ලොල් ඒකත් නානව නේද?පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් වෙලා
Ara Thattayage Malliයකෝ කතානායක ළඟ කෙවට්ටයෙක් හිටවල තියෙන්නේ මොකෝ
කොළ පෙරලන්නත් කෙනෙක් දීල
මහජන සල්ලි
කලින් හිටපු බුවා තනියෙම එතන වැඩේ කරන ගියේ , මේකට වැඩිය වයසක ඩයල් එකක් නේ හිටියේ

ඔය ඇදුමේ origin story එකේ කොනක තියෙනවා බැටලුවෙක් වගේ පෙන්න ඇදගත්ත එකක්.කතානායකයා තමයි නියම කෝලම .. ඌ ව නිකන් බුරුවට අන්දලා වගේ![]()
බැටළු හම පොරවගත්ත එකෙක් වගේඔය ඇදුමේ origin story එකේ කොනක තියෙනවා බැටලුවෙක් වගේ පෙන්න ඇදගත්ත එකක්.
ඇයි උන් පොලුත් හංගල බන් . නාඩු ත් හංගල .පෝට්ටු-සිලින්ඩර් තැරි බයියො සංවර්ධන නිලධාරියො හරි දම්මල රට පෙරළන්න ට්‍රයි එක දෙනවා. තාම හරිගියේ නෑ. පවු![]()
jr members - "අඩෝ අපි දිනුම් , "පව් බන් මුන් හිතුවෙත් නෑ මිනිස්සු චන්දෙ දෙයි කියලා
යකෝ කතානායක ළඟ කෙවට්ටයෙක් හිටවල තියෙන්නේ මොකෝ
කොළ පෙරලන්නත් කෙනෙක් දීල
මහජන සල්ලි
කලින් හිටපු බුවා තනියෙම එතන වැඩේ කරන ගියේ , මේකට වැඩිය වයසක ඩයල් එකක් නේ හිටියේ
එක්කෝ රනිල්ගේ ටීම් එකටම කියල තියෙනවා හලපල්ලා මුන් සෙට් එකම කියලා. ජිවිතේට පොතක් පෙරළපු නැති එව්වෝ ඊයේ රෑ තිස්සේ පාඩම් කරලද කොහෙද අද දෙනවා දීමක් NPP එකට පුකෙන් යන්න ..
TBH , mcn .....
මූද කතානායක නැත්තන් අර හිට ගෙන ඉන්න එකාද ?