පහුගිය දවස් වල වෙඩි තියාගත්ත අයියලා පුදුම වෙන්නයි යන්නෙ

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    1000089571.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කොන්තයියද මොකක්ද කියන එකාට මොකද වෙන්නේ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම මෙකෙන් පේනවා. මුන් system දන්නෙ නැ පුද්ගලයො මත තමයි යැපෙන්නෙ.

    ෆොන්සේක ආරක්ෂක ඇමති උනත් කයිවාරු ගහන එවා කරන්න බෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කොන්තයියද මොකක්ද කියන එකාට මොකද වෙන්නේ
    ඌව යවනවලු නියෝජ්‍ය ආරක්ෂක බංකු ඇමතියාගෙන් ටියුෂන් ගන්න .. හැබැයි පෝය දෙකක් ඉන්න වෙනවා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    අනුරයට පිස්සු වෙන්න පුළුවන්, හැබැයි මෙච්චර ලෙවල් එකකට පිස්සු තද වෙලා කියලනම් හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: OpenSpace