පස්සා පැත්තෙන් සමාජයට දෙන පණිවුඩය

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    පස්සා පැත්තෙන් සමාජයට දෙන පණිවුඩය

    පස්සා පැත්තෙන් සමාජයට දෙන පණිවුඩය.

    චිකාගෝ වල බසයක ගමන් කරන ඔබට දැකගතහැකි දසුනකි මේ. අඩක් පසු පස පේන්න ඇඳගත් කලිසම් ඇඳගත් මිනිසුන් යැයි එකවරම හැඟී ගියද මේ එවැන්නක් නම් නොවේ, සිත රවටන මායාවක් බඳු මෙය Illusion ගණයට වැටෙන මායාවකි. Meredith’s Miracles නමින් හැඳින්වෙන උදව් උපකාර කරන සමාගමක් මගින් මෙහෙයවන මෙය මහන්ත්‍රික පිළිකා සහ ගුද මාර්ගයික පිළිකා පිළිබඳව දැනුවත් වීමට මිනිසුන්ට කරන ආරාධනාවක් සඳහා දෙන පණිවිඩයකි.

    වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය තුල මහන්ත්‍රයික පිළිකාව දෙවෙනි ගණයේ වැටෙන මාරාන්තික රෝගයකි. පසුගිය අවුරුද්ද තුල පුද්ගලයන් 136,830 ක් පමණ වෛද්‍ය චිකිත්සාවන් සඳහා යොමුව ප්‍රතිකාර කරගෙන ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද වාර්තා දක්වයි.

    FCB නමින් හැඳින්වෙන ජාත්‍යන්තර වෙළඳ දැන්වීම් සමාගමක් විසින් මෙලෙස නිර්මාණය කර ඇති මෙම පණිවුඩය කාගේත් ඇස් ඕනෑකමෙන් අවධානය යොමුවන පරිදි සැකසු දැන්වීමක් බව විද්වතුන්ගේ අදහසයි.

    no-one-wants-to-see-this-merediths-miracles-colon-cancer-foundation-1.jpg


    no-one-wants-to-see-this-merediths-miracles-colon-cancer-foundation-2.jpg


    no-one-wants-to-see-this-merediths-miracles-colon-cancer-foundation-4.jpg


    no-one-wants-to-see-this-merediths-miracles-colon-cancer-foundation-5.jpg


    Gatte methanain
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    පට්ට බන් උන්ගේ අදහස් ..ඔය බස් වල හෝල්ට් එකක් ගියත් බස් එකේ ගමනාන්තයට වෙනකම් ගියත් එකම ගානක් අය කරන්නනේ(1.2 $) ..බුස් එකේ music,drinks,කෑම ගන්න තහනම් ..අමන කොන්දල නැ driver ටයි එකෙකුත් දල ඉන්නේ පට්ට බන් බුස් එකෙන් බැහැල යද්දී bye/good night කියනව ..holt එකක මිනිස්සු 20ක් හියත් බුස් 1 ආවම නික්ක්ම පෝලිමට හැදිලා නගිනවා බලන්න අසයි යකෝ ..උන්ගේ පොඩි කලේ ඉදලම ඒවා හැදිලා ..බයිසිකල් බස් එකේ අරන් යන්න පුළුවන ...බස් හෝල්ට් එකේ නම්බරේ සිතේ එකේ ගැහුවම ඊළගට එන බුස් පෙන්නවා බන් පට්ට ..මට එකේ බුස් යනවා පෙන්නවා ..බුස් හෝල්ට් එකට ගානට් වෙලවට යන පුවන් කාලය කන්න ඕනි නැ බුස් එක එනකම් http://www.wmata.com/ ..පට්ට .බස් නෙතන්ම් APP එකේ ඇලට් පෙන්නවා ..ඔක්කොම ගූගල් මැප් එකට ජෝඉන් වෙලා තියන්නේ බුස් ටයිම් ..හැම බුස් එකේම තියන් බුස් එක් ටියිම් ටබ්ලේ එකේ ෆ්‍රී ගන්න ..යන හල්ට් එකෙක් ඊලග හෝල්ට් එක ඖටෝ play වෙනවා ..වීල් චෙයා එකක එකෙක් ඉන්නකොට drive බුස් එකෙන් බැහැල එකව එතුලට රන් රෝද lock එකට ගටගල අරන් යන්නේ ..මරයි බන් ..හෝල්ට් වල විත්රි නවතනේ ...පට්ට යකෝ ...