පහසුවෙන් Video Capture කරමු !

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,928
    113
    −273.15°C
    පහසුවෙන් Video Capture කරමු !

    පහසුවෙන් ඕනම Video එකක් Capture කරමු !

    RVC-256.png


    සමහර වෙලාවට අපිට නෙට් එකෙ හම්බවෙන වීඩියෝවකින් යම් කොටසක් ලබාගන්න ඕන වුනොත් එක්කො අපිට ඒ සම්පූර්න වීඩියෝ එකම බාලා අවශ්‍ය කොටස ට්‍රිම් කරගන්න වෙනවා.සමහර ඒවලින් එහෙම බාන්න දෙන්නත් නෑ.යූටියුබ් වගෙ සමහර ෂෝශල් මීඩියා සයිට් වල ඒවනම් clipconverter එකට දාලා අවශ්‍ය තැනින් කපාගත්තැහැකි.මියුසික් අඩංගු වෙන වීඩියෝ වලට නම් ඒක සපෝර්ට් කරන්නෙම නෑ.ඔන්න ඔය කරදර මගහැරලා අපිට හම්බවෙන ඕනම වීඩ්යෝවක කොටසක් ඉහල ගුණාත්මක බාවයෙන් යුතුව කැප්චර් කරගන්න පුලුවන් මෘදුකාංගයක් එක්කයි අද ආවේ.මේකේ නම තමයි Replay Video Capture

    ස්ක්‍රීන් රෙකෝඩර් සොෆ්ට්වෙයා වගෙ මේකේ කරන්න තියෙන්නෙ Video Windows එක සිලෙක්ට් කරගෙන Record බොත්තම ඔබන්න විතරයි.ඒ වගේම Video Window එක ඔටෝමැටිකලි ගන්නත් මෙම මෘදුකාංගයට පුලුවන්.

    මෙම මෘදුකාංගය ගැන අදහසක් මෙම වීඩියෝ එකෙන් ගන්න පුලුවන්.



    මේකේ තියෙන විශේෂාංග

    • Screen Record ANY Online Video
    • Background Mode Can Record Streaming Video from Hidden Windows
    • Ideal for Webcams, Chat Sites and Webinars
    • All New Game Recorder
    • Super High Quality - Up to 100 FPS
    • Run from USB/Thumb drives

    Free Version එකේ නම් විනාඩි 2ක කාල පරාසයක් තමයි කැප්චර් කරන්න පුලුවන් හැකියාව තියෙන්නෙ.Full Version එකම පහලින් අරගන්නකෝ.:D

    Applian Replay Video Capture v8.8.3 Final
    Code:
    https://uptobox.com/70f1daweyik9