පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Uba thanthu mul thiyenne pol, thal gas wala witharai kiyala hithan awith ahaka yana post ekata reply gahanna gihin illan kaala methana rachana liyanna epa. Sarala prashnekata sarala uththarayak diyan. Uba professional gas hitawannekda methana professionalism ekak gana katha karanna? 😂 Ehenan ugen pas sample ekak gennagena lab test ekak karalama ube opinion eka diyanko 🙃 Galapenna oni hode habayi. Uba dena professional uththare mokadda kiyala api balan innawa
    යකෝ උබ වගේ පස් කණ්ඩියක උණ ගහක් ඉන්දගෙන මහලොකු උගතා වගේ හැම එකාටම උපදෙස් දෙන ලොන්තයෙක් නෙමෙයි මම. ගස් /වැල් දහස් ගණනක් ලෝකෙට දීලා තියනව. උබ වගේ එවුන් අපි ලග සැහෙන්න ඉන්නවා. උන් තමා පැල හිටවන්න වල් කපන්නේ. නමුත් උන් FB එකේ, ගමේ ඉන්නේ ගස් ගැන දන්නා ප්රෝෆාලා වගේ. :lol::lol: අපිත් උන්ට ඒ ආතල් එක ගන්න දෙනවා එක්තරා සීමාවක් වෙනකන්. උබත්එහෙම එකෙක් නම් අවුලක් නෑ. සිඟිති ආතල් එක ගනින්.
    උබ රගන්නේ ගහ කොළ ගැන හෙන වැඩ්ඩේක් වගේනේ. සුදුසුකමින් + එකෙන් ප්‍රයෝගිකව ලෝකෙට දීපු දෙයින් වැඩ්ඩේක් නම් මම ලෑස්තියි උබට චැලේන්ජ් කරන්න. (ජිවිත කාලයෙන් වැඩි ප්‍රමානයක් ගහකොළ එක්ක ඉන්න අපිට වඩා ලංකාවේ මේ ෆීල්ඩ් එකේ වැඩ්ඩො ඉන්නේ කිහිප දෙනයි. ඒ කිහිප දෙනාම අවුරුදු 75 පැනපු ශේෂ්ට මිනිස්සු, සෝ උබේ qualifictn+ service දැනගන්න පට්ට ආසයි බන්).

    p.s.=A/L වලට Bio කරපු එකෙක් or First Degree එකක් විතරක් තියන එකෙක් නම් චැලේන්ජ් කරන්න එපා. වැඩක් නෑ බන්. :lol:
     
    • Like
    Reactions: Sunil dinawamu

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    කලකට පෙර (1970 දශකයේ) දර අවශ්‍යතාවය ගැන සලකා බලලා ලංකාවට හඳුන්වා දුන් ඉපිල් ඉපිල් (Ipil ipil ) කියන ගහ මේ වගේ තැනකට සුදුසු විය හැකියි. ඒ කාලේ රජයේ ආයතනයකින් මේ ඇට උපදෙස් පත්‍රිකාවක් සමග නොමිලේ බෙදා දුන්නා . නමුත්, පසුකාලීනව ඒවා දකින්න ලැබුනේ නැහැ. පිලිපීනයෙන් මේ බීජ ගෙන්වා බෙදා දුන් බව මම දැනගෙන හිටියාට, දැන් නම් ගූගල් කලාම එන්නේ දකුණු ඇමරිකානු සම්භවයක්. ඉතාම ඉක්මනින් වැඩෙන මේ ගසෙන් පස නිසරු වන නිසා ඒ කාලයේදී සිටම මේ ගැන විරෝධතාවයන් එල්ල උනා. නමුත්, ඉතාම ගැඹුරට ඇදී යන මුල් පද්ධතියක් තියන නිසා මෙය ලෙහෙසියෙන් කඩා නොවැටෙන බවත්, පිලිපීනයේ නිතර ඇතිවන සුළි සුළං (Typhoon) වලදී ඉදිරී වැටෙන්නේ නැතිව රඳා සිටින නිසා මේ ගස් Typhoon tree ලෙස හැඳින්වෙන බවත් එකල කියවුනා. මේ ගස් ලංකාවෙන් වඳ වී යාමට නම් කිසිසේත්ම හැකියාවක් නැහැ. මොකද මේවා බොහොම රළු ශුෂ්ක පරිසර වලට ඔරොත්තු දෙන ගස්.
    thanx විස්තර සහිතව දැම්මට. ඔබ කියපු දේ හරි. මම ටිකක් එකතු කරන්නම්. ඉපිල් ඉපිල් ලංකාවේ දැනටත් තියනව. එම ශාක සත්ව ආහාර+පොහොර නිපදවීමටද ගනී. තවද එම ගස් වැවීම නිසා පසද සාරවත් වේ(නයිට්‍රජන්). මේ ගසේ තිබෙන ගැටලුව තමයි එය invasive plant එකක් ලෙස ක්‍රියා කරනවා. එක diversity එක වැඩි රටකට තර්ජනයක්. ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. එක ඉඩමකට / වැටකට සීමා කර තබා ගැනීම අපහසුයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යකෝ උබ වගේ පස් කණ්ඩියක උණ ගහක් ඉන්දගෙන මහලොකු උගතා වගේ හැම එකාටම උපදෙස් දෙන ලොන්තයෙක් නෙමෙයි මම. ගස් /වැල් දහස් ගණනක් ලෝකෙට දීලා තියනව. උබ වගේ එවුන් අපි ලග සැහෙන්න ඉන්නවා. උන් තමා පැල හිටවන්න වල් කපන්නේ. නමුත් උන් FB එකේ, ගමේ ඉන්නේ ගස් ගැන දන්නා ප්රෝෆාලා වගේ. :lol::lol: අපිත් උන්ට ඒ ආතල් එක ගන්න දෙනවා එක්තරා සීමාවක් වෙනකන්. උබත්එහෙම එකෙක් නම් අවුලක් නෑ. සිඟිති ආතල් එක ගනින්.
    උබ රගන්නේ ගහ කොළ ගැන හෙන වැඩ්ඩේක් වගේනේ. සුදුසුකමින් + එකෙන් ප්‍රයෝගිකව ලෝකෙට දීපු දෙයින් වැඩ්ඩේක් නම් මම ලෑස්තියි උබට චැලේන්ජ් කරන්න. (ජිවිත කාලයෙන් වැඩි ප්‍රමානයක් ගහකොළ එක්ක ඉන්න අපිට වඩා ලංකාවේ මේ ෆීල්ඩ් එකේ වැඩ්ඩො ඉන්නේ කිහිප දෙනයි. ඒ කිහිප දෙනාම අවුරුදු 75 පැනපු ශේෂ්ට මිනිස්සු, සෝ උබේ qualifictn+ service දැනගන්න පට්ට ආසයි බන්).

    p.s.=A/L වලට Bio කරපු එකෙක් or First Degree එකක් විතරක් තියන එකෙක් නම් චැලේන්ජ් කරන්න එපා. වැඩක් නෑ බන්. :lol:
    Ehenm mata කහ වවන්න උපදෙස් ටිකක් දෙන්නකො.පර්චස් 10ක වගේ වවන්න.බීජ කහ ගන්නෙ කොහෙන්ද??
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    Ehenm mata කහ වවන්න උපදෙස් ටිකක් දෙන්නකො.පර්චස් 10ක වගේ වවන්න.බීජ කහ ගන්නෙ කොහෙන්ද??
    අප්පට සිරි යකොව් !!!. කහ වවන්න මහලොකු දැනුමක් ඕනේ නෑ බන්. ලෙඩ + කෘමි හානිත් සාපේක්ෂව අඩු වගාවක්. මාස 9 න් අල. අපනයන කෘෂිකර්මේ දෙපාර්තමේන්තුවෙන් කරපු video දෙකක් තියනවා youtube එකේ. බලන්න. බීජ, FB එකේ විකුනනවා කියල සැහෙන්න ad වැටෙනවා මේ ටිකේ. ඒවායින් හොද එකක් බලල ගන්න. හැබැයි කුරියර් එවන ඒවා ගැන හොදට හොයල බලන්න. ජරාවක් සෙට් වෙන්න පුළුවන්. බීජ පිටින් ගන්නවා නම් ප්‍රතිකාර කර වගාවට ගන්න. නැත්නම් පස්සේ කරදර. දැන් හැම කෙනාම කහ වගාවට බහින ලයින් එකක් තියෙන්නේ. සෝ ඒ ගැනත් හිතල බලන්න. (ගෙදර කෑමට නම් පෝච්චි කිහිපයක කහ සිටව ගන්න).
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අප්පට සිරි යකොව් !!!. කහ වවන්න මහලොකු දැනුමක් ඕනේ නෑ බන්. ලෙඩ + කෘමි හානිත් සාපේක්ෂව අඩු වගාවක්. මාස 9 න් අල. අපනයන කෘෂිකර්මේ දෙපාර්තමේන්තුවෙන් කරපු video දෙකක් තියනවා youtube එකේ. බලන්න. බීජ, FB එකේ විකුනනවා කියල සැහෙන්න ad වැටෙනවා මේ ටිකේ. ඒවායින් හොද එකක් බලල ගන්න. හැබැයි කුරියර් එවන ඒවා ගැන හොදට හොයල බලන්න. ජරාවක් සෙට් වෙන්න පුළුවන්. බීජ පිටින් ගන්නවා නම් ප්‍රතිකාර කර වගාවට ගන්න. නැත්නම් පස්සේ කරදර. දැන් හැම කෙනාම කහ වගාවට බහින ලයින් එකක් තියෙන්නේ. සෝ ඒ ගැනත් හිතල බලන්න. (ගෙදර කෑමට නම් පෝච්චි කිහිපයක කහ සිටව ගන්න).
    Thanks bnnn.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    යකෝ උබ වගේ පස් කණ්ඩියක උණ ගහක් ඉන්දගෙන මහලොකු උගතා වගේ හැම එකාටම උපදෙස් දෙන ලොන්තයෙක් නෙමෙයි මම. ගස් /වැල් දහස් ගණනක් ලෝකෙට දීලා තියනව. උබ වගේ එවුන් අපි ලග සැහෙන්න ඉන්නවා. උන් තමා පැල හිටවන්න වල් කපන්නේ. නමුත් උන් FB එකේ, ගමේ ඉන්නේ ගස් ගැන දන්නා ප්රෝෆාලා වගේ. :lol::lol: අපිත් උන්ට ඒ ආතල් එක ගන්න දෙනවා එක්තරා සීමාවක් වෙනකන්. උබත්එහෙම එකෙක් නම් අවුලක් නෑ. සිඟිති ආතල් එක ගනින්.
    උබ රගන්නේ ගහ කොළ ගැන හෙන වැඩ්ඩේක් වගේනේ. සුදුසුකමින් + එකෙන් ප්‍රයෝගිකව ලෝකෙට දීපු දෙයින් වැඩ්ඩේක් නම් මම ලෑස්තියි උබට චැලේන්ජ් කරන්න. (ජිවිත කාලයෙන් වැඩි ප්‍රමානයක් ගහකොළ එක්ක ඉන්න අපිට වඩා ලංකාවේ මේ ෆීල්ඩ් එකේ වැඩ්ඩො ඉන්නේ කිහිප දෙනයි. ඒ කිහිප දෙනාම අවුරුදු 75 පැනපු ශේෂ්ට මිනිස්සු, සෝ උබේ qualifictn+ service දැනගන්න පට්ට ආසයි බන්).

    p.s.=A/L වලට Bio කරපු එකෙක් or First Degree එකක් විතරක් තියන එකෙක් නම් චැලේන්ජ් කරන්න එපා. වැඩක් නෑ බන්. :lol:
    Saralawa kandiyaka hitawanna eka gahak kiyoganna baruwa online challenges ewana ape kaale weeraya 😂 U ahuwe gahak gana misak ube panditha kama newe 😂
     
    • Like
    Reactions: PHBhagya

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488

    pradeshayak kiyanne nathuwa gahak mokakda kiyala ahuwama uththara denna baa ban. lankaawe gas jaathi daas ganak thiyanawa ban.
    uba mongalayaa kiyala talk dunnama u gaanta challenge eka dila. dan uba bla .... blaa..... 🤣🤣
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    464
    752
    93
    pradeshayak kiyanne nathuwa gahak mokakda kiyala ahuwama uththara denna baa ban. lankaawe gas jaathi daas ganak thiyanawa ban.
    uba mongalayaa kiyala talk dunnama u gaanta challenge eka dila. dan uba bla .... blaa..... 🤣🤣
    උණ ගහක් උස්සන් උ නාගෙන...:lol::lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    යකෝ උබ වගේ පස් කණ්ඩියක උණ ගහක් ඉන්දගෙන මහලොකු උගතා වගේ හැම එකාටම උපදෙස් දෙන ලොන්තයෙක් නෙමෙයි මම. ගස් /වැල් දහස් ගණනක් ලෝකෙට දීලා තියනව. උබ වගේ එවුන් අපි ලග සැහෙන්න ඉන්නවා. උන් තමා පැල හිටවන්න වල් කපන්නේ. නමුත් උන් FB එකේ, ගමේ ඉන්නේ ගස් ගැන දන්නා ප්රෝෆාලා වගේ. :lol::lol: අපිත් උන්ට ඒ ආතල් එක ගන්න දෙනවා එක්තරා සීමාවක් වෙනකන්. උබත්එහෙම එකෙක් නම් අවුලක් නෑ. සිඟිති ආතල් එක ගනින්.
    උබ රගන්නේ ගහ කොළ ගැන හෙන වැඩ්ඩේක් වගේනේ. සුදුසුකමින් + එකෙන් ප්‍රයෝගිකව ලෝකෙට දීපු දෙයින් වැඩ්ඩේක් නම් මම ලෑස්තියි උබට චැලේන්ජ් කරන්න. (ජිවිත කාලයෙන් වැඩි ප්‍රමානයක් ගහකොළ එක්ක ඉන්න අපිට වඩා ලංකාවේ මේ ෆීල්ඩ් එකේ වැඩ්ඩො ඉන්නේ කිහිප දෙනයි. ඒ කිහිප දෙනාම අවුරුදු 75 පැනපු ශේෂ්ට මිනිස්සු, සෝ උබේ qualifictn+ service දැනගන්න පට්ට ආසයි බන්).

    p.s.=A/L වලට Bio කරපු එකෙක් or First Degree එකක් විතරක් තියන එකෙක් නම් චැලේන්ජ් කරන්න එපා. වැඩක් නෑ බන්. :lol:
    අතුකේරියා කියල ගස් ජාතියක් තියනවද ??
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දන්නේ නැති දේවල් ගොඩක් තියනවා. නමුත් තමුන්ට වඩා ගස් වැල් ගැන නම් දන්නවා. දන්නා බව මමම ඔප්පු කරන්නම්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට උත්තරයක් දෙන්න මට බෑ. හේතුව ඒ කෙනා ඉන්න ප්‍රදේශය, දේශගුණික තත්ව, පසේ ස්වභාවය, යාබද ඉඩමේ හැටි (වගාවන් තිබේද ) වගේ කරනා කිසිවක් සදහන් කරලා නැති නිසා. නමුත් ඔයාට පුළුවන් වෙලා තියනවා උත්තරයක් දෙන්න.

    MBBS ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් බඩ රිදෙනවා බෙහෙතක් කියන්න කිව්වොත් කවදාවත් ඒ ඩොක්ටර් බෙහෙත ලියන්නේ නෑ, එයාට ඒක ලියන්න ලෙඩාගේන් තවත් තොරතුරු රාශියක් ඕන වෙනවා. හැබයි පාරේ යන ඕන එකෙක්ගෙන් බඩ රිදෙනවා මොකද කරන්නේ ඇහුවොත් අනිවා උත්තර ලැබෙනවා. (professionalism) දැනට ඇතිනේ. :lol::lol:ටයිප් කරන්න කම්මැලියි.

    machan e unata still uba nondi una wage danenwa
    gema ata arinna epa defense karapan machan

    Uba thanthu mul thiyenne pol, thal gas wala witharai kiyala hithan awith ahaka yana post ekata reply gahanna gihin illan kaala methana rachana liyanna epa. Sarala prashnekata sarala uththarayak diyan. Uba professional gas hitawannekda methana professionalism ekak gana katha karanna? 😂 Ehenan ugen pas sample ekak gennagena lab test ekak karalama ube opinion eka diyanko 🙃 Galapenna oni hode habayi. Uba dena professional uththare mokadda kiyala api balan innawa

    yanne koheda malle pol
    monada ban mata nam terenne na :(
    ------ Post added on Jan 12, 2021 at 1:04 PM
     
    • Haha
    Reactions: PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම ගිය ඉස්කෝලේ කතා කරන හැටි උගන්වල තියනව බන්. උබේ එකේ ඒකවත් උගන්වල නෑ. පව් උබ. උබේ උණට, උණ ගහක් හිටෝගෙන හිටපන් මචන්. වෙලාවත් ඇතිනේ උබට ඕක කප්පාදු කර කර ඉන්න. උබේ උණ ගහ ගැන කොල්ලෝ post දාල තියනවා. :lol::lol:

    එතකොට තන්තු මුල් තියෙන්නේ පොල්, කිතුල්, පුවක් විතරද?
    මම හිතන්නේ උඹට සුපිරි දැනුමක් ඇති ඒත් අරූ අහපු ප්‍රශ්ණයට උත්තර නැති නිසා අවුල් වගේ

    උඹට අරුගේ තර්කේ බිඳින්න පුලුවන් උඹේ දැනුමෙන් තන්තු මුල් හරියන්නේ නැත්ති ඇයි කියලා
    එහෙම නැතිව තන්තු මුල් තියන ගස් ටිකක් (subset) කියලා ඒව කපන්න ඕනි නෑ කියන එක මදි
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    machan e unata still uba nondi una wage danenwa
    gema ata arinna epa defense karapan machan

    yanne koheda malle pol
    monada ban mata nam terenne na :(
    ------ Post added on Jan 12, 2021 at 1:04 PM
    උබ වැඩේ පත්තු කරන්න වගේ හදන්නේ ??? එකෙක් මේකේ දාපු රිප්ලයි දෙක තුනෙන් තේරෙනවා උ පොරක් කියල. අනිත් එකා නම් හදට බුරන .. (එක්කෝ ඕන නෑ).
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ වැඩේ පත්තු කරන්න වගේ හදන්නේ ??? එකෙක් මේකේ දාපු රිප්ලයි දෙක තුනෙන් තේරෙනවා උ පොරක් කියල. අනිත් එකා නම් හදට බුරන .. (එක්කෝ ඕන නෑ).

    machan onama deka a kena dakina angel ekay api dakina angel ekay wenas
    argue karala thamange mathaya hari kiyanna ona
    pattu karanne monada ban
    apitat deyak dana gannane ona :)
     
    • Like
    Reactions: PHBhagya

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    එතකොට තන්තු මුල් තියෙන්නේ පොල්, කිතුල්, පුවක් විතරද?
    මම හිතන්නේ උඹට සුපිරි දැනුමක් ඇති ඒත් අරූ අහපු ප්‍රශ්ණයට උත්තර නැති නිසා අවුල් වගේ

    උඹට අරුගේ තර්කේ බිඳින්න පුලුවන් උඹේ දැනුමෙන් තන්තු මුල් හරියන්නේ නැත්ති ඇයි කියලා
    එහෙම නැතිව තන්තු මුල් තියන ගස් ටිකක් (subset) කියලා ඒව කපන්න ඕනි නෑ කියන එක මදි
    මෙහෙමයි බන්.ලෝකේ ගස් කොලන් කිසියම් තැනක සාර්ථක වෙන්නේ එතන පස / දේශගුණය / ජල සැපයුම / වෙනත් වෘක්ෂලතා වගේ සාධක රාශියක් මත. කණ්ඩියක සිටවන ගස් මොනවද කියල සරලව ඇහුවොත් ඒකට උත්තරයක් නෑ ගස්කොලන් එක්ක වුර්තිමය ගනුදෙනුවක ඉන්න ඕන කෙනෙක්ට. ඒකට "තන්තු මුල් ගහක් සිටවන්න" කියල කිව්වම ප්‍රශ්නෙටත් වඩා අප්සට් උත්තරයක් ඒක. උපදෙසක් දෙනවා නම් ඒක හරියට දෙන්න ඕන, නැත්නම් නොදී නිකන් ඉන්න ඕන.
    කඩා වැටෙන පස් කන්ඩි රදවා ගන්න තන්තු මුල පද්දති වලට පුළුවන්. නමුත් මුදුන් මුල් දරන ගසුත් ඔය වැඩේ හොදට කරන විශේෂ තියනවා. බිම වැතිරී වැඩෙන ශාක (සරලව තණකොළ) + උඩට දිවෙන ශාක (තන්තු මුල් or මුදුන් මුල් ශාක) කම්බිනේෂන් එක වඩා සාර්ථකයි.
    තන්තු මුල් ගස් වලින් වැටකෙයියා, කුරු උණ විශේෂ, කුරු කිතුල් වගේ ඒවා ඔය කන්ඩි සීන් එකට හොදයි. ඒ අතරින් පැන්දනස් විශේෂ වලින් සොර /සතුරු ආරක්ෂාවද ලැබෙනවා. කුරු කිතුල් දැම්මොත් පැණි ගන්නත් පුළුවන්. උණ වලට නිතර කප්පාදුව, කුහුබුවන් බෝවීම වගේ ගැටළු එනවා.
    අනිත පැත්තෙන් දාඹු (කිස්ටිනා ලෝකල්), ඒග්සොර, රත් මල්, රුක්, ඇට්ටේරියා වගේ ඒවත් හොදයි. රුක් හා ඇට්ටේරියා වලින් හවසට ගෙදරට සුවදත් එනවා. ඉපිල් ඉපිල් කියන එකත් එක්තරා දුරකට ok. හරියටම මෙන්න මේක දාන්න කියල නම් කියන්න අපොහොසත් අර මුලින් කි කාරණාව නිසා.
    ප්‍රශ්නේ අහපු කෙනාට පුළුවන් විදියට ප්‍රශ්නේ අහල තියනවා. ඒකට අරු දෙන උත්තරේ තමයි තන්තු මුල් ගස් හිටවන්න කියන එක. ලංකාවේ තියෙන්නේ තන්තු මුල් ගස් තුන / හතරද ?? තන්තු මුල් කිව්වම ඕන කෙනෙක්ට මතකයට එන පොල් /පුවක් කොහෙත්ම මේ වැඩේට ගැලපෙන්නේ නෑ.තන්තු මුල් තිබ්බට ලංකාවේ සුලබම දේශීය උණ විශේෂ දෙකම අඩි 15 ට වඩා උස යනවා. ඒකත් ඔය වැඩේට හරියන්නේ නෑ. කුරු උණ හොදයි, නමුත් කප්පාදුව ඕන. බොහෝ විශේෂ විදේශීය ඒවා. ෆාම් වර්ග වැඩේට හොදයි නමුත් ආනයනික ෆාම් හා උණ විශේෂ ලංකාවේ පැතිරයන පොල් රෝගයට හේතුවක් ලෙස සැක කරනවා. ඒවායේ තවත් අවුල් තියනවා. මේ ත්‍රෙඩ් එකේ මට එකගවිය හැකි ගස් හා ලාවට එකග වියහැකි ගස් කට්ටිය දාල තියනවා. ඒ සියලුම උත්තර අතරින් කිසිම වැදගැම්මකට නැති උත්තරේ තමා "තන්තු මුල් පැල සිටවන්න" කියල දාපු එක. මම ඒක අවඥවට ලක්කරා. (මිනිහගේ කතාවෙන් තේරුම් ගත්ත පොර මොනවගේ ඩයල් එකක්ද කියල. :lol: ) මට ටයිප් කරන්න කම්මැලියි. ඔයා වැදගත් විදියට විමසීමක් කරපු නිසයි මේ විදියට රචනාවක් ලිව්වේ.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    කැකිල්ලේ
    කැකිල්ලේ රජ්ජුරුවොද මචෝ ??? ඔව් කැකිල්ල ගසුත් හොද ඔප්ෂන් එකක් තමයි. වනාන්තර බෑවුම් වලපවා තියනවා. නමුත් සීග්‍ර ව්‍යාප්තියක් නම් වෙනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    pradeshayak kiyanne nathuwa gahak mokakda kiyala ahuwama uththara denna baa ban. lankaawe gas jaathi daas ganak thiyanawa ban.
    uba mongalayaa kiyala talk dunnama u gaanta challenge eka dila. dan uba bla .... blaa..... 🤣🤣
    මොන්ගලයෙක් කිව්වේ OP එකට උත්තරයක් දෙන්නේ නැතුව උත්තරයක් දුන්න එකෙක්ගේ උත්තරයක් quote කරලා challenge කරන එකට. එකෙන් කාටවත් ඇති වැඩේ මොකද්ද? ඌ තන්තු මුල් තියන කපන්න පුළුවන් ගහක්නේ ඇහුවේ. එකට උත්තරයක් විදිහට තමා උන ගහක් කිව්වේ. අටපටට්මෙත් දාන්න ඕනි කිව්වේ. ප්‍රශ්නෙකට උත්තරයක් නොදී අනිත් උන්ගේ comment වලට reply ගහන්නේ මොන මොඩයද. ඔය අනිත් උන් දන්න ගස් කියල තියෙන්නේ. ඌ දුන්න challenge එක මොකද්ද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මෙහෙමයි බන්.ලෝකේ ගස් කොලන් කිසියම් තැනක සාර්ථක වෙන්නේ එතන පස / දේශගුණය / ජල සැපයුම / වෙනත් වෘක්ෂලතා වගේ සාධක රාශියක් මත. කණ්ඩියක සිටවන ගස් මොනවද කියල සරලව ඇහුවොත් ඒකට උත්තරයක් නෑ ගස්කොලන් එක්ක වුර්තිමය ගනුදෙනුවක ඉන්න ඕන කෙනෙක්ට. ඒකට "තන්තු මුල් ගහක් සිටවන්න" කියල කිව්වම ප්‍රශ්නෙටත් වඩා අප්සට් උත්තරයක් ඒක. උපදෙසක් දෙනවා නම් ඒක හරියට දෙන්න ඕන, නැත්නම් නොදී නිකන් ඉන්න ඕන.

    තන්තු මුල් ගස් වලට විතරයි උඩ පස් වල සෝදා පාළුව නවත්තන්න පුළුවන්. කණ්ඩියක් හොදන් යන්න ගත්තම එතන slope එක හැදෙනවා. උණ ගස් ටක් ගාල පැතිරෙනවා ඒ හින්ද කණ්ඩිය හෝදන් යන එක නවතිනවා. හැබැයි කැපුවේ නැත්තන් පැත්ත පලාතම ගලෝගෙන යනවා ලොකු උනාම. උබ නිකන් තල් පොල් කියලා හිතාගෙන challenge කලේ උත්තරයක් එන්නේ නැති වෙයි කියලනේ. ඌ ඇහුවේ නෑනේ පලදාව ගන්න පැලයක්. උ ඇහුවේ කන්දඩියකට දාන්න පුළුවන් පස් අල්ලන් ඉන්න පුළුවන් ගහක්. එකට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමා තන්තු මුල් තියන ගහක්. අනික් උන්ට ගොන් reply, challenges දෙන්නේ නැතුව උත්තරයක් දුන්නනං වටිනවා. තනකොලත් තන්තු මුල් තියන ගහක් තමා.

    "තන්තු මුල් ගස් වලින් වැටකෙයියා, කුරු උණ විශේෂ, කුරු කිතුල් වගේ ඒවා ඔය කන්ඩි සීන් එකට හොදයි. "

    ඒ පාර උබත් උණ ගහක් හොදයිලු. මොනාද මේ ජෝක්ස්? මෙච්චර වෙලා මොනාද එහෙනං කිව්වේ?
     
    Last edited:
    • Dislike
    Reactions: Jagoris

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මොන්ගලයෙක් කිව්වේ OP එකට උත්තරයක් දෙන්නේ නැතුව උත්තරයක් දුන්න එකෙක්ගේ උත්තරයක් quote කරලා challenge කරන එකට. එකෙන් කාටවත් ඇති වැඩේ මොකද්ද? ඌ තන්තු මුල් තියන කපන්න පුළුවන් ගහක්නේ ඇහුවේ. එකට උත්තරයක් විදිහට තමා උන ගහක් කිව්වේ. අටපටට්මෙත් දාන්න ඕනි කිව්වේ. ප්‍රශ්නෙකට උත්තරයක් නොදී අනිත් උන්ගේ comment වලට reply ගහන්නේ මොන මොඩයද. ඔය අනිත් උන් දන්න ගස් කියල තියෙන්නේ. ඌ දුන්න challenge එක මොකද්ද?
    ubata katha karala wadak naa ban. aru gas gena waddek bawa uge replies walin therenawa & u karanawa hodin explain karala thiyanawa. game close!
     
    • Like
    Reactions: Winulee