පස් ප්‍රශ්නයක්

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    පස් ප්‍රශ්නයක්

    මචංලා මගේ ඉඩමට පස් ටිපර් 30 ක් 35ක් විතර ඕන වෙලා තියෙනවා. අපෙ පැත්තෙ පස් එකක් 2500ත් 3000ත් අතර තමයි යන්නෙ.:angry: ඒත් මගේ යාලුවෙක්ගෙ ගෙදර පස් කන්ඩියක් තියෙනවා ඒකෙන් පස් ටිපර් 50ක් විතර ගන්න පුලුවන්. 3km වගේ එතන ඉදල මගේ ඉඩමට තියෙන්නෙ. වැඩේ කියන්නෙ මේක ලීගලි කරගන්නෙ කොහොමද? දැන් පස් කතන්දර වලට පොලිසියෙන් හෙන කේස්. හොරාට නම් අදින්න බෑ කොහොම හරි පොලීසියට ඔත්තුව යනව කියල ශුවර්. බැකො එකක් දාල කපල ටිපර් එකකින් ඇදගන්න කියල බැලුවෙ. මේකට ලයිසන් එක ගන්න ලේසි ක්‍රමයක් නැද්ද උබල දන්න?
    :dull::dull::dull:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    apeth land ekak fill karagaththa dn tika kalekata kalin. Colombo Kandy rd eka haduwane eke pas geniyana tipper ekak katha karagaththa mulu load ekatama banna gaththe Rs1000 para haranna gaththa pas
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    galle town area da mchn umba ? umba ina area1 perch kiyak wenawada ? ai uba goda kranne pahath bim da ?
    anyway bump
    ගාල්ලෙ ඉදන් 6km වගෙ බන්. පහත් බිම් නෙමෙ ඉඩමෙ හැඩෙ පොඩ්ඩක් අවුල් බැම්මක් ගහල පුරවනවා ඒකට. මේ හරියෙ නම් පර්ච් එක එකහමාරක් දෙකක් විතර වෙයි බන් දැන්
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගාල්ලෙ ඉදන් 6km වගෙ බන්. පහත් බිම් නෙමෙ ඉඩමෙ හැඩෙ පොඩ්ඩක් අවුල් බැම්මක් ගහල පුරවනවා ඒකට. මේ හරියෙ නම් පර්ච් එක එකහමාරක් දෙකක් විතර වෙයි බන් දැන්

    ela ela mchn
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ට්‍රාන්ස්පෝට් පර්මිට් සහ බරෝ පිට් පර්මිට් කියලා දෙකක් තියෙනවා.
    ග්‍රැවල් කපන්න අදාළ ඉඩම හිමියා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ආකෘති පුරවලා ඔප්පුව කොපි දීලා අවසරය ඉල්ලන්න ඕනේ. ප්‍රාදේශීය ලෙකම් අවශ්‍ය අනුමැතීන් අනූව තමා ඇපෘවල් එක දෙන්නේ. පතල් හා කැණීම් ආයතනය,ගොවිජන සේවා වගේ ආයතන වලින් බලල තමා අදාළ බලපත්‍රය නිකුත් කරන්නේ.

    ට්‍රාන්ස්පෝට් බලපත්‍රය තියෙන කෙනෙක්ගෙන් ඒ කොන්දේසි අනූව අවශ්‍ය කියුබ් ප්‍රමාණය ගෙන්වාගත්තැකි. තමන්ගේ වාහනයකින් ගේනවනම් තමන්ට ට්‍රාන්ස්පෝට් බලපත්‍ර ගන්න වෙනවා.

    මට මතක විදියට මීටර් කියුබ් 30 ක් එහෙම නැත්නම් කියුබ් දහයකට වඩා ප්‍රමාණයකට අනුමැතිය දෙන්න ප්‍රාදේශීය ලේකම් ට බෑ. එයා ඒක දිස්ත්‍රික් ලේකම්ට යවනව. ද්සාපතිට. එයා බොරලු කමිටුව කියලා එකක් සති දෙකකට සැරයක් වගේ එකක් කැඳවලා අදාළ රිපෝට් බලලා තමා ඇපෘවල් එක දෙන්නේ.

    මම මේ උඹට විතරක් නෙවෙයි කියවන ගොඩක් අයට දැනගන්න ලිව්වේ. නීති විරෝධී විදියට මිනිස්සු ඔය වැඩ කරන්න පුලුවන්. හැබැයි ඒ මනුස්සයා අහු උනොත් පොලිසියට හැර වෙන විදියකින් ඌව බේරගන්න බෑ. හේතුව අර විදියේ ඩොකියුමන්ටේශන් ගොඩක් වෙනස් කරලා පස්සේ අනුමැතිය ගන්න බැරි නිසා..
    නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න පුලුවන්. නීත්‍යානුකූල කරන්න බෑ. පැහැදිලියිනේ. වැරදි වැඩ කරන අය කියවනවා නම් "නිකන් අන්තුරේ වැටෙන්න එපා " :D
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    පොලිසියට කියකහරි දිලා කරගන්ඩ බලපන්...ඔඅයිසි එක්ක ෆිට් පොරක් සෙට් කරගෙන නැත්ත්ම් ඔක ලොවෙත් කරන්ඩ වෙන්නෙ නෑ පර්මිට් ගත්තත් පොලිසියට් කියක් හරි දිලාම තම ඔය වැඩ කරන්ඩ වෙන්නෙ..
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    || BUMP ||

    ට්‍රාන්ස්පෝට් පර්මිට් සහ බරෝ පිට් පර්මිට් කියලා දෙකක් තියෙනවා.
    ග්‍රැවල් කපන්න අදාළ ඉඩම හිමියා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ආකෘති පුරවලා ඔප්පුව කොපි දීලා අවසරය ඉල්ලන්න ඕනේ. ප්‍රාදේශීය ලෙකම් අවශ්‍ය අනුමැතීන් අනූව තමා ඇපෘවල් එක දෙන්නේ. පතල් හා කැණීම් ආයතනය,ගොවිජන සේවා වගේ ආයතන වලින් බලල තමා අදාළ බලපත්‍රය නිකුත් කරන්නේ.

    ට්‍රාන්ස්පෝට් බලපත්‍රය තියෙන කෙනෙක්ගෙන් ඒ කොන්දේසි අනූව අවශ්‍ය කියුබ් ප්‍රමාණය ගෙන්වාගත්තැකි. තමන්ගේ වාහනයකින් ගේනවනම් තමන්ට ට්‍රාන්ස්පෝට් බලපත්‍ර ගන්න වෙනවා.

    මට මතක විදියට මීටර් කියුබ් 30 ක් එහෙම නැත්නම් කියුබ් දහයකට වඩා ප්‍රමාණයකට අනුමැතිය දෙන්න ප්‍රාදේශීය ලේකම් ට බෑ. එයා ඒක දිස්ත්‍රික් ලේකම්ට යවනව. ද්සාපතිට. එයා බොරලු කමිටුව කියලා එකක් සති දෙකකට සැරයක් වගේ එකක් කැඳවලා අදාළ රිපෝට් බලලා තමා ඇපෘවල් එක දෙන්නේ.

    මම මේ උඹට විතරක් නෙවෙයි කියවන ගොඩක් අයට දැනගන්න ලිව්වේ. නීති විරෝධී විදියට මිනිස්සු ඔය වැඩ කරන්න පුලුවන්. හැබැයි ඒ මනුස්සයා අහු උනොත් පොලිසියට හැර වෙන විදියකින් ඌව බේරගන්න බෑ. හේතුව අර විදියේ ඩොකියුමන්ටේශන් ගොඩක් වෙනස් කරලා පස්සේ අනුමැතිය ගන්න බැරි නිසා..
    නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න පුලුවන්. නීත්‍යානුකූල කරන්න බෑ. පැහැදිලියිනේ. වැරදි වැඩ කරන අය කියවනවා නම් "නිකන් අන්තුරේ වැටෙන්න එපා " :D
    Thanks ban

    ehema projects yana thanwala nam puluwan oyawage karanna.. ewa allanne na.
    Ow ne.

    පොලිසියට කියකහරි දිලා කරගන්ඩ බලපන්...ඔඅයිසි එක්ක ෆිට් පොරක් සෙට් කරගෙන නැත්ත්ම් ඔක ලොවෙත් කරන්ඩ වෙන්නෙ නෑ පර්මිට් ගත්තත් පොලිසියට් කියක් හරි දිලාම තම ඔය වැඩ කරන්ඩ වෙන්නෙ..
    eka thamay ban mokak hari karanna wenawa
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ට්‍රාන්ස්පෝට් පර්මිට් සහ බරෝ පිට් පර්මිට් කියලා දෙකක් තියෙනවා.
    ග්‍රැවල් කපන්න අදාළ ඉඩම හිමියා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ආකෘති පුරවලා ඔප්පුව කොපි දීලා අවසරය ඉල්ලන්න ඕනේ. ප්‍රාදේශීය ලෙකම් අවශ්‍ය අනුමැතීන් අනූව තමා ඇපෘවල් එක දෙන්නේ. පතල් හා කැණීම් ආයතනය,ගොවිජන සේවා වගේ ආයතන වලින් බලල තමා අදාළ බලපත්‍රය නිකුත් කරන්නේ.

    ට්‍රාන්ස්පෝට් බලපත්‍රය තියෙන කෙනෙක්ගෙන් ඒ කොන්දේසි අනූව අවශ්‍ය කියුබ් ප්‍රමාණය ගෙන්වාගත්තැකි. තමන්ගේ වාහනයකින් ගේනවනම් තමන්ට ට්‍රාන්ස්පෝට් බලපත්‍ර ගන්න වෙනවා.

    මට මතක විදියට මීටර් කියුබ් 30 ක් එහෙම නැත්නම් කියුබ් දහයකට වඩා ප්‍රමාණයකට අනුමැතිය දෙන්න ප්‍රාදේශීය ලේකම් ට බෑ. එයා ඒක දිස්ත්‍රික් ලේකම්ට යවනව. ද්සාපතිට. එයා බොරලු කමිටුව කියලා එකක් සති දෙකකට සැරයක් වගේ එකක් කැඳවලා අදාළ රිපෝට් බලලා තමා ඇපෘවල් එක දෙන්නේ.

    මම මේ උඹට විතරක් නෙවෙයි කියවන ගොඩක් අයට දැනගන්න ලිව්වේ. නීති විරෝධී විදියට මිනිස්සු ඔය වැඩ කරන්න පුලුවන්. හැබැයි ඒ මනුස්සයා අහු උනොත් පොලිසියට හැර වෙන විදියකින් ඌව බේරගන්න බෑ. හේතුව අර විදියේ ඩොකියුමන්ටේශන් ගොඩක් වෙනස් කරලා පස්සේ අනුමැතිය ගන්න බැරි නිසා..
    නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න පුලුවන්. නීත්‍යානුකූල කරන්න බෑ. පැහැදිලියිනේ. වැරදි වැඩ කරන අය කියවනවා නම් "නිකන් අන්තුරේ වැටෙන්න එපා " :D
    Me kathaawa nam hari mama hithanne. Oya boralu kamitu ekaka maath hitiya serayak. Kaatawath nodi hitiye nam ne. E committee eke GSMB eke representative kenek hitiya :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බයිසිකලේ ගෝනියක් ගැටගහගෙන ගෝනිය ගෝනිය ඇදපං :love: