රත්තරං;15293175 said:අද්යාපනය.. මුදල් පාලනය. රැකියා සම්බන්දව කිසිම පසුතැවීමක් නෑ, ඒත්
මමත් දෙයක් අහන්නම්.. මචන් කෙල්ලෙක් දාගන්නකන් උණ වගේ, ඒකේ හොදමයි පේන්නේ දාගත්තට පස්සේ මේක නැතුව අරක (වෙනත් කෙල්ලෙක්) කලානම් හොදයි වගේ හැගීමක් උබලට එන්නේ නැද්ද? මට ඕක එනවා බන්. ඊට පස්සේ හලන්නමයි හිතෙන්නේ. හිතට මහා වදයක් වෙනවා. 4පාරක් විතර ඕකම උනා බන්. මේක කොල්ලන්ට සාමාන්යද බන්?
සිරාවටම ඇත්ත මටත් ඔය ලෙඩේ තියෙනවා .............











Ammata siri. Ubenda kello ahanne. Ekata api 10 kagen ahuwoth 9k be kiyanawa