පහසුකම්_ගාස්තු

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පහසුකම්_ගාස්තු

    මචං රජයේ පාසලක පහසුම් ගාස්තු ලෙස රු 600 එක ළමයකුගෙන් ගන්න එක සාදාරනද බං. වෙන රජයේ පාසල් වලත් එහෙමද ???
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ochchara nikarune viyadam karana eke auruddakata 600 k school ekakata dunnama monawa venawada ban. eka school eke vada valata gannawanam kamak na. eth pina yati madi gahagannawanam thamai aula
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මන් ඉස්කෝලේ යන කාලෙත් ඔඉට වඩා ගත්තා බන් ඔය ගාන අඩුයි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ඉස්සර ඉදලම ගන්නව අපිත් දුන්න ෆ්‍රී එඩියුකේශන් නෙ ඒ කිව්වෙ නිදහස් අද්ය්‍යාපනය....
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    මචං රජයේ පාසලක පහසුම් ගාස්තු ලෙස රු 600 එක ළමයකුගෙන් ගන්න එක සාදාරනද බං. වෙන රජයේ පාසල් වලත් එහෙමද ???

    2007 dith mama 600ta wada gewwa.
    ape iscolenam grama sewakagen liyumak genawoth gewanna be kiyala. ganne ne.