පසුගිය මාසයේ සංග්රාම භූමිය
ඇමෙරිකානු සෙබලුන් හම්වී රථයක සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන අයුරු.2016 අගෝස්තු 3,ෆෝර්ට් ඉවින්,කැලිෆෝනියාව.
ඇමෙරිකානු සෙබලුන් පුපුරණ ද්‍රව්‍ය පිපිරවීම සම්බන්ධව පුහුණුවක යෙදෙන අවස්ථාවක්,2016 අගෝස්තු 13,මිචිගන්.
ඕස්ට්‍රේලියානු සෙබලුන් එම්-777 කාලතුවක්කුවක් ක්‍රියාත්මක කරන අයුරු,2016 අගෝස්තු 11,උතුරුදිග ප්‍රදේශය,ඕස්ට්‍රේලියාව.
රුසියාවේ පැවැත්වූ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා තරඟාවලියේ හමුදා ඉන්ජිනේරු රථයක් තරඟ වදිමින්.
2016 ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උළෙලේ "Aviadarts" නම් ඉසව්වට සහභාගී වූ හෙලිකොප්ටරයක්.
යූඑස්එස් අයිසන්හවර් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ තට්ටුව මත රැස්ව සිටින නාවිකයින්
එක්සත් ජනපද ගුවන් හමුදාවේ බී-52 යානයක්,බී-1 ලාන්සර් යානයක් සහ බී-2 ස්පිරිට් යානයක් ගුආම් දූපතට ඉහළින් පියාසර කරන අයුරු,2016 අගෝස්තු 17.
උභයචර මෙහෙයුම් නෞකාවක් වන යූඑස්එස් බොන්හොම් රිචඩ් හි සේවය කරන නාවුක මෙහෙයුම් විශේෂඥවරියක් සිය රාජකාරියේ යෙදී සිටින අයුරු.
මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරන කැනේඩියානු නෞකාවක්,ජපන් නෞකා තුනක් සහ ඉතාලි නෞකාවක්,2016 අගෝස්තු 25.
ගිනි ගැනීමට ලක්වූ අඩි 561ක් දිග කැරිබියන් ෆැන්ටසි ෆෙරි නෞකාවේ පිරිස් බේරාගැනීමට පැමිණි වෙරළාරක්ෂක හමුදාව.2016 අගෝස්තු 17.
උභයචර මෙහෙයුම් නෞකාවක් වන යූඑස්එස් වැස්ප් ආසන්නයට පැමිණි ඇමෙරිකානු වායුපා යානයක්
බහුජාතික නාවුක යුද අභ්‍යාසයකට සහභාගී වූ ස්පාඤ්ඤය විශේෂ බලකා සෙබලුන් පිරිසක්,2016 අගෝස්තු 15.
පෝලන්තයේ යුද අභ්යාසකට සහභාගී වූ කැනේඩියානු සෙබලුන් පිරිසක් ,2016 අගෝස්තු 4.
ඇමෙරිකානු මැරීන් සෙබලුන් එම්වී-22 ඔස්ප්රෙයි හෙලිකොප්ටරයක් කැලිෆෝනියාවේ පෙන්ඩ්ලන්ට් කඳවුර ආසන්නයේ යුද අභ්‍යාසයක නිරත වෙමින්,2016 අගෝස්තු 23.
Source:businessinsider.com
-HarshaLulzSec-
ඇමෙරිකානු මැරීන් සෙබලෙක් එම්240 මැෂින් තුවක්කුවක් ක්‍රියාත්මක කරද්දී අනෙක් සෙබලා රාත්‍රී දැක්ම සහිත දුරදක්නයකින් ඉලක්කය නිරීක්ෂණය කරන අයුරු,2016 අගෝස්තු 18,මැරීන් ගුවන්-ගොඩබිම් සංග්රාම මධ්‍යස්ථානය ටුවෙන්ටි නයින් ප්ල්ම්ස්,කැලිෆෝනියාව.
ඇමෙරිකානු ගුවන් හමුදා භටයෙක් සිකොර්ස්කයි යූඑච්-60 බ්ලැක් හොක් හෙලිකොප්ටරයකින් පිටතට පනින්නේ අඩි 12,000 උසක සිටය,2016 අගෝස්තු 17,ස්ට්ගාර්ට් ,ජර්මනිය.
එක්සත් ජනපද මැරීන් සෙබලුන් කාලතුවක්කු ප්‍රහාර ඇතිකරන දිලිසුම් නරඹමින්,2016 අගෝස්තු 18,බ්රැඩ්ෂෝව් ක්ෂේත්‍ර පුහුණු භූමිය,උතුරු දිග ප්‍රදේශය,ඕස්ට්‍රේලියාව.
එක්සත් ජනපද හමුදාවේ පැරෂූට් භටයෙක් ඔහුගේ පැරෂුටය රැගෙන තම ඉලක්කය වෙත දිවයන අයුරු.මෙය ලීප්ෆෙස්ට් නම් ජාත්‍යන්තර පැරෂූට් පුහුණු අංගය අවස්ථාවේදී ලබාගත් එකකි.2016 අගෝස්තු 4,රෝඩ් දූපත
ඇමෙරිකානු සෙබලුන් හම්වී රථයක සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන අයුරු.2016 අගෝස්තු 3,ෆෝර්ට් ඉවින්,කැලිෆෝනියාව.
ඇමෙරිකානු සෙබලුන් පුපුරණ ද්‍රව්‍ය පිපිරවීම සම්බන්ධව පුහුණුවක යෙදෙන අවස්ථාවක්,2016 අගෝස්තු 13,මිචිගන්.
ඕස්ට්‍රේලියානු සෙබලුන් එම්-777 කාලතුවක්කුවක් ක්‍රියාත්මක කරන අයුරු,2016 අගෝස්තු 11,උතුරුදිග ප්‍රදේශය,ඕස්ට්‍රේලියාව.
උභයචර මෙහෙයුම් සඳහා යොදාගන්නා යූඑස් එස් බොන්හොම් රිචඩ් නෞකාව තුල සිටින ඇමෙරිකානු මැරීන් සෙබලුන්,2016 අගෝස්තු 26.
පීඑච්ඉසෙඩ්-89 මි.මී.122 බැරල් 40 සහිත බල්ටිබැරල් රොකට් විදින ක්‍රියාත්මක කරන චීන හමුදාව,2016 අගෝස්තු 21,චීනයේ ජින්ග්ස් පලාත.