pase buduwaru pahala wenne budu dahama nathi kala walane. me kale baha. nathi kaleka pahala wela katawath bana kiyanna yanna pindapathe wadala dane hoyagena walandala paththakata wela innawa. dannawa kiyala wadak naha kiyala![]()
Margapala Labhi Swameenwahansela Mona samaaja kramaye unath Kiya Kiya yanne nehe bro..a hemogema jeewitha alpechchayiඇත්තටම මාර්ගපල ලාබී හාමුදුරුවරු ඇති.. හැබැයි මේ සමාජ ක්‍රමේ තියෙන විකුර්තිය නිසා ප්‍රකාශ කරන්නේ නැතුව ඇති..

ඇත්තටම මාර්ගපල ලාබී හාමුදුරුවරු ඇති.. හැබැයි මේ සමාජ ක්‍රමේ තියෙන විකුර්තිය නිසා ප්‍රකාශ කරන්නේ නැතුව ඇති..

අපි වගේ නමට බෞද්ධයො එහෙම හිතුවට උබලා වගේ නියම බෞද්ධයෝ එහෙම තියරියෙන් පිට හිතන්නෙ නෑනේ. ධර්මය පවතින කාලයක බුද්ධ ශාසනයක් පවතින කාලයල පසේ බුදුවරුන් පහල නොවේ.
දැන් ධර්මය පවතිනවා නම් ඇයි කිසිම රහත් වූ හෝ සෝවාන් වූ අයෙක් නැත්තේ? එහෙම බලද්දී මේක නිවැරදි ධර්මය නැති කාලයක් නේද?
ලොල් උබ කොහොමද නැ කියන්නෙ??? ආර්න්ය සේනාසනවල මාර්ග ඵල ලබු උතුමන් අදත් ඉන්නව ඒව නැ කියන්ඩ බැ..
ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන් රහත් වෙලා සෝවාන් වෙලා කියලා. ඔය බුදු වෙච්ච එකෙකුත් ඉන්නේ වඳුරඹ. ඉතින් කොහොමද genuine කියලා දැන ගන්නේ?
දැන් ධර්මය පවතිනවා නම් ඇයි කිසිම රහත් වූ හෝ සෝවාන් වූ අයෙක් නැත්තේ? එහෙම බලද්දී මේක නිවැරදි ධර්මය නැති කාලයක් නේද?
අපි වගෙ නමට බෞද්ධයෝ තැන තැන කියව කියව ගියාට උබල වගෙ නියම බෞද්ධයො නමට බෞද්ධ අපි වගෙ එහෙම කියවන්න යන්නෙ නෑ. ඒ වගෙ තමයි මචන් රහත් උතුමන් වහන්සේලත් තැන තැන කියවන්න යන්නෙ නෑ.
එතකොට බුදුන් වහන්සේ තමන් බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශ කළා නේ. ඒ වගේම ඉපදුනු වෙලාවෙත් අග්ගෝ හමස්මි ලෝකස්ස කියලා මම ලෝකයට ශ්‍රේෂ්ට වෙමි ජ්‍යෙෂ්ට වෙමි කියලා ප්‍රකාශ කළා නේ. එතකොට උන් වහන්සේ නියම බෞද්ධයෙක් නෙමෙයි ද?

අයියෝ සරලයිනෙ බුදු හාමුදුරුවො වගේද අනිත් අය ??? තමන් රහත් කියල ප්‍රකාශ කරන්ඩ ඔනෙ කියල බුදු දහම් නීතියක් නැනෙ..ඉතින් මක්කට කලබල වෙනවද..
උබට හරි යන සෙන් කතාවක් තියෙනව..එක මනුස්සයෙක් සෙන් ගුරුවරයෙක් ලගට ගිහින් ගස් බුදු වෙනවද ගල් බුදු වෙනවද කිය කියා දාහක් පශ්න අහන්ඩ හදද්දි ගුරුවරය කියනව "ගස් ගල් බුදු වෙනවද කියල නෙමේ තමන් බුදු වෙනවද කියල හොයන්ඩ" කියල..![]()

ලොල් උබ කොහොමද නැ කියන්නෙ??? ආර්න්ය සේනාසනවල මාර්ග ඵල ලබු උතුමන් අදත් ඉන්නව ඒව නැ කියන්ඩ බැ..
එතකොට වඳුරඹ මයිත්‍රී බුද්ද කියලා ඉන්න එකත් බුදු වෙලාද?![]()