පස්ස පෙන්නුවට වනපු නීතිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පස්ස පෙන්නුවට වනපු නීතිය

    පස්ස පෙන්නුවට වනපු නීතිය
    මෙයාලට නොවැනුවෙ මන්දෝ
    තොප්පියක් උඩින් දාන හින්දා
    වනන්නට බෑ බෑ වගේ දෝ

    පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධ ස්තූපයක් මත සිට ගෙන මුළු මහත් බෞද්ධ ජනතාවගේම
    සිත් පෑරවූ සහ නින්දා කළ මේ අමන මිනිසුන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පැමිණ විය යුතුයි. නැතහොත් හෙට දින මොවුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩද වාඩිවී ඡායාරූප ගන්න දිනය ද වැඩි ඈතක නොවනු ඇත.

    සහජීවනය ඇත්තටම බෞද්ධයන්ට විතරද ?

    50676865_296745317859583_2627486762049470464_n.jpg
    50434612_296745334526248_4661331661365968896_n.jpg
    50668221_296745357859579_5265828624442851328_n.jpg
    50898584_296745404526241_7403573988149952512_n.jpg
    51095830_296745427859572_4111862046918705152_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ් අවුලක් නෑ. අල්ලගෙන් අවසර අරගෙන ඇත්තේ. වික්කාමසිංහ මහත්තයාගේ සහජීවන කාලේ නේ ආයිත්.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    කෝ මේ

    විදග්ධ පුක් ශෝධක...

    විදා විදා විදා...
    rangana26...

    ඔව් උඹව තමයි මේ හොයන්නේ...

    පටස් ගාලා ඇවිත් හෝදපන්
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • 07.jpg
      07.jpg
      26.5 KB · Views: 134
    • 08.jpg
      08.jpg
      22.8 KB · Views: 129
    • 09.jpg
      09.jpg
      26.6 KB · Views: 127
    • 10.jpg
      10.jpg
      26.9 KB · Views: 136
    • 11.jpg
      11.jpg
      31.4 KB · Views: 130
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,612
    113
    පකේ නීතියක් තියෙන රටක් ඕයි මේක:angry:

    නිකමට ඕකුන්ගේ පල්ලියක් ඉස්සරහ හය්යෙන් හෝන් කරපං සහජීවනේ බලාගන්න තිබ්බ ලස්සනට
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,178
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පකේ නීතියක් තියෙන රටක් ඕයි මේක:angry:

    නිකමට ඕකුන්ගේ පල්ලියක් ඉස්සරහ හය්යෙන් හෝන් කරපං සහජීවනේ බලාගන්න තිබ්බ ලස්සනට

    මොකද වෙන්නෙ එතකොට? හම්බයො ඇවිත් හෝන් ගහපු එකාට ගහනවද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,635
    113
    පුරාවිද්‍යා චෛත්‍යයේ ඡායාරූප ගත් සැකකරුවන් හඳුනා ගනී
    (පැතුම් දර්ශන සහ අමදෝරු අමරජීව)

    හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

    අනුරාධපුර පුරාවිද්‍යා කලාපයේ කිරලාගල කලාප බාර පුරාවිද්‍යා නිලධාරිවරයා විසින් හොරොව්පොතාන පොලිසියට අද (22) සවස කළ පැමිණිල්ලකට අනුව හොරොව්පොතාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

    2018 වසරේ ජනවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ඉපැරණි චෛත්‍යක් මත නැගී ඡායාරූප ගෙන සමාජ ජාලා වෙබ් අඩවි වෙත මුදාහැර ඇති මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සොයා බැලූ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

    තවදුරටත් ඒ පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවි හරහා ප්‍රචාරය වීමත් සමඟ එම ස්ථානය හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමිය බවට හඳුනාගත් බවත් පුරාවිද්‍යා නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

    ඒ අනුව හොරොව්පොතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් ත්‍රිකුණාමලය අම්පාර ප්‍රදේශයේ අය බවට හඳුනාගෙන තිබේ. ඔවුන් එම ප්‍රදේශයෙ ක්‍රියාත්මක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් බවටද පොලිසිය විසින් වැඩිදුරටත් හඳුනාගෙන ඇත.

    ඒ අනුව ඉදිරි පරීක්ෂණ සිදුකරන අතර හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සේනක බී ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ උපදෙස් අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කරයි.

    - http://www.lankadeepa.lk/latest_news/පුරාවිද්‍යා-චෛත්‍යයේ-ඡායාරූප-ගත්-සැකකරුවන්-හඳුනා-ගනී/1-544362

    :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුරාවිද්‍යා චෛත්‍යයේ ඡායාරූප ගත් සැකකරුවන් හඳුනා ගනී
    (පැතුම් දර්ශන සහ අමදෝරු අමරජීව)

    .

    ඒ අනුව හොරොව්පොතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් ත්‍රිකුණාමලය අම්පාර ප්‍රදේශයේ අය බවට හඳුනාගෙන තිබේ. ඔවුන් එම ප්‍රදේශයෙ ක්‍රියාත්මක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් බවටද පොලිසිය විසින් වැඩිදුරටත් හඳුනාගෙන ඇත.

    ඒ අනුව ඉදිරි පරීක්ෂණ සිදුකරන අතර හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සේනක බී ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ උපදෙස් අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කරයි.

    - http://www.lankadeepa.lk/latest_news/පුරාවිද්‍යා-චෛත්‍යයේ-ඡායාරූප-ගත්-සැකකරුවන්-හඳුනා-ගනී/1-544362

    :lol:

    Nitiya kriyathmaka wenawanam hondai. Balamu