පසුගිය මාසයේ මාගම්පුර වරායට නෞකා 41ක්

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පසුගිය මාසයේ මාගම්පුර වරායට නෞකා 41ක්

    පසුගිය මාසයේ මාගම්පුර වරායට නෞකා 41ක්
    HT-Car-03.JPG

    මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට පසුගිය ඔක්තෝබර් මාසය අැතුළත දී පමණක් නැව් 41ක් පැමිණ තිබෙන අතර, ඉන් වාහන රැගත් නැව් 24ක්ද, නැව් 17ක් බංකරින් සේවය ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඇති බව මාගම්පුර වරාය මෙහෙයුම් කාර්යාලය පවසයි.

    වාහන 22342ක් වරායේ මෙහෙයුම් ක්‍රියාවලිය කර තිබේ. ඉන් වාහන 17531ක් ප්‍රති අපනයනය කර ඇති අතර, මෙරට පරිහරණය සඳහා වාහන 4811ක් ගොඩ බා තිබේ. වරායේ වාහන මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසු එක් මාසයක වැඩිම වාහන ප්‍රමාණයක් මෙරට පරිහරණය සඳහා ගෙන් වූ පළමු අවස්ථාව ද මෙය බව මාගම්පුර වරාය මෙහෙයුම් කාර්යාලය වාර්තා පෙන්වා දේ. වරායේ තෙල් පර්යන්තය වෙත බංකරින් සේවය සඳහා පැමිණි නෞකා 17 සඳහා තෙල් ටොන් 7526ක් ලබා දී තිබේ.

    වරාය ආරම්භයේ සිට මේ දක්වා නැව් 469 ක් පැමිණ තිබේ. ඉන් නැව් 101ක් බංකරින් සේවය සඳහා පැමිණ ඇති අතර ඒ සඳහා නිකුත්කර ඇති මුළු තෙල් ප්‍රමාණය ටොන් 39778 කි. වාහන රැගත් පැමිණි නැව් 368 න් වාහන දෙලක්ෂ 29320ක් මෙහෙයුම් කර තිබේ.

    වාහන ලක්ෂ 60457ක් ප්‍රති අපනයනය කර තිබේ. මෙරට පරිහරණය සඳහා වාහන 59863ක් ගෙන්වා තිබේ. දකුණු අප්‍රිකාව, මැදපෙරදිග, යන රටවලට වාහන ප්‍රති අපනයනය කිරීම සිදු කෙරේ. මාගම්පුර වරායේ ඉදිකෙරෙන නව දූපතේ වැඩවලින් දැනට සියයට 80ක් පමණ නිම කර තිබේ. එහි වරාය නව නගරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    වරායේ දෙවන අධියර යටතේ ඉදිකිරීම් සිදුකෙරෙමින් පවතී. එහි ද වැඩවලින් සියයට 65 ක පමණ වැඩ දැනට නිම වී තිබෙන බව වරාය අධිකාරිය පවසයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    නෞකා = now + කා
    කා ->
    කාපං
    now = දැන්
    දැන් කාපං


    **** මාගම්පුර වාරාය ****

    වෙළඳ දැන්වීම් මගින් ප්‍රචාරය කරන ලෝකේ එකම වරාය
    රට හාරා ගොඩබිමෙන් මුහුඩට ගෙන හැදු වරාය
    නැවක් ආවයි නයිටින් එකේ බ්‍රේකින් නිව්ස් දාන එකම වරාය

     
    Last edited:

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    නෞකා = now + කා
    කා ->
    කාපං
    now = දැන්
    දැන් කාපං
    00020534.gif


    **** මාගම්පුර වාරාය ****

    වෙළඳ දැන්වීම් මගින් ප්‍රචාරය කරන ලෝකේ එකම වරාය
    රට හාරා ගොඩබිමෙන් මුහුඩට ගෙන හැදු වරාය
    නැවක් ආවයි නයිටින් එකේ බ්‍රේකින් නිව්ස් දාන එකම වරාය


    0002031E.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    පොනිමලා ලොග් අව්ට් උනා රනිල ෆේක් එකෙන් ආව එල කිව්වා
    අර ජාවා ෆේක් එකෙනුත් වරෙන්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,805
    113
    Gampaha
    හොද තැනක තියෙන නියම වරායක්.. :yes: ප්‍රමානවත් තරම් වැඩ ගන්නෙ නැති එකයි අවුල. :(
     
    Sep 25, 2008
    757
    35
    0
    මම හිතන්නේ ඕකට තව කල් යනකොට නැව් එයි බන්, මැප් එකේ බලපුවම නියම point එකක වාරය තියෙන්නේ ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,805
    113
    Gampaha
    මම හිතන්නේ ඕකට තව කල් යනකොට නැව් එයි බන්, මැප් එකේ බලපුවම නියම point එකක වාරය තියෙන්නේ ...
    :yes: ඔය පිහිටීම නිසා දැනටමත් සෑහෙන්න හොයනව transits වලින්.
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    **** මාගම්පුර වාරාය ****

    වෙළඳ දැන්වීම් මගින් ප්‍රචාරය කරන ලෝකේ එකම වරාය
    රට හාරා ගොඩබිමෙන් මුහුඩට ගෙන හැදු වරාය
    නැවක් ආවයි නයිටින් එකේ බ්‍රේකින් නිව්ස් දාන එකම වරාය
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    samahara ponzla hithanne waraya mude harala hadanawata wada godabima harana eka wiyadama wadi kiyala.danna tharama thamai
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    නෞකා = now + කා
    කා ->
    කාපං
    now = දැන්
    දැන් කාපං


    **** මාගම්පුර වාරාය ****

    වෙළඳ දැන්වීම් මගින් ප්‍රචාරය කරන ලෝකේ එකම වරාය
    රට හාරා ගොඩබිමෙන් මුහුඩට ගෙන හැදු වරාය
    නැවක් ආවයි නයිටින් එකේ බ්‍රේකින් නිව්ස් දාන එකම වරාය



    :rofl::rofl::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෞකා = now + කා
    කා ->
    කාපං
    now = දැන්
    දැන් කාපං


    **** මාගම්පුර වාරාය ****

    වෙළඳ දැන්වීම් මගින් ප්‍රචාරය කරන ලෝකේ එකම වරාය
    රට හාරා ගොඩබිමෙන් මුහුඩට ගෙන හැදු වරාය
    නැවක් ආවයි නයිටින් එකේ බ්‍රේකින් නිව්ස් දාන එකම වරාය


    :yes::yes::yes::rofl::rofl::rofl: