පළපුරුදු නැති අය පාර්ලිමේන්තු ඇවිදින්.....

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    යකෝ කතානායක ළඟ කෙවට්ටයෙක් හිටවල තියෙන්නේ මොකෝ
    කොළ පෙරලන්නත් කෙනෙක් දීල
    මහජන සල්ලි
    කලින් හිටපු බුවා තනියෙම එතන වැඩේ කරන ගියේ , මේකට වැඩිය වයසක ඩයල් එකක් නේ හිටියේ
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,270
    338
    83
    යකෝ කතානායක ළඟ කෙවට්ටයෙක් හිටවල තියෙන්නේ මොකෝ
    කොළ පෙරලන්නත් කෙනෙක් දීල
    මහජන සල්ලි
    කලින් හිටපු බුවා තනියෙම එතන වැඩේ කරන ගියේ , මේකට වැඩිය වයසක ඩයල් එකක් නේ හිටියේ
    Ara Thattayage Malli
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    එක්කෝ රනිල්ගේ ටීම් එකටම කියල තියෙනවා හලපල්ලා මුන් සෙට් එකම කියලා. ජිවිතේට පොතක් පෙරළපු නැති එව්වෝ ඊයේ රෑ තිස්සේ පාඩම් කරලද කොහෙද අද දෙනවා දීමක් NPP එකට පුකෙන් යන්න ..

    TBH , mcn .....

    මූද කතානායක නැත්තන් අර හිට ගෙන ඉන්න එකාද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    පෝට්ටු-සිලින්ඩර් තැරි බයියො සංවර්ධන නිලධාරියො හරි දම්මල රට පෙරළන්න ට්‍රයි එක දෙනවා. තාම හරිගියේ නෑ. පවු 🙈🤭
    ඇයි උන් පොලුත් හංගල බන් . නාඩු ත් හංගල . :baffled:
    අස්වැසුම ගන්න පෝලිමේ එනව ඒ මදිවට
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    යකෝ කතානායක ළඟ කෙවට්ටයෙක් හිටවල තියෙන්නේ මොකෝ
    කොළ පෙරලන්නත් කෙනෙක් දීල
    මහජන සල්ලි
    කලින් හිටපු බුවා තනියෙම එතන වැඩේ කරන ගියේ , මේකට වැඩිය වයසක ඩයල් එකක් නේ හිටියේ

    එක්කෝ රනිල්ගේ ටීම් එකටම කියල තියෙනවා හලපල්ලා මුන් සෙට් එකම කියලා. ජිවිතේට පොතක් පෙරළපු නැති එව්වෝ ඊයේ රෑ තිස්සේ පාඩම් කරලද කොහෙද අද දෙනවා දීමක් NPP එකට පුකෙන් යන්න ..

    TBH , mcn .....

    මූද කතානායක නැත්තන් අර හිට ගෙන ඉන්න එකාද ?

    ඔය ළඟ ඉන්න පොර නේද මේ හිටපු තට්ටයාගාවත් ඉන්නේ 🤭
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    මහින්ද ලොක්කා නැතුව මුලු පාර්ලිමේන්තුවම මුසලයි. :baffled:
     
    Last edited:

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඒ අස්සේ සජිය A/L වලට physics කරන්න යන ළමයින්ට විද්‍යා පාඩමක් උගන්නවා (ඩොප්ලර් ආචරණය )
     
    • Haha
    Reactions: Tricle_Buwa