පහළොස් වතාවක් ප්‍රතික්ෂේප වුනු Stranger Things...😥 🔥

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    P4DAHkX.jpg

    මැට් සහ රොස් ඩෆර් කියලා සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම හරි කැමතියි මොන්ස්ටර්ස්ලට. ගීක් දේවල්වලට. මේ සහෝදරයෝ දෙන්නට ඕන වෙනවා තමන් පොඩි කාලෙ දැකපු දේවල්, ආදරේ කරපු චරිත තමන්ගෙම විදිහෙ ස්ටෝරි එකක් ඇතුලේ නිර්මාණය කරන්න. ඉතිං මෙයාලා කාලයත් එක්ක තීරණය කරනවා තමන්ගෙ ඔලුව ඇතුලෙ තිබුණු අයිඩියා එක ස්ක්‍රිප්ට් එකක් විදිහට එලියට දෙන්න.
    ❤️
    ✌️

    තමන්ගෙ ස්ක්‍රිප්ට් එක සම්පූර්ණ කරපු ගමන්ම මෙයාලා තමන්ගෙ ක්‍රියේශන් එක එලියට දෙන්න ක්‍රමයක් හොයන්න පටන් ගන්නවා. මෙයාලා ෆිල්ම්මේකර්ස්ලා ගොඩ දෙනෙක් සම්බන්ඳ කරගෙන, තමන්ගේ මේ නිර්මාණය එලියට දෙන්න බොහොම අමාරුවෙන් උත්සහ කරනවා.

    කොහොම හරි මෙයාලගෙ ඔලුවෙ තිබිල තියෙන්නේ ටීවි සීරීස් එකක්. ඉතිං ඩෆර් බ්‍රදර්ස්ලා විවිද නාලිකා ගණනාවක් ගාවට ගිහින් තමන්ගෙ ස්ක්‍රිප්ට් එක ඉදිරිපත් කරනවා.
    😥

    ඒත් දන්නවද මේ නාලිකාවලින් ලැබුණෙ කොහොම ප්‍රතිචාරයක්ද කියලා?

    ඩෆර් බ්‍රදර්ස්ලා ලියපු මේ කතාවේ භාගෙට භාගයක්ම ඉන්නේ ළමා චරිත. කතාවෙ ළමයි හිටියට, ප්ලොට් එක ගොඩාක් මරණ, රාක්ෂයෝ පිරුණු අඳුරු එකක්. මේ හැම නෙට්වර්ක් එකක්ම point out කරන්නේ මේක පොඩි ළමයින් ප්‍රධාන චරිතවලට ඉන්න කතාවක් නිසා, මේක කිඩ්ස් ශෝ එකක් වෙන්න ඕනෙ කියලයි. ඩෆර් බ්‍රදර්ස්ලා ස්ක්‍රිප්ට් එකට යූස් කරලා තියෙන ඩාර්ක් ටෝන් එක, මෙයාලගෙ concepts එහෙම ළමයින් ඉන්න කතාවකට සුදුසු නැහැ කියන ගමන් මේ නෙට්වර්ක්වලින් ප්‍රතික්ෂේප කරනවා.

    ඉතිං මේ විදිහට වතාවක් දෙවතාවක් නෙවෙයි, පහළොස් වතාවක්ම Stranger Things ප්‍රතික්ෂේප වෙනවා.
    💔
    ඉතිං මේ රිජෙක්ශන්ස් එක්ක රොස් සහ මැට් අන්තිමේදි තමන්ගෙ බලාපොරොත්තු අත හරින්න ආසන්නයටම එනවා.

    ඔය අතර තුර තමයි මේ කාලයේ නැගී එන ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් එකක් හමුවෙන්න යන්න ඩෆර් බ්‍රදර්ස්ලට අවස්තාව ලැබෙන්නේ.
    ❤️

    මේ කාලය වෙද්දී රූපවාහිනී තිරය තුළ විකාශය වෙමින් තිබුණ වැඩසටහන් කොටු වුනු රාමුවෙන් බැහැරව ගිහින්, අලුත් නිර්මාණය ප්‍රේක්ෂකයින් වෙතට අරගෙන එන්න උත්සහ දරමින් හිටිය Netflix ලා කැමති වෙනවා ඩෆර් බ්‍රදර්ස්ලගෙ මේ අපූරු අදහසේ වාසනාව උරගා බලන්න.
    🔥

    නෙට්ෆ්ලික්ස්ලගේ මේ තීරණයේ ප්‍රතිපලයක් විදිහටයි "A Netflix Original Series" බැනර් එක යටතේ 2016 Stranger Things රිලීස් වෙන්නේ.

    පහළොස් වතාවක් ප්‍රතික්ෂේප වුනු අයිඩියා එක මිලියන ගණනක් මිනිස්සුන්ගේ ආදරයට ලක් වෙනවා. ඒ කාලය වෙද්දී රූපවාහිනී තිරය රජ කරගෙන හිටපු සීරීස් පවා පසු කරමින් Stranger Things සාර්ථක වෙනවා.
    💯

    2022 අවුරුද්ද වෙනකොට ඕනම ස්ට්‍රීමින් සර්විස් එකක් තුළ වැඩියෙන්ම නරඹපු කතා මාලාව, වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කතා මාලාවලින් එකක් සහ ලෝකයේ ලොකුම ෆෑන්බේස් එකක් ඉන්න කතා මාලාවලිනුත් එකක් විදිහට Stranger Things ජයග්‍රහණය කරලා අවසන්. 15 ස් වතාවක් ප්‍රතික්ෂේප වුනු සීරීස් එකක් මිලියන ගණනාවක් නරඹම්න උත්සහ දරණ නිසා සර්වර්ස් පවා ඩවුන් කරන තරම් ජනාදරයකට ලක් වුනේ එහෙමයි.

    හොලිවුඩ්, ටීවි සීරීස්වලදි විතරක් නෙවෙයි, අපේ ජීවිතයේ ගොඩක් දේවල් එක රාමුවකට කොටු වෙලා තියෙනවා. ගොඩක් අයට මේ රාමුවෙන් පිට පනින්න කැමැත්ත තිබුණත්, ඒ රිස්ක් එක ගන්න බයයි. ඒ වගේම ඒ රාමුවෙන් පිට පැනලා හිතන අයගේ අදහස් පවා ගොඩක් අවස්තාවල ප්‍රතික්ෂේප වෙනවා.

    ඉතිං ඒ වගේ ප්‍රතික්ශේප වීම් නිසා කවදාවත් තමන්ගෙ අරමුණු අත හරින්න එපා. ඔයාගෙ අදහස් කොච්චර රිජෙක්ට් වුනත් එක දවසක, එක මොහොතක ඔයාගෙ අයිඩියාස් ලෝකයට කියන්න අවස්තාවක් ලැබෙනවා නොඅනුමානයි. අන්න ඒ අවස්තාව එනකන් සටන් කරන්න. Stranger Things වලින් Duffer Brothers ලා අපිට ඉඟැන්නුවේ අන්න ඒ පාඩම
    ❤️

    ~ උපුටාගැනීමකි
    FB- HypeZone ~

    Last edited:

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රනිල් අනුර දෙපල නැද්ද? මං හිතන්නෙ ලෝක වාර්ථා තියල තියෙන්නෙ ප්‍රතික්ෂේප විම කියන කාරණයදි :lol:
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007

    up
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Mun meka spellbinder eke script eken copy karalada koheda 😂 anika meka hit une munge daksakamakata nemei. Acting nisa. Vishashayenma milliege
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    ඇයි බන් මේ ගොඩක් ප්‍රසිද්ද දේවල් හරිම අමාරුවෙන් කලා වගේ දාන්නෙ ?

    හැරී පෝටර් ලියපු ගෑනිත් හෝටල් වල පිඟන් හෝදල නැති එක විතරයි නේද ?

    මෝලවේසන් හුම්තලද මේ කතා ලියන්නෙ ?
     
    • Haha
    Reactions: Arges

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    Stranger Things kiyala ekak ahuweth adai ban
    Thanks

    ඇයි බන් මේ ගොඩක් ප්‍රසිද්ද දේවල් හරිම අමාරුවෙන් කලා වගේ දාන්නෙ ?

    හැරී පෝටර් ලියපු ගෑනිත් හෝටල් වල පිඟන් හෝදල නැති එක විතරයි නේද ?

    මෝලවේසන් හුම්තලද මේ කතා ලියන්නෙ ?
    Gupiyo ban owa liyanne
    ------ Post added on Jul 4, 2022 at 12:13 AM
     
    • Wow
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් අනුර දෙපල නැද්ද? මං හිතන්නෙ ලෝක වාර්ථා තියල තියෙන්නෙ ප්‍රතික්ෂේප විම කියන කාරණයදි :lol:

    වැඩිම දෙනෙක් මරණය බලාපොරොත්තුවෙන් ඉන්න දෙපල කියන වාර්තාව තියල තියෙන්නෙ මයිනයි නන්දෙයි බව ඔබ දන්නවාද? 🤭