පහුගිය චන්ද දාපු හැටි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මීට කලින් ජනාධිපති චන්දවල කාට දන්නෙ දුන්නෙ කියල දාගෙන යමුද?
    මිනිස්සු ඉල්ලන්නෙ මොනවද කියල බලමු

    2010 > Mahinda
    2015 > MY3
    2019 > Gotabaya
    2024 > Anura
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මගේ බැංකු පොතේ තියෙන්නේ රුපියල් අටදාහයි. වාහනේකට කියල මට තියෙන්නේ ස්කුටිය විතරයි. මගේ හොඳම යාලුවෙක්, OL වත් පාස් නැති බිස්නස් කරලා ලොකු සල්ලි කාරයෙක් වෙලා සෑහෙන්න ඉඩම් එහෙම අරගෙන. බැංකු පොතෙත් කෝටි දෙකක්ද කොහේද දාල තියනවලු. ඕකට හොඳ පාඩමක් උගන්නන මම මේ පාර චන්දෙ දෙන්නේ අපේ අනුර කුමාර සහෝදරයට. අපිටනම් ඉතින් මොනවා කියල නැති වෙන්නද ? කියල කැලණිය කැම්පස් එකේ ආට් කරපු එකෙක් කිව්වා.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    මගේ බැංකු පොතේ තියෙන්නේ රුපියල් අටදාහයි. වාහනේකට කියල මට තියෙන්නේ ස්කුටිය විතරයි. මගේ හොඳම යාලුවෙක්, OL වත් පාස් නැති බිස්නස් කරලා ලොකු සල්ලි කාරයෙක් වෙලා සෑහෙන්න ඉඩම් එහෙම අරගෙන. බැංකු පොතෙත් කෝටි දෙකක්ද කොහේද දාල තියනවලු. ඕකට හොඳ පාඩමක් උගන්නන මම මේ පාර චන්දෙ දෙන්නේ අපේ අනුර කුමාර සහෝදරයට. අපිටනම් ඉතින් මොනවා කියල නැති වෙන්නද ? කියල කැලණිය කැම්පස් එකේ ආට් කරපු එකෙක් කිව්වා.
    ඊයා උබ ෆේල් කලුවෙන්ක්නේ. එක එකා කිව්වා කියලා උබම කියන කතාවක්නේ ඕක :rolleyes:

    2010 > Mahinda
    2015 > Mahinda
    2019 > Gotabaya
    2024 > Namal
    නෝමල් බේබි :rolleyes:
    ------ Post added on Aug 21, 2024 at 1:50 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මයිත්‍රීට දුන්නා දින්නා..
    ගෝටාට දුන්නා දින්නා..
    අනුරයට දෙනවා දිනනවා..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    2005 - ඡන්දේ නෑ. තිබ්බ නම් රනිල්ට දෙන්නේ ගෙදර කට්ටිය හින්දා.
    2010 - ෆොන්සේකාට දෙන්න හිටියේ. ඡන්දේ ලං වෙද්දි මිනිහව එපා උනා. කාටවත් දුන්නේ නෑ.
    2015 - මහින්ද එළවාගන්න සිරිසේනට දුන්නා.
    2019 - ප්‍රධාන පක්ෂ වැඩක් නෑ කියලා තේරුම් ගිය හින්දා විකල්පෙකට කියලා මහේෂ්ට දුන්නා. UPM එකේ හිටපු අය දන්න නිසා.
    2024 - අනුරට දෙන්න ඉන්නේ. වෙන විකල්ප හදන එක ප්‍රායෝගික නැති හින්දා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    2005 - MR
    2010 - SF
    2015 - MY3
    2019 - Sajith (Never Vote Rajapaksha This Life Time)

    2024 - Anura (Upcoming President 2024...!)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    sirawatada
    Seth Meyers No GIF by Late Night with Seth Meyers