පස්සා පැත්තෙන් සමාජයට දෙන පණිවුඩය
පස්සා පැත්තෙන් සමාජයට දෙන පණිවුඩය.
චිකාගෝ වල බසයක ගමන් කරන ඔබට දැකගතහැකි දසුනකි මේ. අඩක් පසු පස පේන්න ඇඳගත් කලිසම් ඇඳගත් මිනිසුන් යැයි එකවරම හැඟී ගියද මේ එවැන්නක් නම් නොවේ, සිත රවටන මායාවක් බඳු මෙය Illusion ගණයට වැටෙන මායාවකි. Meredith’s Miracles නමින් හැඳින්වෙන උදව් උපකාර කරන සමාගමක් මගින් මෙහෙයවන මෙය මහන්ත්රික පිළිකා සහ ගුද මාර්ගයික පිළිකා පිළිබඳව දැනුවත් වීමට මිනිසුන්ට කරන ආරාධනාවක් සඳහා දෙන පණිවිඩයකි.
වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය තුල මහන්ත්රයික පිළිකාව දෙවෙනි ගණයේ වැටෙන මාරාන්තික රෝගයකි. පසුගිය අවුරුද්ද තුල පුද්ගලයන් 136,830 ක් පමණ වෛද්‍ය චිකිත්සාවන් සඳහා යොමුව ප්‍රතිකාර කරගෙන ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද වාර්තා දක්වයි.
FCB නමින් හැඳින්වෙන ජාත්‍යන්තර වෙළඳ දැන්වීම් සමාගමක් විසින් මෙලෙස නිර්මාණය කර ඇති මෙම පණිවුඩය කාගේත් ඇස් ඕනෑකමෙන් අවධානය යොමුවන පරිදි සැකසු දැන්වීමක් බව විද්වතුන්ගේ අදහසයි.