පළාත් සභා බිල්ලෙක් වෙයි ද ? රට බේරගන්න වෙයිද ආයිත් ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    view
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    පිස්සුද බන්. ප්‍රයෝගික දේවල් නෙමේ.
    අනික ඔතනට අත තියන්නේ නැහැ මොලේ තියෙන එකෙක්.
    13 ගේනවා, හැබයි මද්‍යම රජය කවදාවත් එහෙම ප්‍රාදේශීය බලතල බලාත්මක කරන්නේ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පිස්සුද බන්. ප්‍රයෝගික දේවල් නෙමේ.
    අනික ඔතනට අත තියන්නේ නැහැ මොලේ තියෙන එකෙක්.
    13 ගේනවා, හැබයි මද්‍යම රජය කවදාවත් එහෙම ප්‍රාදේශීය බලතල බලාත්මක කරන්නේ නැහැ.
    පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
    ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
     
    • Like
    Reactions: Walter White

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
    ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
    https://www.outlookindia.com/nation...nority-tamil-community-jaishankar-news-255467
    👇
    https://www.thehindu.com/news/inter...t-a-promise-of-devolution/article66417989.ece
    👇
    https://www.business-standard.com/a...ented-sri-lanka-president-123011500970_1.html
    🤌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
    ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
    අහෝසිකරන්නම ඕන.
    එතකොට ප්‍රාදේශීය බලතල කියන දේ ගැන බල්ක් කතාබහ නැතිවෙනවා.
    පළාත් සභා කියන්නේ ප්‍රාදේශීය බලතල බලාත්මක කරන්න න්‍යායපත්‍ර තියන් ඉන්න උන් කෙල හුල්ලන තැනක්.
    මද්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන හොදටම ප්‍රමාණවත් අපි වගේ රටකට.
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉතින් බන් ඔය පළාත් සභා කියන ක්‍රමේ නැත්නම්, ඔය විදියේ බෙදීමක් නෑ නේද ? එහෙනම් ඕක ක්‍රියාත්මක කරන්න බෑ නේද ?
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කොහොමත් දැනටත් දකුනෙ බහුතරේකට යාපනෙ යන්න බෑ. උන්ට යන්න සල්ලි නෑ
     
    • Haha
    Reactions: zid2021 and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අහෝසිකරන්නම ඕන.
    එතකොට ප්‍රාදේශීය බලතල කියන දේ ගැන බල්ක් කතාබහ නැතිවෙනවා.
    පළාත් සභා කියන්නේ ප්‍රාදේශීය බලතල බලාත්මක කරන්න න්‍යායපත්‍ර තියන් ඉන්න උන් කෙල හුල්ලන තැනක්.
    මද්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන හොදටම ප්‍රමාණවත් අපි වගේ රටකට.
    ඒ කියන්නේ පළාත් සභා චන්දයක් නෑ කියන එක නේ ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
    ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
    ඉන්දියාවේ බලපෑමෙන් ආපු දෙයක්. පලවෙනි දේ අහෝසි කිරීම ප්‍රායෝගික නෑ ඉන්දියාව එකග නිවුනොත්.
    දෙවනි එක පලාත් සභා කියන්නේ දෙමල අරගල වලින් දිනාගත්ත එකම දේ. ඒක උදුරා ගන්න එක සින්හල පමනක් රජ්‍ය භාශාව කිරීම වගේ වරදක්.
     
    • Like
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පිස්සුද බන්. ප්‍රයෝගික දේවල් නෙමේ.
    අනික ඔතනට අත තියන්නේ නැහැ මොලේ තියෙන එකෙක්.
    13 ගේනවා, හැබයි මද්‍යම රජය කවදාවත් එහෙම ප්‍රාදේශීය බලතල බලාත්මක කරන්නේ නැහැ.
    https://elakiri.com/threads/පලාත්-නවයට-පොලිස්පතිලා-නවයක්.2089125/

    ඉන්දියාවේ බලපෑමෙන් ආපු දෙයක්. පලවෙනි දේ අහෝසි කිරීම ප්‍රායෝගික නෑ ඉන්දියාව එකග නිවුනොත්.
    දෙවනි එක පලාත් සභා කියන්නේ දෙමල අරගල වලින් දිනාගත්ත එකම දේ. ඒක උදුරා ගන්න එක සින්හල පමනක් රජ්‍ය භාශාව කිරීම වගේ වරදක්.
    ඉන්දියාවෙ පඹයෙක් ජනාධිපති වෙලා ඉන්නෙ
    නාමල් ගේන්නම වෙනවා
    ------ Post added on Jan 25, 2023 at 12:17 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඒ කියන්නේ පළාත් සභා චන්දයක් නෑ කියන එක නේ ?
    ඒක එහෙම කරන්න බැහැ..
    පාලන කොට්ටාශ සහ මැතිවරණ වෙනස්කම් සන්ශෝදන පාර්ලිමේන්තුව හරහා වෙනස්වෙන්න ඕන..

    පලාත් සාබා වලට කැමති උතුරේ දේශපාලනය කරන උනුයි, දකුනෙ පර්මිට් වලට ඇහැ දාගන ඉන්න අමු සින්හලුයි විතරයි..
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉන්දියාවේ බලපෑමෙන් ආපු දෙයක්. පලවෙනි දේ අහෝසි කිරීම ප්‍රායෝගික නෑ ඉන්දියාව එකග නිවුනොත්.
    දෙවනි එක පලාත් සභා කියන්නේ දෙමල අරගල වලින් දිනාගත්ත එකම දේ. ඒක උදුරා ගන්න එක සින්හල පමනක් රජ්‍ය භාශාව කිරීම වගේ වරදක්.
    ඔව් ඉතින් ඒක තමයි.
    පළාත් සභා වලින් මෙච්චර කල් මෙහෙ ඉන්න උන්ට ප්‍රශ්නයක් උනේ නෑ නේ. හැබැයි දැන් පළාත් සභා කියන එක තියන එක රටට අවුල් කියන තැනට ගේන්න ඕක ඇති. චන්දෙ ඕනෙත් නෑ . තිබ්බත් රට බේරගන්න වෙන්වා වගේ තැනකට ඕක ගෙනියන්න ඇති මාසයක් හොදටම.
     
    • Like
    Reactions: Amew

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩුම තරමින් යාපනේ වත් දියුණු වෙයි නේ. එතකොට visa අරන් එහෙ යනවා
     
    • Like
    Reactions: topkollek

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    • Like
    Reactions: topkollek

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    https://elakiri.com/threads/පලාත්-නවයට-පොලිස්පතිලා-නවයක්.2089125/

    ඉන්දියාවෙ පඹයෙක් ජනාධිපති වෙලා ඉන්නෙ
    නාමල් ගේන්නම වෙනවා
    ------ Post added on Jan 25, 2023 at 12:17 PM
    ලන්කාවේ මොන නායකයෙක් ආවත් ඉන්දියාව තරහ කරගන්න බෑ.
    මේ වෙලාවේ 13 කතාව එලියට එන පලවෙනි හේතුව, ඉන්දියාව imf වලට උදව් කරද්දී මතක් කලා, උබලට මෙච්චර උදව් කරලත් අපි කියපු විදියට තාම කෙරිලා නෑ කියලා.
    අනිත් හේතුව රනිල්ට ඊලග ජනාධිපතිවරණය ඉල්ලන්න දෙමල චන්ද ගන්න.
    නාමල්ටත් ඕනේ නම් මෙතනින් පොඩි ලයින් එකක් ගහගන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල්ගෙ ගු කන පොන්නය තෙර්ඩ් එකක් දාල, 13ද පොන්නයො දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mamat issara baye hitiye koti yudde dinnot Jaffna yanna beri wei kiyala.
    Dan yudde iwara wela 13 years.
    Mama tama Jaffna gihin ne