පළාත් පාලන මැතිවරණය - 2017

ඔබ කැමති පක්ෂය ඉ&#3503

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 36 12.7%
  • නිදහස් පක්ෂය

    Votes: 7 2.5%
  • ඒකාබද්ධ විපක්ෂය

    Votes: 122 43.1%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 88 31.1%
  • වෙනත්

    Votes: 30 10.6%

  • Total voters
    283
  • Poll closed .

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජෙප්පොත් නැගල යනව ඒක හොඳයි පාණ්ඩුව හවුලෙ අරිනකොට ඇත්ත කියන්ඩ වෙන කවුරුත් නෑනෙ එකාබද්ධෙන් සද්දයක් දැම්මම උන්ට හොරු කියනවනෙ :lol::P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl::rofl: වද පොනිලගෙ තත්වෙ පේනවනෙ බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ....අනික තමා නිවට සිරා බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ .

    පබය නනත්තාරයි.. :rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පබය නනත්තාරයි.. :rofl:

    ජෙවිපෙට මේක හොද අවස්ථාවක්... ඒත් ලපයා පොනිල්ට කඩේ යන එකෙන් මිනිස්සු කලකිරිල ඉන්නේ.....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජෙවිපෙට මේක හොද අවස්ථාවක්... ඒත් ලපයා පොනිල්ට කඩේ යන එකෙන් මිනිස්සු කලකිරිල ඉන්නේ.....

    අනිවාරෙන්.. ලපය එක පාරට ඔටෝ චුන් වෙනවා.. සමහර ප්‍රශ්න වලදී මීක් නෑ.. අන්න එකයි අවුල :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,056
    34,572
    113
    ma para nam jepponta denna ona wenskata

    අම්මපා පුතී. මම මහින්දයටත් චන්දේ දීලා තියෙනවා සිරිසේනයටත් දීලා තියෙනවා. එත් වැඩක් උනායැ. මේ පාර නම් අනිවා කැපුවත් JVP
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ජන්ද පොලට ගියාම ඔය ජේවිපි ජන්ද වලිනුත් භාගයක් යන්නේ ඒකාබද්දෙට