පසුතැවිල්ලට මොහොතක්....

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    රත්තරං;15293175 said:
    අද්යාපනය.. මුදල් පාලනය. රැකියා සම්බන්දව කිසිම පසුතැවීමක් නෑ, ඒත්

    මමත් දෙයක් අහන්නම්.. මචන් කෙල්ලෙක් දාගන්නකන් උණ වගේ, ඒකේ හොදමයි පේන්නේ දාගත්තට පස්සේ මේක නැතුව අරක (වෙනත් කෙල්ලෙක්) කලානම් හොදයි වගේ හැගීමක් උබලට එන්නේ නැද්ද? මට ඕක එනවා බන්. ඊට පස්සේ හලන්නමයි හිතෙන්නේ. හිතට මහා වදයක් වෙනවා. 4පාරක් විතර ඕකම උනා බන්. මේක කොල්ලන්ට සාමාන්යද බන්?

    සිරාවටම ඇත්ත මටත් ඔය ලෙඩේ තියෙනවා .............
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ මචං......
    නමුත් ඉතිං රබර් ඇහැ නම් දැමෙනවා...ඒ ඉතිං හෝර්මෝන වල වැරැද්ද නේහ්........:lol::lol::cool:

    පොඩ්ඩක් හිත සංසුන් කර ගෙන කල්පනා කරපං...එතකොට තේරෙයි ඒ උඹේ තියන ඊගෝ එක නිසා කියලා........

    කෙල්ලෝ මාරු කරන්න නෙමේ බන්. එකකින් එකකට යන්නත් නෙමේ. මේක එපා කියලයි හිතෙන්නේ. අනේ මන්දා

    මොකක්ද බන් ඊගෝ එකක් කිව්වේ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බැන්දේ හදිස්සියේ
    ජීවිතේම පසුතැවෙනවා නිවිහැනහිල්ලේ

    කලාකරුවෝ හැමෝම වගේ ...නන්දා මාලනී, අමරදේව , Shakespeare
    ආදරය ප්‍රේමය විවාහය ගැනු ළමයි ගැන සුරඟන ලෝකයක් මවන්නේ
    (ජීවිතයේ සහකරු ...ජීවිතේට අත්වැලක් කියල)
    සහකරු නෙවි බන්... වහකරු... රෙද්ද තමයි.....
    (විහිලුවට කිව්වේ)
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    රත්තරං;15293241 said:
    මදැයි උබලගෙන් ඇහුවා :sorry::sorry:
    Kadekin gihin baduwak gannawa wage neme ne bun jeewitha kalema ekai ne! Eka niasa 100 ekka yalu wela hari hodama eka hoya ganna eka hodai :)
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    I like the man I am...

    All right, I'm gonna humor you for a second.
    What if I got 3 A's for my A/Ls?
    Best-case scenario... I became a doctor.
    It sounds like a pretty good scenario.
    Mmm.., one with a flip side.
    What if I never turned in to IT?
    I may do something else...
    But what if 6 years ago
    I never started the BIT??
    What if..
    I never met these friends whom I call brothers and sisters ?
    What if...
    I never met this beautiful girl?
    No, there are more important things in life than 3 A's and being a doctor.
    Like having people in your life you care about.
    I don’t wanna imagine the man I'd be without those people.
    I like the man I am...

    :love::love::love:

    My Facebook Status on 13th February 2013
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පසු තැවෙනව කියන එක නම් තේරුමක් නැති දෙයක් ඒත් මග ඇරුන දේවල් වලින් අනගතෙට පාඩමක් ඉගෙන ගන්න ඕන.
    දෙයක් කරද්දි 100% ක් perfect විදිහට කරන්න බැරි නම් ඒ දේ නොකර අත ඇරල දන පුරුද්දක් තිබුන ඒ නිස සමහර දේවල් මග ඇරුන අව්රුදු 21 ක් වෙනකන් කිසිම දෙයක් නොකර හිටිය දැන් (අව්රුදු 21 දි)අයෙත් අව්රුදු 17 දි කරන්න තිබුන තැනින් ඉගෙනිම නම් පටන් අරන් අයෙත් කරගෙන යනව
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    All right, I'm gonna humor you for a second.
    What if I got 3 A's for my A/Ls?
    Best-case scenario... I became a doctor.
    It sounds like a pretty good scenario.
    Mmm.., one with a flip side.
    What if I never turned in to IT?
    I may do something else...
    But what if 6 years ago
    I never started the BIT??
    What if..
    I never met these friends whom I call brothers and sisters ?
    What if...
    I never met this beautiful girl?
    No, there are more important things in life than 3 A's and being a doctor.
    Like having people in your life you care about.
    I don’t wanna imagine the man I'd be without those people.
    I like the man I am...

    :love::love::love:

    My Facebook Status on 13th February 2013

    :yes::yes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    pasu thewena dewal nam karala nehe mama kohomath mama uppaththiyenma අන්ඩ පාලයා.. :D

    wena aya karapu dewal walata nam pasu thewila thiyenawa ona tharam.. adhatath.....
    time heals all wounds .. :(
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    පෙළක් දේවල් ‍තියෙනවා හිතේම තියෙන තරමට හොඳයි..
    හොඳ ත්‍රෙඩයක් :) +
    පෙළක් දේවල් ‍තියෙනවා හිතේම තියෙන තරමට හොඳයි.. :yes::yes::yes: :(
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    I don't regret anything...so many things helped me gain experience in life...I feel angry for some of my mistakes from the past.But i'm happy now to see how mature and intelligent i have become...i failed a/ls,i failed my degree first year,i lost my first love,i was destroyed my mind was blank.i have been treated bad from some of my freinds for whom i helped a lot during their worst times...now at 24 i'm a graduate with a good job,applying for mba...top of all that i thank for my hard times..
    1292223254212-dumpfm-mario-Obamaclap.gif
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    රත්තරං;15293175 said:
    අද්යාපනය.. මුදල් පාලනය. රැකියා සම්බන්දව කිසිම පසුතැවීමක් නෑ, ඒත්

    මමත් දෙයක් අහන්නම්.. මචන් කෙල්ලෙක් දාගන්නකන් උණ වගේ, ඒකේ හොදමයි පේන්නේ දාගත්තට පස්සේ මේක නැතුව අරක (වෙනත් කෙල්ලෙක්) කලානම් හොදයි වගේ හැගීමක් උබලට එන්නේ නැද්ද? මට ඕක එනවා බන්. ඊට පස්සේ හලන්නමයි හිතෙන්නේ. හිතට මහා වදයක් වෙනවා. 4පාරක් විතර ඕකම උනා බන්. මේක කොල්ලන්ට සාමාන්යද බන්?


    එහෙනම් මුස්ලිම් වෙන්න එතකොට එකපාරටම 4 දෙනෙක් බදින්න පුලුවන් අරාබිය පැත්තෙන් එහෙම. :P
     

    thanujaka

    Well-known member
  • මීට අවුරුද්දකට විතර කලින් හරියටම 2012.07.22 සිද්ධ වෙච්ච යම් සිද්ධියක් නිසා ජීවිතේ සෑහෙන්න අගාධයකට ඇද වැටුනා....ඒ ගැන නන් ජීවිතේ ලොකු කණගාටුවක් තියෙනව....ගෙවෙන හැම තප්පරයක්ම අතීතියට එකතු වෙනවනෙ බං....ආපස්සට ගිහින් කිසිම දෙයක් වෙනස් කරන්න බැරි නිසා වෙච්ච දේවල් ගැන කවදාවත් පසුතැවෙන්නෙ නං නෑ....උන දේ උනා ගිය දේ ගියා කියල හිත හදාගන්නව...මොකද අද කොච්චර පසුතැවුනත් වැඩක් නැහැනෙ බං ඉතින් ඒ දේ වෙලා ඉවරයි නෙ....උන දේ ගැන කණගාටුවක් තියෙනව නමුත් පසුතැවෙන්නෙ නෑ...මොකද පසුතැවීම කියන්නෙ කිසිම වැදගත්කමක් හෝ වටිනාකමක් නැති දෙයක් නිසා....
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මම වැඩියෙන්ම පසු තැවෙන කාරණය කියන්නම් කෝ එහෙනම්.මගේ දෙමවුපියෝ ලොකු සල්ලි කාරයෝ නෙමයි. හම්බ කරපු හැම සතේම අපිට ඉගෙන ගන්නමයි දුන්නේ.අපිත් අම්මලාගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලුවේ නෑ. ඒ ගොල්ලන්ට දෙන්න අමාරු නිසා.AL කරන කාලේ දෙතුන් දාහක් ඉන්න පන්තිවලට විතරයි මම ගියේ. හැබැයි chemistry අමාරු වෙනකොට inorganic වලට group class එකකට යන්න අම්ම සල්ලි දුන්නා. කොහොමහරි පලවෙනි පාරම මම පේරාදෙණිය ට select වෙනවා. ඔන්න කැම්පස් එකේ second year එකේදී මගේ බැචෙක් මචං යමු මරු වැඩක් තියෙනව කියල කිව්වා. පොර එක්කගෙන ගියේ වෙන facultyක out වෙච්ච පොරක් හම්බෙන්න.මිනිහ ගැහුවා තෙලක් මම කැරකිලා විසි වෙන්න. මොකක්ද මනුස්සයා කියන්නේ මේ ඉක්මනින් දියණු වෙන ක්‍රමයක්. network marketing (පිරමිඩයක්)මටත් වැඩේ අල්ලා ගියා එක පාරටම තන්හාවට.හැබැයි බැඳෙන්න 64000ක් ඕනේ. මම ගෙදර ගිහින් අම්මත් එක්ක රණ්ඩු වෙලා සල්ලි ඉල්ලගෙන අවා. අම්මට දෙන්න සල්ලි තිබ්බේ නෑ. කොහෙන්ද පොලියට ඉල්ලගෙන තව මාලයකුත් තියල තමයි මට සල්ලි දුන්නේ. මම අම්මට කිව්වේ මම share market එකේ business කරන්න යන්නේ කියල. අර මගුලට බැඳිලා ටික කාලෙකින් තේරුණා මේක මිනිස්සු බිලි බාගන්න උගන්වන ක්‍රමයක් මිසක් බඩු විකිණීමක් නෙමෙයි කියල. හැබැයි මම කාවවත් බන්දව ගත්තේ නෑ. එහෙම කරා නම් මම තවත් පසුතැවිලි වෙන්න වෙනවා. කොහොම හරි අම්මට බොරු කියල වැඩ කරලා ගත්ත සල්ලි වතුරේ ගියා. මේ 2006 විතර වෙච්චි සිද්දියක්. තාමත් මේ වගේ හොර මගඩි ඕනේ තරම් තියෙනවා එව්වට අහු වෙලා පසු තැවෙන්න එපා.:(

    Umba kiyanawa aththe ara gold quest scene eka wenna athi
    oka karapu eka hora salli gahala mattu una ekek
    dan nan ape maharajathumai eyage family ekai ekka ekathu wela maha parimanayen business karanawa :yes::yes::yes:
    adambarai neda:rolleyes:
    kiyanna amathaka una apith okata ahu una bn:baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;15293359 said:
    කෙල්ලෝ මාරු කරන්න නෙමේ බන්. එකකින් එකකට යන්නත් නෙමේ. මේක එපා කියලයි හිතෙන්නේ. අනේ මන්දා

    මොකක්ද බන් ඊගෝ එකක් කිව්වේ?

    Saho yaluwela girl ekka room yanawada..? Ehenam kellawa ikmanata epa wenawa ban.. Kohomath yaluwenna kaliyen tiyena kick eka yalu unama nathi wenawa ban..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Saho yaluwela girl ekka room yanawada..? Ehenam kellawa ikmanata epa wenawa ban.. Kohomath yaluwenna kaliyen tiyena kick eka yalu unama nathi wenawa ban..

    ජීවිතේ කිසිම දවසක කෙල්ලෙක්ව අනාත කරලා නෑ. ඕනේම දෙයක් සම්බන්දව දිව්රලා කියන්න පුලුවන්. මේක එහෙමම සීන් එකක් නෙමේ බන්. අනේ මන්දා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙනම් මුස්ලිම් වෙන්න එතකොට එකපාරටම 4 දෙනෙක් බදින්න පුලුවන් අරාබිය පැත්තෙන් එහෙම. :P

    උන් ඉතින් පොඩි දරුවොත් අබුකමට ගන්න සක්කිලි ජාතියක්නේ.

    මේක එහෙම කතාවක් නෙමේ මචන්.කෙල්ලෝ අවශ්යතාවක් නෙමේ. ඒ කාලේ ගියා දැන්. සංකීර්න ප්‍රශ්නයක්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට කෙල්ලෙක් ආදරේ කළා. එයා එක කියන්න පුළුවන් හැම විදිහකින්ම මට කිවුවා. අන්තිමට කෙලින්ම කිවුවා. මම හිතුවේ විහිළු කරනවා කියලා. මොකද අවුරුදු 4ක් විතර අපි හොද යාලුවෝ විදිහට හිටියේ. එත් එක මට තේරුනේ නැහැ ඒ දවස් වල. දෙවනියට මගෙන් අහපු කෙල්ලට මමත් ආදරේ කළා. එත් එයා හේතුවක් නැතුවම මාව දාලා ගියා. එදා තාම මට තේරුනේ අර කෙල්ලත් මේවගේම දුක්වෙන්න ඇති තමන් බලාපොරොත්තු උනා ආදරේ ලැබුනනෙ නැහැ කියලා.

    මට දුක ඉස්සෙල්ලම කෙල්ලට මම හා නොකියපු එක නෙමෙයි. මම නොදැනුවත්ම අවුරුදු ගානක් කෙල්ලෙක්ගෙ හැගීම් එකක සෙල්ලම් කරපු එක. අඩුම තරමේ මම කැමති නැහැ කියලා කිවුවනම් ඒ කෙල්ල එච්චර කල් මන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නැහැ.

    තාමත් හිතින් දුක් විදිනවා මේ ගැන මතක් වෙන ගානේ.

    :shocked: Ammata siri. Ubenda kello ahanne. Ekata api 10 kagen ahuwoth 9k be kiyanawa :lol: