පසුතැවීම

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    උබලටත් තියෙනවද LOVE එකක් ජිවිතේ , අතපසු වුන , මග හැරුන , අපරාදේ අතහැරියේ කියලා හිතෙන. ... මතක් වෙන හැම වෙලේම ''මට සමාවෙන්න '' කියලා හිතෙන් මුමුණන
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,498
    113
    මම කෙල්ල ඉන්න කාලේ වෙනමම මානසිකත්වයක හිටියෙ. මම හිතුවේ ලව් කියන දේවල් වැඩක් නෑ, ඕවා බොරු දේවල්, මම නම් බදින්නේ නෑ, තනියම ඉන්න එක සැපයි කියලා. ඔහොම තමයි මගේ ඔලුව වැඩ කරේ. ඒක නිසා මම කෙල්ලව ගණන් ගත්තෙ නෑ වැඩිය. කෙල්ල මට පන ඇරලා හිටියෙ. ආදරේ වැඩි නිසාද මන්දා මට එපාවුණා. කරපු තරමක් බලු වැඩ කරෙත් මම. අන්තිමට මමම ඒ සම්බන්දෙ නතර කරා. කෙල්ල සති ගානක් අඩලා අඩලා හිත හදාගෙන. ඔය කාලෙදි පහුගිය දේවල් මතක් වෙද්දී තමයි මට තේරුනේ මම කොච්චර වැරදිද කියලා. ඒ කෙල්ල ආදරෙන් මාව පොඩි ළමයෙක් වගේ බලගද්දී මම සත පහකට ගණන් ගත්තෙ නෑ. දැන් ඒ දේවල් ගැන හිතද්දී හිතට මාර දුකයි. මම මාර විදිහට පසුතැවෙනවා දැන් ඒ දේවල් ගැන මතක් වෙද්දි.

    https://elakiri.com/threads/කෙල්ලව-යාලු-කරගන්න.1997387/
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නෑ. 😐😐 හිටපු වේසියෝ නම් ගියපු එකමයි හොඳ. උන් හිටියනම් මගේ ඇට දෙකත් උගස් තියලා.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Deyyane Deyyne Deyyneeeee!!!!!!!

    iu
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    පාසැල් කාලෙ එකක් හිටිය බං මට පට්ට ලවි. මම ඒකිව අයින්කලා... I thought it was intrusively and obsessed….. දැන් එයාබැදල යහපත් ලෙස දිවිගෙවනව.... දැනටත් මට පන ඇරල නමුත් මම පැත්තකට වෙලා දුක දරං ඉන්නව පව්ල් අවුල් කරන්න හොද නැහැනෙ.. අනික මමත් බදින්නයි හිතන් ඉන්නෙ. මොනව කරන්නද තේරෙනකොට ප්‍රමාදයි....

    Bump
    ------ Post added on Jul 10, 2021 at 12:23 AM
     
    • Sad
    Reactions: S_M_S and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අම්මෝ නෑ. මගේ වයිෆ් ඇරෙන්න මට හරියන වෙන ගැණියෙක් මේ ලෝකේ ඇති කියලා මට හිතන්නවත් බෑ වෙන ගැණියෙක් බැන්දා නම් මම මේ වෙනකොට ඩිවෝස් වෙලා ඇති. බැදලා අවුරුදු විසි තුනක් අදටත් දවසකට ඒක පාරක් හරි බදාගෙන කියනවා ආදරෙයි කියලා. 😁😁😁 මගේ ළමයි තුන්දෙනාටත් දැන් ඒක සාමාන්‍ය දෙයක්. වයිෆ් නම් බනිනවා පිස්සුද මනුස්සයෝ කියලා 😁😁😁😁
     
    Last edited:

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අම්මෝ නෑ. මගේ වයිෆ් ඇරෙන්න මට හරියන වෙන ගැණියෙක් මේ ලෝකේ ඇති කියලා මට හිතන්නවත් බෑ වෙන ගැණියෙක් බැන්දා නම් මම මේ වෙනකොට ඩිවෝස් වෙලා ඇති. බැදලා අවුරුදු විසි තුනක් අදටත් දවසකට ඒක පාරක් හරි බදාගෙන කියනවා ආදරෙයි කියලා. වයිෆ් 😁😁😁 මගේ ළමයි තුන්දෙනාටත් දැන් ඒක සාමාන්‍ය දෙයක්. වයිෆ් නම් බනිනවා පිස්සුද මනුස්සයෝ කියලා 😁😁😁😁
    අඩෝ ඒ කියන්නෙ බැන්දයි කියල ආදරෙ අඩුවෙන්නැද්ද...මට හුගාක් බැදපු උං කියන්නෙම විරැද්ද දෙයක්....උඹ ඇත්තමද කියන්නෙ කියහං කො...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ekko ona ne, paduwe comment tika balala imu, nethnam owa kiyanna gihin banum ahanna wenawa
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අඩෝ ඒ කියන්නෙ බැන්දයි කියල ආදරෙ අඩුවෙන්නැද්ද...මට හුගාක් බැදපු උං කියන්නෙම විරැද්ද දෙයක්....උඹ ඇත්තමද කියන්නෙ කියහං කො...
    ඇත්තමයි බං. බොරු කියන්නේ මොනවා දිනාගන්නද? මගේ කතාව මම මීට ඉස්සල්ලත් කියලා තියෙනවා. මගේ වයිෆ්ට මම ජිවිතේට බොරුවක් කියලා කලේ මගේ වයස හංගපු එක විතරයි මට වඩා අවුරුද්දක් වයිෆ් වැඩිමල්. මම මගේ ඇත්ත වයස බදිනකම්ම හැංගුවා ඇත්ත කිව්වොත් අකමැති වෙන බව ෂුවර් නිසා. එච්චරම තමයි බොරුවකට කරේ .බැදලා අවුරුදු විසි තුනක් දැන්. මම මගේ ළමයි තුන්දෙනාටත් කියලා තියෙන්නේ කවදා හරි දවසක් ආවොත් මට උබලා තුන්දෙනාගෙනුයි උබලගේ අම්මාගෙනුයි වැඩිය වටින්නේ මොකක්ද කියලා තෝරගන්න මම දෙපාරක් හිතන්නේ නැතුව තෝරාගන්නේ අම්මව කියලා. එච්චරකට මම ඒ ගෑණිට ආදරෙයි බං. ඒකිත් එහෙමමයි. මගේ ලොකු දුවට දැන් අවුරුදු දහනමයක් දුව හැමවෙලේම කියන්නේ තාත්තේ ඔයාගේ පිස්සු වැඩ ඉවසන්න අපේ අම්මා ලැබුන නිසාම හොදයි කියලා. මම එතකොට කියන්න්නේ මේ ගෑණිව උබලගේ අම්මා හැටියට තෝරලා දෙන්න මම කාපු කට්ට උබලට හිතාගන්නවත් බෑ කියලා 😁😁😁😁.ආදරේට පරණ වෙන්න දෙන්න එපා බං එහෙම උනාම තමයි ආදරේ කරන කාලේ ඉන්න ගෑණි බැන්දම යක්ෂණියෝ වෙන්නේ
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,986
    14,350
    113
    වැලිවේරිය
    අම්මෝ නෑ. මගේ වයිෆ් ඇරෙන්න මට හරියන වෙන ගැණියෙක් මේ ලෝකේ ඇති කියලා මට හිතන්නවත් බෑ වෙන ගැණියෙක් බැන්දා නම් මම මේ වෙනකොට ඩිවෝස් වෙලා ඇති. බැදලා අවුරුදු විසි තුනක් අදටත් දවසකට ඒක පාරක් හරි බදාගෙන කියනවා ආදරෙයි කියලා. 😁😁😁 මගේ ළමයි තුන්දෙනාටත් දැන් ඒක සාමාන්‍ය දෙයක්. වයිෆ් නම් බනිනවා පිස්සුද මනුස්සයෝ කියලා 😁😁😁😁
    අපේ තාත්තාද මන්දා...anyway niyamai uncle😍😍
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඇත්තමයි බං. බොරු කියන්නේ මොනවා දිනාගන්නද? මගේ කතාව මම මීට ඉස්සල්ලත් කියලා තියෙනවා. මගේ වයිෆ්ට මම ජිවිතේට බොරුවක් කියලා කලේ මගේ වයස හංගපු එක විතරයි මට වඩා අවුරුද්දක් වයිෆ් වැඩිමල්. මම මගේ ඇත්ත වයස බදිනකම්ම හැංගුවා ඇත්ත කිව්වොත් අකමැති වෙන බව ෂුවර් නිසා. එච්චරම තමයි බොරුවකට කරේ .බැදලා අවුරුදු විසි තුනක් දැන්. මම මගේ ළමයි තුන්දෙනාටත් කියලා තියෙන්නේ කවදා හරි දවසක් ආවොත් මට උබලා තුන්දෙනාගෙනුයි උබලගේ අම්මාගෙනුයි වැඩිය වටින්නේ මොකක්ද කියලා තෝරගන්න මම දෙපාරක් හිතන්නේ නැතුව තෝරාගන්නේ අම්මව කියලා. එච්චරකට මම ඒ ගෑණිට ආදරෙයි බං. ඒකිත් එහෙමමයි. මගේ ලොකු දුවට දැන් අවුරුදු දහනමයක් දුව හැමවෙලේම කියන්නේ තාත්තේ ඔයාගේ පිස්සු වැඩ ඉවසන්න අපේ අම්මා ලැබුන නිසාම හොදයි කියලා. මම එතකොට කියන්නේ කියන්නේ මේ ගෑණිව උබලගේ අම්මා හැටියට තෝරලා දෙන්න මම කාපු කට්ට උබලට හිතාගන්නවත් බෑ කියලා 😁😁😁😁.ආදරේට පරණ වෙන්න දෙන්න එපා බං එහෙම උනාම තමයි ආදරේ කරන කාලේ ඉන්න ගෑණි බැන්දම යක්ෂණියෝ වෙන්නේ
    ඇත්තක් උනත් බොරැවක් උනත් අන්තිම පේලියට මම ආසයි බං...”ආදරේට පරණ වෙන්න දෙන්න එපා බං එහෙම උනාම තමයි ආදරේ කරන කාලේ ඉන්න ගෑණි බැන්දම යක්ෂණියෝ වෙන්නේ”……
     
    • Like
    Reactions: Ryan08

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔව් පසුතැවිලි වෙනව. හොදට ඉගන ගන්න තිබුණ කාලෙ හුම්තියෙක් නලලෙ තියං ඉදල හරියට ඉගන ගන්න බැරි උනා. හුම්ති කැම්පස් මං නාකි වෙලත් ඒලෙවල් කරනව
     
    • Sad
    Reactions: Ozone4