යකෝ උබ වගේ පස් කණ්ඩියක උණ ගහක් ඉන්දගෙන මහලොකු උගතා වගේ හැම එකාටම උපදෙස් දෙන ලොන්තයෙක් නෙමෙයි මම. ගස් /වැල් දහස් ගණනක් ලෝකෙට දීලා තියනව. උබ වගේ එවුන් අපි ලග සැහෙන්න ඉන්නවා. උන් තමා පැල හිටවන්න වල් කපන්නේ. නමුත් උන් FB එකේ, ගමේ ඉන්නේ ගස් ගැන දන්නා ප්රෝෆාලා වගේ.Uba thanthu mul thiyenne pol, thal gas wala witharai kiyala hithan awith ahaka yana post ekata reply gahanna gihin illan kaala methana rachana liyanna epa. Sarala prashnekata sarala uththarayak diyan. Uba professional gas hitawannekda methana professionalism ekak gana katha karanna?Ehenan ugen pas sample ekak gennagena lab test ekak karalama ube opinion eka diyanko
Galapenna oni hode habayi. Uba dena professional uththare mokadda kiyala api balan innawa

අපිත් උන්ට ඒ ආතල් එක ගන්න දෙනවා එක්තරා සීමාවක් වෙනකන්. උබත්එහෙම එකෙක් නම් අවුලක් නෑ. සිඟිති ආතල් එක ගනින්.උබ රගන්නේ ගහ කොළ ගැන හෙන වැඩ්ඩේක් වගේනේ. සුදුසුකමින් + එකෙන් ප්රයෝගිකව ලෝකෙට දීපු දෙයින් වැඩ්ඩේක් නම් මම ලෑස්තියි උබට චැලේන්ජ් කරන්න. (ජිවිත කාලයෙන් වැඩි ප්රමානයක් ගහකොළ එක්ක ඉන්න අපිට වඩා ලංකාවේ මේ ෆීල්ඩ් එකේ වැඩ්ඩො ඉන්නේ කිහිප දෙනයි. ඒ කිහිප දෙනාම අවුරුදු 75 පැනපු ශේෂ්ට මිනිස්සු, සෝ උබේ qualifictn+ service දැනගන්න පට්ට ආසයි බන්).
p.s.=A/L වලට Bio කරපු එකෙක් or First Degree එකක් විතරක් තියන එකෙක් නම් චැලේන්ජ් කරන්න එපා. වැඩක් නෑ බන්.


