පහුගිය චන්ද දාපු හැටි

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    kisima prathi paththiyak nathi ekek ne.. eth kohomada kathawa.. manthrree la gembo wage paksha walin paninawa.. ehema baladdi thopith ey wage ma thama.. ekama dey unta salli hamba wenawa.. umbalage angilla nila pata wenawa..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    kisima prathi paththiyak nathi ekek ne.. eth kohomada kathawa.. manthrree la gembo wage paksha walin paninawa.. ehema baladdi thopith ey wage ma thama.. ekama dey unta salli hamba wenawa.. umbalage angilla nila pata wenawa..
    e gena katha karanna kalin vote kale kohomada liyanna
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    kisima prathi paththiyak nathi ekek ne.. eth kohomada kathawa.. manthrree la gembo wage paksha walin paninawa.. ehema baladdi thopith ey wage ma thama.. ekama dey unta salli hamba wenawa.. umbalage angilla nila pata wenawa..
    පක්ෂයක් තිබිය යුතුයේ දේශපාලකයන්ටය. ජනතාව ඔවුන්ගේ ප්‍රතිපත්ති විෂ්ලේශනය කර තමා කැමති පක්ෂයකට/ප්‍රතිපත්තියකට් ඡන්දය දිය යුතුය. දේෂපාලකයා පත්වීමෙන් පසු ඔහු තම මතය වෙනස් කරන්නේ නම් සිටිනා තනතුරෙන් ඉවත්වී අනෙක් තැනට යා යුතුය. නොඑසේ නම් ඊලඟ මැතිවරනයේදී තම නව මතය ඇති පක්ෂයෙන් ඉල්ලිය යුතුය.

    ලංකාවේ වර්'තමානයේ දේශපාලකයන් බහුතරයකට පක්ෂයක් නොමැති අතර මහජනතාව බහුතරයක් පක්ෂ වලට වහල්වී අනුන්ට වහලුන් යැයි කියමින් සිටිති...