පහන්තුඩාවේ තරුණිය හදුනාගනී

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    image-2021-09-03-081448.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    අනිත් ප්‍රශ්න යට යනවද බන් අරුන්ව අල්ලපුවාම ලොල්, මෝඩ කතා..මේක මාර කෙලියක්නෙ පොලිසිය ඉන්නෙ මොකටද බන් ඕව උන්ට වැඩක් නැත්තන්,???
    රවී සමග හොරු රැලම තාම ඇතුලෙද ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවී සමග හොරු රැලම තාම ඇතුලෙද ??
    ඇයි ඌට නඩු දාල නැද්ද???? බයිල කියෙවුවට වැඩක් නැ වෙන්ඩ ඕන දේ කරල ඉවරයි දැනටම..
     
    • Haha
    Reactions: shenat

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ප්‍රශ්න යට ගහන්න ගෙන drama මිසක් පොලිසියට වැඩක් නෑ ඕවාා

    ඉහළින් ආපු order හින්දා පොලිසියෙන් උස් ඉගැන්නුවා මිසක් උන්ට ඕනේ කමක් තිබ්බේ නෑ.

    Viral ගිහින් newස් එක උඩ ගිහින් තිබ්බ නිසා ඒක use කරා.

    නීතිය ගණිකාවක් වෙලා, politicians ල එක එක ප්‍රශ්න යටගහන්න use කරන
    මේ තියෙන්නේ වෙච්ච දේ .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    අනිත් ප්‍රශ්න යට යනවද බන් අරුන්ව අල්ලපුවාම ලොල්, මෝඩ කතා..මේක මාර කෙලියක්නෙ පොලිසිය ඉන්නෙ මොකටද බන් ඕව උන්ට වැඩක් නැත්තන්,???

    රවී සමග හොරු රැලම තාම ඇතුලෙද ??
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අන්න විද්‍යාව හොයාගෙනලු - වෘත්තියෙන් රූපලාවන්‍ය ශිලිපිනියෙක්ලු , ලගදීම ඇරෙස්ට් කරනවලු
    අපරාදේ ඉතින් :no:

    image-2021-09-02-091054.png
    පාස්කු ප්‍රහාරෙ කවුරුවත් අහුවෙන්නෙ නෑනෙ වැඩේ කියන්නෙ. මහබැංකුව කඩපු උනුත් නෑ
     
    • Like
    Reactions: pissupoosa jr.

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    ඒක නෙමෙයි අර එක්ස්ප්‍රස් පර්ල් නව්කාවේ ලැබෙන්න තියෙන වන්දියෙන් කොටසයි නේද ලැබුනේ? ඉතුරු කොටසට මොකද
    ඒක මොල හතානෝ ගන්න ඇති
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    එතකොට අර FB එකේ share වෙන ෆොටෝ එකේ ඉන්නේ මෙයාද ?