පසේ බුදුවරයෙක් පහල වුනොත්

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
දැන් ධර්මය පවතිනවා නම් ඇයි කිසිම රහත් වූ හෝ සෝවාන් වූ අයෙක් නැත්තේ? එහෙම බලද්දී මේක නිවැරදි ධර්මය නැති කාලයක් නේද?

මාර්ගපල ලාභියෙක් පිටතින් අඳුර ගන්න කිසිම ක්‍රමයක් නෑ. (පෙනුමෙන්) බුද්ද දේශනා වල ඒ ගැන සඳහන් වෙනවා. කරන සමහර වැඩ වලින් "මාර්ගපල නැති බව" නං සහතික කර ගන්න පුළුවන් අවස්ථා තියනවා.

උදා:
* රහත් කෙනෙක්ට රාගය නෑ. ඒ නිසා කිසිම sex filing එකක් නැහැ. කිසිම වෙලාවක තරහ යන්නේ නෑ. ඒ නිසා එකට එක කරන ඒවා පලි ගන්න ඒවා නෑ. රහතන් වහන්සේ නමක් බලාපොරෝතුවෙන් ඉන්නේ පරිනිර්වාණය විතරයි. දවසකට වඩා ජිවත් වෙන රහතන් වහන්සේ නමක් අනිවාර්යෙන්ම භික්ෂුවක්. රහත් වෙලා දවසකට වඩා ජිවත් වෙන්න ගිහියෙකුට බෑ පිරිනිවන්පනවා. (ඒ අධි ශිලය දරන්න පුළුවන් චිවරයකට පමණයි ලු.)

* සෝවාන් වෙච්චි කෙනෙක්ට සාමාන්‍ය ගිහි ජිවිතේ ගත කරන්න පුළුවන්. එයාගේ නිත්‍ය ශීලයත් පංච ශිලයමයි. ඒ නිසා හොයන්නම බෑ.

ඒ නිසාම මාර්ග පල ලාභියෙක් බව නොදැන කරන වැඩ වලින් සමහරු බරපතල පවු කර ගන්නවා. සමහරු ලොකු පින් කමුත් කර ගන්නවා.

ඒ නිසාම කෙනෙක් මට මාර්ග පල තියනවා කියලා කිවුවම ඒ කියපු පලියට අපිට පිලි ගන්නත් බෑ. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නත් බෑ.

ඔය මම අහලා කියවලා මතක දේවල් කිවුවේ. වැඩි විස්තර බුද්ද දේශනා හොයාගෙන කියවන්න.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    * සෝවාන් වෙච්චි කෙනෙක්ට සාමාන්‍ය ගිහි ජිවිතේ ගත කරන්න පුළුවන්. එයාගේ නිත්‍ය ශීලයත් පංච ශිලයමයි. ඒ නිසා හොයන්නම බෑ.

    ඒ නිසාම මාර්ග පල ලාභියෙක් බව නොදැන කරන වැඩ වලින් සමහරු බරපතල පවු කර ගන්නවා. සමහරු ලොකු පින් කමුත් කර ගන්නවා.

    මමත් අහල තියෙනව සෝවාන් වෙච්ච කෙනෙක් හෙට කසාද බඳින්ඩ උනත් පුලුවන් කියල..ඒත් බරපතල පව් නම් වෙන්නෙ නැතුව ඇති කරත් අමාරු විදියට හරි ඉදිරි ජීවිත 7ත ඇතුලත ඒකාන්තයෙන්ම රහත් වෙලා නිවන් දකිනවලු නේද?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පසේ බුදු කෙනෙක් වුනා කියල ඒක ගැන කිය කිය ඇවිදින එකක් නෑනේ. ඉතින් හිටියත් මිනිස්සු දැනගන්න එකක් නැහැ.

    බුදු කෙනෙක් වෙන්න කරන අනන්තවත් පින් වල හැටියට සැළකිලි නොලැබී ඉන්න එකක් නැහැ මිනිස්සු දැන ගෙන හෝ නොදැන.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මමත් අහල තියෙනව සෝවාන් වෙච්ච කෙනෙක් හෙට කසාද බඳින්ඩ උනත් පුලුවන් කියල..ඒත් බරපතල පව් නම් වෙන්නෙ නැතුව ඇති කරත් අමාරු විදියට හරි ඉදිරි ජීවිත 7ත ඇතුලත ඒකාන්තයෙන්ම රහත් වෙලා නිවන් දකිනවලු නේද?

    පුළුවන් බන්. බඳින්න ළමයි හදන්න ගෘහ ජිවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් අපි තරං බැඳිලා නෑ ඒවාට. පවෙන් වැළකිලා ඉන්නේ. බරපතල ඒවා නං වැරදිලාවත් වෙන්නේ නෑ. බුද්ධ කාලයේ කොච්චර ගිහි අය සෝවාන්, සකදාගාමී අනාගාමී හිටියද. අනාගාමී වෙනකන් ගිහියෙක් විදිහට ඉන්න පුළුවන්. නමුත් මම දැනුවත්ව අනාගාමී අයට රාගය නෑ. ඒ නිසා sex ගැන කැමැත්තක් අවශ්‍යතාවයක් නෑ.

    ඔවු ආත්ම 7ක් ඇතුලත අනිවාර්යෙන්ම රහත් වෙනවා. සෝවාන් උනා කියන්නේ නිරයෙන් ගැලවුනා කියන එක. කිසිම වෙලාවක ඒ සෝවාන් වෙච්චි මොහොතෙන් පස්සේ නිරයේ යන්නේ නෑ. සංසාරයේ කරපු නිරයගාමී පවු ති්බොත් ඒවා අහෝසි කර්ම වෙනවා. බොහොම විට මේ අවසාන මනුෂ්‍ය ආත්මය. ශ්‍රද්ධා, ශිල, සුත, ත්‍යාග, ප්‍රඤ ප්‍රගුණ කල කෙනෙක් නිසා හා මර්ගපලය නිසා බ්‍රහ්ම ලෝකෙක උප්පත්තිය ලැබෙනවා. එතනින්ම රහත්වෙලා පිරිනිවන් පානවා.

    මම දැනුවත්ව එහෙමයි. :)
     
    • Like
    Reactions: kinkon

    සෝවාන් ඵලය ලබා ගන්න එක තමා අමාරුම වැඩේ ඊට පස්සෙ නිවන් දොර‍ටුව ආය වැහෙන්නෙ නෑ :yes:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෝවාන් ඵලය ලබා ගන්න එක තමා අමාරුම වැඩේ ඊට පස්සෙ නිවන් දොර‍ටුව ආය වැහෙන්නෙ නෑ :yes:

    api awurudu koti prakoti ganak thisse ekawath karagena naane :( ehema karagaththa nam ada mehema ipadila duk windinna one nahane :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    api awurudu koti prakoti ganak thisse ekawath karagena naane :( ehema karagaththa nam ada mehema ipadila duk windinna one nahane :(

    මේ පාරවත් උත්සහයක් ගමු..ආය කොයි කාලෙ සිංහලුත් එක්ක මෙහෙම ඉපදෙයිද දන්නෑ ධර්මය ඇති කාලෙක :sorry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සෝවාන් ඵලය ලබා ගන්න එක තමා අමාරුම වැඩේ ඊට පස්සෙ නිවන් දොර‍ටුව ආය වැහෙන්නෙ නෑ :yes:

    අනිවාර්යෙන්.. :yes: ඒකයි බුද්ධ දේශනාවේ තියෙන්නේ සෝවාන් පලයට පත් උනා කියන්නේ මාරයාගේ ඇහැට වැලි ගැහුවා වගේ කියලා. ඇස් වලට වැලි ගහලා ඒ පොඩි මොහොතට පැන ගත්තා වගේ. :yes:

    ගෞතම බුද්ධ සාසනයේ අපිට ලැබෙන අවසාන අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ. අපි මේ ආත්මේ මැරිලා අපහු මනුස්සයෙක් උනත් ඒ වෙන්නේ 2070 වගේ කාලේදී. දැනටත් බුදුදහම සැහෙන්න නැති වෙලා නේ. ඒ වෙද්දී මේ කාලයේ තිසරණයේ පිහිටපු ඔක්කොම වගේ මැරිලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිවාර්යෙන්.. :yes: ඒකයි බුද්ධ දේශනාවේ තියෙන්නේ සෝවාන් පලයට පත් උනා කියන්නේ මාරයාගේ ඇහැට වැලි ගැහුවා වගේ කියලා. ඇස් වලට වැලි ගහලා ඒ පොඩි මොහොතට පැන ගත්තා වගේ. :yes:

    ගෞතම බුද්ධ සාසනයේ අපිට ලැබෙන අවසාන අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ. අපි මේ ආත්මේ මැරිලා අපහු මනුස්සයෙක් උනත් ඒ වෙන්නේ 2070 වගේ කාලේදී. දැනටත් බුදුදහම සැහෙන්න නැති වෙලා නේ. ඒ වෙද්දී මේ කාලයේ තිසරණයේ පිහිටපු ඔක්කොම වගේ මැරිලා.

    :yes:
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    මමත් අහල තියෙනව සෝවාන් වෙච්ච කෙනෙක් හෙට කසාද බඳින්ඩ උනත් පුලුවන් කියල..ඒත් බරපතල පව් නම් වෙන්නෙ නැතුව ඇති කරත් අමාරු විදියට හරි ඉදිරි ජීවිත 7ත ඇතුලත ඒකාන්තයෙන්ම රහත් වෙලා නිවන් දකිනවලු නේද?

    සෝවාන් සහ සක්ෲදාගාමී අයට කාමරාගය තියෙනවා, ඒ නිසා ගිහිගෙයි ඉන්න පුලුවන්, නමුත් අනාගාමි වුනොත් කාමරාගය නැති වෙනවා එයාල ගිහිගෙ‍යි ඉන්නෙ නෑ කවදාවත්
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සෝවාන් වෙනව කියල අමුතු එකක් වෙන්නෙ නෑ.. හරියට අපි කොට්ටාව - මාතර Highway එකේ යද්දි පාරෙ එක එක තැන් වලට එක එක නම් දීල තියනව වගේ..
    හිතේ තියන නිරපේක්ශ අවබෝදයේ ප්‍රමානයට අනුව එක එක නම් දීල තියනව.