පහන්තුඩාවේ යුවළට අත්හිටවූ සිර දඬුවම්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලට පිස්සුද උන්දෙන්න රු 10800 දඩගෙවල ගිහින් මෙලහකට තව කොහෙහරි වැලක් ශූට් කරනව ඇති
    උන්වගේ එවුන්ව යටින් sx tourism promotion වලට Brand Ambassador කරලද දන්නෑනෙ

    "අත්හිටවු" හිරදඩුවම් කියන්නෙ හිරේ දාන්නෑ release

    "" අද රටම ඉස්සරහ හෙලුව පෙන්නන රෙනෝගෙ හිරු ඉස්ටාර් ද වෙන කවුරුත් නැති තැනක ෆන් එකක් ගත්ත පහන්තුඩා කපල් එකද ලොකුවටම නාක..?? බලමු මේවටත් රට දැය සමය කෑවා මුන්ව අල්ලපියව් කියල හෙට පොලෝසි යයිද කියල "" - FB 😂😂😂
    ------ Post added on Oct 2, 2021 at 12:39 PM
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ධ්‍යානයක් මාර්ගඵලයක් ලබන්න අසමත් මහණුන්ව සාසනෙන් නෙරපන්න ඕනෙ. නැත්නම් උන් ගෑනුන්ගෙ හෙලුවැල්ල හොයහොය ඉන්නව මිසක් මහණකමට අදාල දේවල් කරන්නෙ නෑ
    එහෙම කරන්න බෑ.

    1. මාර්ගපල ලබන්න වැඩි දෙනෙකුට බෑ. ඉතාම අතලොස්සක් ඉන්නේ. බුද්ධ දේශනාවේ කියලා නෑ හැම භික්ෂුවම අනිවාර්යෙන් මාර්ග පල ලබන්න ඕන කියලා. මාර්ග පල ලබන්නේ පින අනුව සහ ඒ ඒ අයගේ බුද්ධිය අනුව.

    2. මාර්ග පල / ධ්‍යාන ලබලද නැද්ද කියලා කිසිම කෙනෙකුට බාහිරින් හොයන්න අඳුරගන්න බෑ රහතන්වහන්සේ නමකට ඇරෙන්න. ඒ නිසා ලංකාවේ නීති හසුරවන කිසිම කෙනෙකුට කිසි දවසක ඒක මනින්න පුළුවන් පරාමිතියක් නෙවේ.

    එහෙම උනොත් එහෙම අන්යගමිකයෝ සල්ලි දිල්ල ලංකාවේ හාමුදුරුවරු ඔක්කොම එළවලා බුද්ධ සාසනය අතුගාලම දායි.

    මනින්න පුළුවන් පරමිතින්ට තියෙන්නේ විනය විතරයි. විනය පිටකයේ ලොකු කුඩා වැරදි ගැන වෙන වෙනම විස්තර වෙනවා. දේශපාලනය කරන හාමුදුරුවරු, බිස්නස් කරන හාමුදුරුවරු ඔය එක එක තක්කඩි වැඩ, නීති විරෝධී වැඩ කරන හාමුදුරුවරු උපැවදී කරලා දැම්මා නං හරි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙම ‘අත්හිටවූ සිර දඩුවම‘ අනුව ඔවුන් සිරගත වන්නේ නැති අතර එවැනි වරදක් වසර 7 ක් තුළ යළි සිදු කර හසුවුවහොත් සිරයට යනු ඇත.
    දන්නේ නැති දෙයක් ඉගන ගත්ත.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාස තුනක සිරදඩුවමක් වසර 7 කට අත්හිටුවමින්
    Meka teruma mkkda guys?
    Masa 3k hire inna oneda? 7 yrs atulat aye waradak kalut atuleda?

    den etakota lankawe outdoor sex karanna berida? Record nokara

    අවුරුදු 7ක් ඇතුලත් ඒ වගේ වරදක් කරොත් මාස තුනක් හිරෙ නේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    වැල බැලුවනම් කමක් නැහැ බන්. අර අසරණ පොඩි හාමුදුරුවරුන්ට කරන ලිංගික අතවර.

    ehema case ekak wela thiyenawada?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ehema case ekak wela thiyenawada?
    ඇයි බන් පන්සල් වල සාමනේර හැමදුරුවන්ට කරන ලිංගික අතවර. කොච්චර නම් වෙනවද