පස්ස පෙන්නුවට වනපු නීතිය
පස්ස පෙන්නුවට වනපු නීතිය
මෙයාලට නොවැනුවෙ මන්දෝ
තොප්පියක් උඩින් දාන හින්දා
වනන්නට බෑ බෑ වගේ දෝ
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධ ස්තූපයක් මත සිට ගෙන මුළු මහත් බෞද්ධ ජනතාවගේම
සිත් පෑරවූ සහ නින්දා කළ මේ අමන මිනිසුන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පැමිණ විය යුතුයි. නැතහොත් හෙට දින මොවුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩද වාඩිවී ඡායාරූප ගන්න දිනය ද වැඩි ඈතක නොවනු ඇත.
සහජීවනය ඇත්තටම බෞද්ධයන්ට විතරද ?