මෙහි සිරස් තලයම වැරදිය. හේතුව ඔවුන් පාරට බස්සවා මිස බැස නැත. වැඩිහිටියන් බෝඩ් ඇද ඔවුන් අත තබා පාරට බස්සවා ඇත.
පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්ණ පත්‍ර පිට වූ බව කියන්නේ ජේවීපියට සම්බන්ධ ගුරු සංගමයයි.
මේ ප්‍රවාත්තිය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ පැවැත්වීමට නියෝග කර ඇත.
මේ පිටු පස සිටින කඩාකප්පල්කාරීන් ලගදීම අසුවනු ඇත.
ජේවීපීය සම්බන්ධ ගුරු වෘත්තීය සමිති ලංකාවේ අධ්‍යාපනය කඩාකප්පල් කීරීමට දත කන්නේ පසුගිය අවුරුද්දේ උ/පෙල සිටමය. ඒ මදිවාට ළමයින්ගේද මානසිකත්වය බිද දැමීමට ඔවුන් ක්‍රියා කරන්නේ විභාගයට පෙර සිටමය.
ආණ්ඩුවට බැණ බැණ හිට පල්ලා. ජේවීපිය උන්ගේ වැඩේ කර ගනී.