පහුගිය දවස් වල වෙඩි තියාගත්ත අයියලා පුදුම වෙන්නයි යන්නෙ
ZIX Well-known member Mar 22, 2024 1,442 3,640 113 Panadura Jun 5, 2025 #1 Reactions: Heshan Daminda, TechnWeb, ChoronaSottiya and 9 others
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,443 113 Jun 5, 2025 #3 කොන්තයියද මොකක්ද කියන එකාට මොකද වෙන්නේ
handley Well-known member Jun 24, 2018 7,307 10,165 113 Jun 5, 2025 #4 Fake news Reactions: elajani, තොත්ත බබා, ttj and 1 other person
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,963 113 Jun 5, 2025 #5 ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම මෙකෙන් පේනවා. මුන් system දන්නෙ නැ පුද්ගලයො මත තමයි යැපෙන්නෙ. ෆොන්සේක ආරක්ෂක ඇමති උනත් කයිවාරු ගහන එවා කරන්න බෑ. Reactions: Tricle_Buwa
ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම මෙකෙන් පේනවා. මුන් system දන්නෙ නැ පුද්ගලයො මත තමයි යැපෙන්නෙ. ෆොන්සේක ආරක්ෂක ඇමති උනත් කයිවාරු ගහන එවා කරන්න බෑ.
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Jun 5, 2025 #6 Janatha Jhon said: කොන්තයියද මොකක්ද කියන එකාට මොකද වෙන්නේ Click to expand... ඌව යවනවලු නියෝජ්‍ය ආරක්ෂක බංකු ඇමතියාගෙන් ටියුෂන් ගන්න .. හැබැයි පෝය දෙකක් ඉන්න වෙනවා Reactions: Dr.Amdan, Janatha Jhon and Smartm
Janatha Jhon said: කොන්තයියද මොකක්ද කියන එකාට මොකද වෙන්නේ Click to expand... ඌව යවනවලු නියෝජ්‍ය ආරක්ෂක බංකු ඇමතියාගෙන් ටියුෂන් ගන්න .. හැබැයි පෝය දෙකක් ඉන්න වෙනවා
S snm1990 Well-known member Jun 4, 2015 11,623 8,880 113 Jun 5, 2025 #10 අනුරයට පිස්සු වෙන්න පුළුවන්, හැබැයි මෙච්චර ලෙවල් එකකට පිස්සු තද වෙලා කියලනම් හිතන්න අමාරුයි. Reactions: OpenSpace
OpenSpace Well-known member Oct 3, 2008 2,799 1,310 113 Mars Jun 5, 2025 #11 JVP ekata karanna bariluda? lol