පළමු 100 දෙනාට අපුරු වට්ටමක්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පළමු 100 දෙනාට අපුරු වට්ටමක්...

    SUDAERLUGAM යනු ජර්මානු ඩෙන්මාර්ක් දේශ සීමාවේ පිහිටි සුපිරි වෙළඳ සැලකි. එම වෙළඳ සැල පසු ගිය සෙනසුරාදා පාරිභෝගිකයින්ට අපුරු වට්ටමක් ලබා දුන්නා. සෙනසුරාදා උදයේ මුලින්ම වෙළඳ සලට ඇතුළු වන 100 දෙනාට යුරෝ 260 ක වට්ටමක් ලබා දෙන බවට පැවසුවා. නමුත් එක කොන්දේසියක් ඇතුවයි ..පළමු 100 දෙනා ඇතුළු විය යුත්තේ සම්පුර්ණ නිරුවතිනි. එය කන වැකුණු ජර්මානු හා ඩෙන්මාර්ක් වැසියන්ගෙන් සුපිරි වෙළඳ සලේ දොරටු අසල පිරී ගියා. නමුත් අවස්තාව ලැබුනේ 100කට පමණි. අන් අය හිස් අතින් ආපසු යාමට සිදු වුනා.

    මුළු ලොවට අභිමානයක් වූ මිනිසා , මේ සියලු නිර්මාණයන්ගේ අයිතියේ හිමිකම ඇති මිනිසා, විශ්වය ජය ගනිමින් සක්වල එතෙරට ඇදුනු මිනිසා යුරෝ 260 කට නිරුවත් කිරීමට කුණුවී ඕජස් ගලන ධනවාදය සමත් වී ඇත. ලොවම ආර්ථික අර්බුධයෙන් බැටකන, සියලු සදාචාරාත්මක මානව ගරුත්වයන් කෙළෙසමින් ,අඳුරු අගාධයකට අද දමා ඇති " දියුණුව" වෙත පමණක් අද අප සැම පත් කර ඇත. නිරුවත පමණක් නොව බත් පතට වුව මිනීමරන යුගය දැනටමත් බිහිවී ඇත. මේ සෑම සිදුවීමකටම ප්රධාන සාදකය වන්නේ ආර්ථික අසමානතාවය බව මෙයට වඩා තවත් උදාහරණ අවැසි නැත.


    Suderlugum-Priss-00.jpg


    Suderlugum-Priss-01.jpg


    Suderlugum-Priss-03.jpg


    83870pris2.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විශ්වය ජය ගනිමින් සක්වල එතෙරට ඇදුනු මිනිසා යුරෝ 260 කට නිරුවත් කිරීමට කුණුවී ඕජස් ගලන ධනවාදය සමත් වී ඇත. ලොවම ආර්ථික අර්බුධයෙන් බැටකන, සියලු සදාචාරාත්මක මානව ගරුත්වයන් කෙළෙසමින් ,අඳුරු අගාධයකට අද දමා ඇති " දියුණුව" වෙත පමණක් අද අප සැම පත් කර ඇත.

    අපේ කට්ටියත් දත කට මැදගෙන ඉන්නෙ ඔය ටික කරගන්න තමා :eek:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලංකාවේ මුදලින් බැලුවොත් රු.44350 ක් වගේ

    සෙල්ලං ද කොල්ලෝ. ඔය ගානට බඩු ගන්න
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලංකාවේ මුදලින් බැලුවොත් රු.44350 ක් වගේ

    සෙල්ලං ද කොල්ලෝ. ඔය ගානට බඩු ගන්න

    අපේ රටේ රැ. 500 ට 1000ට ගෑනු මිනිස්සුත් එක්ක යනවනම් මේ වගේ ගානකට නිරැවත් උනාම මොකද කියලත් හිතෙනව...:confused::confused: