ඕ තිබුණා. අන්තිමට.
Ko e hariya ITN eke pennuwe nane
Anna seen eke LIVE at 8 yanoo
Lajjai ban okkoma gedara innnawa
------ Post added on Sep 2, 2021 at 8:00 PM
ඕ තිබුණා. අන්තිමට.
20 වෙනි ව්‍යවස්ථා සංසෝදනයට අනුව තහනම්.දන්න එකෙක් කියහල්ලා දිය ඇලි ලග බැරිද?
20 වෙනි ව්‍යවස්ථා සංසෝදනයට අනුව තහනම්.
රවී සමග හොරු රැලම තාම ඇතුලෙද ??අනිත් ප්‍රශ්න යට යනවද බන් අරුන්ව අල්ලපුවාම ලොල්, මෝඩ කතා..මේක මාර කෙලියක්නෙ පොලිසිය ඉන්නෙ මොකටද බන් ඕව උන්ට වැඩක් නැත්තන්,???
ඇයි ඌට නඩු දාල නැද්ද???? බයිල කියෙවුවට වැඩක් නැ වෙන්ඩ ඕන දේ කරල ඉවරයි දැනටම..රවී සමග හොරු රැලම තාම ඇතුලෙද ??
මේ තියෙන්නේ වෙච්ච දේ .ප්‍රශ්න යට ගහන්න ගෙන drama මිසක් පොලිසියට වැඩක් නෑ ඕවාා
ඉහළින් ආපු order හින්දා පොලිසියෙන් උස් ඉගැන්නුවා මිසක් උන්ට ඕනේ කමක් තිබ්බේ නෑ.
Viral ගිහින් newස් එක උඩ ගිහින් තිබ්බ නිසා ඒක use කරා.
නීතිය ගණිකාවක් වෙලා, politicians ල එක එක ප්‍රශ්න යටගහන්න use කරන
අනිත් ප්‍රශ්න යට යනවද බන් අරුන්ව අල්ලපුවාම ලොල්, මෝඩ කතා..මේක මාර කෙලියක්නෙ පොලිසිය ඉන්නෙ මොකටද බන් ඕව උන්ට වැඩක් නැත්තන්,???
පාස්කු ප්‍රහාරෙ කවුරුවත් අහුවෙන්නෙ නෑනෙ වැඩේ කියන්නෙ. මහබැංකුව කඩපු උනුත් නෑඅන්න විද්‍යාව හොයාගෙනලු - වෘත්තියෙන් රූපලාවන්‍ය ශිලිපිනියෙක්ලු , ලගදීම ඇරෙස්ට් කරනවලු
අපරාදේ ඉතින්
![]()
ඒක මොල හතානෝ ගන්න ඇතිඒක නෙමෙයි අර එක්ස්ප්‍රස් පර්ල් නව්කාවේ ලැබෙන්න තියෙන වන්දියෙන් කොටසයි නේද ලැබුනේ? ඉතුරු කොටසට මොකද