පසේ බුදුවරයෙක් පහල වුනොත්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පසේ බුදුවරයෙක් පහල වුනොත්

    අද වගේ කාලෙක පසේ බුදුවරයෙක් පහල වුනොත් සමාජය මගින් උන් වහන්සේට මොන වගේ සැලකිල්ලක් ලැබෙයිද?

    බොරු කාරයෙක් කියලා අපහාස කරයිද? නැත්නම් වන්දනා මාන කරයිද?
     
    • Like
    Reactions: waruna87

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pase buduwaru pahala wenne budu dahama nathi kala walane. me kale baha. nathi kaleka pahala wela katawath bana kiyanna yanna pindapathe wadala dane hoyagena walandala paththakata wela innawa. dannawa kiyala wadak naha kiyala :sorry:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    පිටිදූවේ වගේ ආතක් පාතක් නැති හොරෙක් ඇවිල්ලා කීවොත් මිනිස්සු ගල් ගහයි.කෙල ගහයි. පසේ බුදු කෙනෙක් ලෙස ඔප්පු කරන්න පුලුවන්නම් මිනිස්සු පිලි ගනී. අහසෙන් යන්න ඕන.සෲධි බල පෙන්වන්න ඕන.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,557
    8,796
    113
    pase buduwaru pahala wenne budu dahama nathi kala walane. me kale baha. nathi kaleka pahala wela katawath bana kiyanna yanna pindapathe wadala dane hoyagena walandala paththakata wela innawa. dannawa kiyala wadak naha kiyala :sorry:

    ඇත්තටම මාර්ගපල ලාබී හාමුදුරුවරු ඇති.. හැබැයි මේ සමාජ ක්‍රමේ තියෙන විකුර්තිය නිසා ප්‍රකාශ කරන්නේ නැතුව ඇති..
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඇත්තටම මාර්ගපල ලාබී හාමුදුරුවරු ඇති.. හැබැයි මේ සමාජ ක්‍රමේ තියෙන විකුර්තිය නිසා ප්‍රකාශ කරන්නේ නැතුව ඇති..
    Margapala Labhi Swameenwahansela Mona samaaja kramaye unath Kiya Kiya yanne nehe bro..a hemogema jeewitha alpechchayi :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    අපි වගේ නමට බෞද්ධයො එහෙම හිතුවට උබලා වගේ නියම බෞද්ධයෝ එහෙම තියරියෙන් පිට හිතන්නෙ නෑනේ. ධර්මය පවතින කාලයක බුද්ධ ශාසනයක් පවතින කාලයල පසේ බුදුවරුන් පහල නොවේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තටම මාර්ගපල ලාබී හාමුදුරුවරු ඇති.. හැබැයි මේ සමාජ ක්‍රමේ තියෙන විකුර්තිය නිසා ප්‍රකාශ කරන්නේ නැතුව ඇති..

    :yes: :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපි වගේ නමට බෞද්ධයො එහෙම හිතුවට උබලා වගේ නියම බෞද්ධයෝ එහෙම තියරියෙන් පිට හිතන්නෙ නෑනේ. ධර්මය පවතින කාලයක බුද්ධ ශාසනයක් පවතින කාලයල පසේ බුදුවරුන් පහල නොවේ.

    දැන් ධර්මය පවතිනවා නම් ඇයි කිසිම රහත් වූ හෝ සෝවාන් වූ අයෙක් නැත්තේ? එහෙම බලද්දී මේක නිවැරදි ධර්මය නැති කාලයක් නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ධර්මය පවතිනවා නම් ඇයි කිසිම රහත් වූ හෝ සෝවාන් වූ අයෙක් නැත්තේ? එහෙම බලද්දී මේක නිවැරදි ධර්මය නැති කාලයක් නේද?

    ලොල් උබ කොහොමද නැ කියන්නෙ??? ආර්න්ය සේනාසනවල මාර්ග ඵල ලබු උතුමන් අදත් ඉන්නව ඒව නැ කියන්ඩ බැ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලොල් උබ කොහොමද නැ කියන්නෙ??? ආර්න්ය සේනාසනවල මාර්ග ඵල ලබු උතුමන් අදත් ඉන්නව ඒව නැ කියන්ඩ බැ..

    ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන් රහත් වෙලා සෝවාන් වෙලා කියලා. ඔය බුදු වෙච්ච එකෙකුත් ඉන්නේ වඳුරඹ. ඉතින් කොහොමද genuine කියලා දැන ගන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන් රහත් වෙලා සෝවාන් වෙලා කියලා. ඔය බුදු වෙච්ච එකෙකුත් ඉන්නේ වඳුරඹ. ඉතින් කොහොමද genuine කියලා දැන ගන්නේ?

    ඒකට ධර්මාවබෝධය තියෙන්ඩ ඔනෙ..උදාහරනයක් විදිහට පාරෙ යන්ඩත් ඉගෙනගෙන තියෙන්ඩ ඉනෙ නැත්තන් යටවෙලා මැරෙන එක වෙන්නෙ..ඒ වගේ තමයි ධර්මාවබෝධය නැත්තන් ඒත් යටවෙලා මැරෙනව කෙලෙස්වලට..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    දැන් ධර්මය පවතිනවා නම් ඇයි කිසිම රහත් වූ හෝ සෝවාන් වූ අයෙක් නැත්තේ? එහෙම බලද්දී මේක නිවැරදි ධර්මය නැති කාලයක් නේද?

    අපි වගෙ නමට බෞද්ධයෝ තැන තැන කියව කියව ගියාට උබල වගෙ නියම බෞද්ධයො නමට බෞද්ධ අපි වගෙ එහෙම කියවන්න යන්නෙ නෑ. ඒ වගෙ තමයි මචන් රහත් උතුමන් වහන්සේලත් තැන තැන කියවන්න යන්නෙ නෑ.
     
    • Like
    Reactions: Rahula Kasun

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපි වගෙ නමට බෞද්ධයෝ තැන තැන කියව කියව ගියාට උබල වගෙ නියම බෞද්ධයො නමට බෞද්ධ අපි වගෙ එහෙම කියවන්න යන්නෙ නෑ. ඒ වගෙ තමයි මචන් රහත් උතුමන් වහන්සේලත් තැන තැන කියවන්න යන්නෙ නෑ.

    එතකොට බුදුන් වහන්සේ තමන් බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළා නේ. ඒ වගේම ඉපදුනු වෙලාවෙත් අග්ගෝ හමස්මි ලෝකස්ස කියලා මම ලෝකයට ශ්‍රේෂ්ට වෙමි ජ්‍යෙෂ්ට වෙමි කියලා ප්‍රකාශ කළා නේ. එතකොට උන් වහන්සේ නියම බෞද්ධයෙක් නෙමෙයි ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට බුදුන් වහන්සේ තමන් බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළා නේ. ඒ වගේම ඉපදුනු වෙලාවෙත් අග්ගෝ හමස්මි ලෝකස්ස කියලා මම ලෝකයට ශ්‍රේෂ්ට වෙමි ජ්‍යෙෂ්ට වෙමි කියලා ප්‍රකාශ කළා නේ. එතකොට උන් වහන්සේ නියම බෞද්ධයෙක් නෙමෙයි ද?

    අයියෝ සරලයිනෙ බුදු හාමුදුරුවො වගේද අනිත් අය ??? තමන් රහත් කියල ප්‍රකාශ කරන්ඩ ඔනෙ කියල බුදු දහම් නීතියක් නැනෙ..ඉතින් මක්කට කලබල වෙනවද..

    උබට හරි යන සෙන් කතාවක් තියෙනව..එක මනුස්සයෙක් සෙන් ගුරුවරයෙක් ලගට ගිහින් ගස් බුදු වෙනවද ගල් බුදු වෙනවද කිය කියා දාහක් පශ්න අහන්ඩ හදද්දි ගුරුවරය කියනව "ගස් ගල් බුදු වෙනවද කියල නෙමේ තමන් බුදු වෙනවද කියල හොයන්ඩ" කියල..
    :)
     
    එතකොට වඳුරඹ මයිත්‍රී බුද්ද කියලා ඉන්න එකත් බුදු වෙලාද? :shocked:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,994
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොල් උබ කොහොමද නැ කියන්නෙ??? ආර්න්ය සේනාසනවල මාර්ග ඵල ලබු උතුමන් අදත් ඉන්නව ඒව නැ කියන්ඩ බැ..

    ඔය සේරටම මන් කියන්නේ පන්සල් වල ගොඩක් ලෞකික අය ඉන්නේ... ආරණ්‍ය සේනාසන වල ඉන්නවා... ආරණ්‍ය හිමිවරු මිනිස්සු එනවට කැමති නැ, දානේ ගේනවට කැමති නැ, කියන්නේ බඩු ගෙනල්ල තියල යන්න.. දානේ පිළයෙල කර ගන්නම් කියල.... ලෞකික ලෝකෙන් මිදිලා ඉන්න උපරිම උත්සහ කරනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට වඳුරඹ මයිත්‍රී බුද්ද කියලා ඉන්න එකත් බුදු වෙලාද? :shocked:

    උබට හරි යන සෙන් කතාවක් තියෙනව..එක මනුස්සයෙක් සෙන් ගුරුවරයෙක් ලගට ගිහින් ගස් බුදු වෙනවද ගල් බුදු වෙනවද කිය කියා දාහක් පශ්න අහන්ඩ හදද්දි ගුරුවරය කියනව "ගස් ගල් බුදු වෙනවද කියල නෙමේ තමන් බුදු වෙනවද කියල හොයන්ඩ" කියල..:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    එතකොට බුදුන් වහන්සේ තමන් බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළා නේ. ඒ වගේම ඉපදුනු වෙලාවෙත් අග්ගෝ හමස්මි ලෝකස්ස කියලා මම ලෝකයට ශ්‍රේෂ්ට වෙමි ජ්‍යෙෂ්ට වෙමි කියලා ප්‍රකාශ කළා නේ. එතකොට උන් වහන්සේ නියම බෞද්ධයෙක් නෙමෙයි ද?

    ubalane niyama bauddayo. api awilla namata bauddayone. e nisa ubata hithena widiyata kiyapanko balanna budun wahanse niyama baudhdhayekda nadda kiyala.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇත්තටම මාර්ගපල ලාබී හාමුදුරුවරු ඇති.. හැබැයි මේ සමාජ ක්‍රමේ තියෙන විකුර්තිය නිසා ප්‍රකාශ කරන්නේ නැතුව ඇති..

    නැහැ බන් සාමාන්යෙන් කියන්නෙම නැහැ. ඒකයි විදිහ. ඒක දන්නේ තමන් විතරයි.

    මට මතක විදිහට බුද්ධ දේශනාවේ අවස්ථා කීපයක් සඳහන් කරලා තියනවා.

    එකක් තමන්ගේ ගුරුවරයාට කියන්න පුළුවන්.
    තව එකක් භික්ෂුවක් නම් අපවත් වෙන්න ලං වෙද්දී අනිත් ස්වාමින් වහන්සේලා විනය කර්මයක් විදිහට අහනවා මාර්ග පල ලබලද ඉන්නේ කියලා. එතෙන්දි කියන්න ඕන.
    තව අවස්ථාවක් වගේ තිබ්බා මතක නෑ.