පස් ප්රශ්නයක්
මචංලා මගේ ඉඩමට පස් ටිපර් 30 ක් 35ක් විතර ඕන වෙලා තියෙනවා. අපෙ පැත්තෙ පස් එකක් 2500ත් 3000ත් අතර තමයි යන්නෙ.
ඒත් මගේ යාලුවෙක්ගෙ ගෙදර පස් කන්ඩියක් තියෙනවා ඒකෙන් පස් ටිපර් 50ක් විතර ගන්න පුලුවන්. 3km වගේ එතන ඉදල මගේ ඉඩමට තියෙන්නෙ. වැඩේ කියන්නෙ මේක ලීගලි කරගන්නෙ කොහොමද? දැන් පස් කතන්දර වලට පොලිසියෙන් හෙන කේස්. හොරාට නම් අදින්න බෑ කොහොම හරි පොලීසියට ඔත්තුව යනව කියල ශුවර්. බැකො එකක් දාල කපල ටිපර් එකකින් ඇදගන්න කියල බැලුවෙ. මේකට ලයිසන් එක ගන්න ලේසි ක්රමයක් නැද්ද උබල දන්න?