. ඒකත් සමහර විට හේතුවක් වෙන්න පුලුවන් කන්ට්‍රෝල් එක නැති වෙන්න.
    ------ Post added on Mar 21, 2021 at 8:04 AM

    View attachment 117175

    මට නම් මෙතන පොඩි සැකයක් එනවා. බලපන් ඩ්‍රයිවින්ග් සීට් එකේ තිබිලා හම්බුන බොඩි එක ඩ්‍රයිවර්ගෙ නෙමේලු වෙන එකෙක්ගෙලු.

    වෙන එකෙක්ද දන්නෙ නෑ එවලෙ ඩ්‍රයිවින්ග් කරලා තියෙන්නෙ.

    අනිත් එක පොලීසිය බස් කාරයගෙ වරදාක් කියන්නේ නෑ වගේ නේද? බස් එක ලෙස්සුවා කියලනෙ කියන්නෙ.

    පොඩ්ඩක් බස් එකේ අයිතිකාරයා කවුද කියලා බලන්න වෙයි වගේ.
    ------ Post added on Mar 21, 2021 at 8:12 AM
    Bus එකේ අයිතිකාරයා කවුද කියලා අනිවාර්යයෙන්ම හොයලා බලන්න වෙනවා වගේ ඔය කියන කතා වලට අනුව නං. 🤔

    ඔතන ගොඩක් උන් වැරදියි. මම දැක්කා bus එකේ ටයර වල කට්ට තිබුනෙත් නෑලු නේද?
    එහෙම වාහන පාරේ ගෙනියන්න දෙන්නේ නෑ වෙන රටවල් වල. අහු උනොත් හැමිණෙන්න දඩ තමයි ඉතින්. අහුවෙලා දඩ කෑවම උගේ ජීවිතේටම අමතක වෙන්නේ නැති වෙයි. ලංකාවේ එහෙමද. ගොන් හැත්ත කවි නිසදැස් ලියනවා දුප්පත් ඩ්‍රයිවර් ගැනයි දරුවා බඩගින්නෙ කියලයි. මේ සම්මජ්ජාතියට හදන්න බෑ එහෙව් උන් ඉන්න රටවල්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Absolutely. It should've been private companies not individuals. It is much easier to regulate few companies rather than regulating bunch of moron individuals.
    meka thamai wenna one.

    1. Should be controlled by a few private companies.
    2. Need better buses as well as closed door buses and company should be responsible about the passengers' safety.
    3. Need disciplined staff on the bus.
    4. There should be multiple ways to buy bus tickets.
    5. Bus fare may be increased but with the time people get used to it.
    6. Limitation for people on board.

    For bus staff,
    1. 8 hour working time rather than work early in the morning to mid night.
    2. A place to be relax and sleep. Nowadays, they don't have facilities.
    3. A good salary.
     
    • Like
    Reactions: dfgrendezvous

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Bus එකේ අයිතිකාරයා කවුද කියලා අනිවාර්යයෙන්ම හොයලා බලන්න වෙනවා වගේ ඔය කියන කතා වලට අනුව නං. 🤔

    ඔතන ගොඩක් උන් වැරදියි. මම දැක්කා bus එකේ ටයර වල කට්ට තිබුනෙත් නෑලු නේද?
    එහෙම වාහන පාරේ ගෙනියන්න දෙන්නේ නෑ වෙන රටවල් වල. අහු උනොත් හැමිණෙන්න දඩ තමයි ඉතින්. අහුවෙලා දඩ කෑවම උගේ ජීවිතේටම අමතක වෙන්නේ නැති වෙයි. ලංකාවේ එහෙමද. ගොන් හැත්ත කවි නිසදැස් ලියනවා දුප්පත් ඩ්‍රයිවර් ගැනයි දරුවා බඩගින්නෙ කියලයි. මේ සම්මජ්ජාතියට හදන්න බෑ එහෙව් උන් ඉන්න රටවල්.
    Aniwa, neethiya kelin nathi hinda thamai okkoma.. ape un powerty eka pawichchi karanawa neethi walin berenna.. eka dawasak 3 wheel ekak mage car eka hoorala policiyata giyama Police karaya kiyapi ahinsaka manussayek ne yanna dennalu.. balapan ithin!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගොන් හැත්ත කවි නිසදැස් ලියනවා දුප්පත් ඩ්‍රයිවර් ගැනයි දරුවා බඩගින්නෙ කියලයි. මේ සම්මජ්ජාතියට හදන්න බෑ එහෙව් උන් ඉන්න රටවල්.
    ඔය පව් පින් ලබ්බවල් බැලිල්ල නම් හෙනයක්. අන්තිමේ ඊට වඩා විපතක් වෙනවා සමාජයට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පව් පින් ලබ්බවල් බැලිල්ල නම් හෙනයක්. අන්තිමේ ඊට වඩා විපතක් වෙනවා සමාජයට.

    Aniwa, neethiya kelin nathi hinda thamai okkoma.. ape un powerty eka pawichchi karanawa neethi walin berenna.. eka dawasak 3 wheel ekak mage car eka hoorala policiyata giyama Police karaya kiyapi ahinsaka manussayek ne yanna dennalu.. balapan ithin!

    25000 දඩේ දානවා කියලා ඇහුවාම මට මාර සතුටක් ආවේ.එදා ඉඳපු පොන්න වාහෙලාටත් ඒක බැරි උනා. අද ඉන්න පොන්න වාහෙලාටත් බෑ. ඔය ගොඩක් වැරදි නිකන්ම හරියනවා එතකොට. කොහෙද ඡන්ද හිඟමනේ යන කටින් බතල පොන්සියො ඉන්නකං ඔහොම තමයි.
    ------ Post added on Mar 21, 2021 at 8:56 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බස් ඩ්‍රයිවර්ලාට විතරක් නෙමෙයි. බස් කැබ් සර්විස් අයිති කාරයින්ටත් නීති තියෙන්න ඕනෙ.

    උන් තමන්ගෙ ස්ටාෆ් එක මරවනවා. බස් එකක් ගත්තොත් ඒකෙ කොන්දයි ඩ්‍රයිවරුයි උදේ ඉඳන් රෑ වෙනකම්ම වැඩ. උන්ට හරියට ඉන්ඩ කන්ඩ නිදාගන්ඩ තැනක් නෑ. උනුත් ස්ට්‍රෙස් එකේ ඉන්නෙ.

    කැබ් සර්විස් වල උනුත් එහෙමයි. කිලෝමීටර් සිය ගානක් ගිහින් රෑ දොළහට ආපු එකාව ආයෙ පාන්දර තුනට ඊළඟ ට්‍රිප් එකට එවනවා.

    මම් කැබ් සර්විස් ගත්තු හැමසැරේම ඔහොමයි. ඩ්‍රයිවරයා කියන්නෙ ඊයෙ රෑ මෙහෙ ඉඳන් ආවෙ අපේ ට්‍රිප් එක ඉවරවෙලා තව එකක්. උනුත් වාහනෙ කන්ඩිශන් බලනවද මන්දා.

    එක පාරක් අපි ට්‍රිප් එකක් ගිහින් ඩ්‍රයිවර්ට License එක නෑ. වාහනේ රෙවෙනුයි License එක අරන් නෑ. අපි ඕවා චෙක් කරන්නද බන් වාහනයක් හයර් කරාම. පොලීසියෙන් අල්ලගත්තා. ඊටපස්සෙ පොලීසියෙ උනුත් අසරනයි මොකද අපේ ඉන්න පොඩි උනුත් එක්ක වාහනේ පොලීසියට ගත්තොත් අපි අනාත වෙනවනෙ.

    කැබ් සර්විස් එක ඇමතුවා. ඒත් උන් ආයෙම ඔහොම කරයි.