සිංහලු එකපාරටම ඇන්දෙන සලකුණු දෙකක් දකුණු පැත්තේ තියනව.
නොදැනුවත් ව හරි ඕක ඔලුවට යනවා .

පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?පිස්සුද බන්. ප්රයෝගික දේවල් නෙමේ.
අනික ඔතනට අත තියන්නේ නැහැ මොලේ තියෙන එකෙක්.
13 ගේනවා, හැබයි මද්යම රජය කවදාවත් එහෙම ප්රාදේශීය බලතල බලාත්මක කරන්නේ නැහැ.
https://www.outlookindia.com/nation...nority-tamil-community-jaishankar-news-255467පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
අහෝසිකරන්නම ඕන.පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
ඉතින් බන් ඔය පළාත් සභා කියන ක්රමේ නැත්නම්, ඔය විදියේ බෙදීමක් නෑ නේද ? එහෙනම් ඕක ක්රියාත්මක කරන්න බෑ නේද ?
ඒ කියන්නේ පළාත් සභා චන්දයක් නෑ කියන එක නේ ?අහෝසිකරන්නම ඕන.
එතකොට ප්රාදේශීය බලතල කියන දේ ගැන බල්ක් කතාබහ නැතිවෙනවා.
පළාත් සභා කියන්නේ ප්රාදේශීය බලතල බලාත්මක කරන්න න්යායපත්ර තියන් ඉන්න උන් කෙල හුල්ලන තැනක්.
මද්යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන හොදටම ප්රමාණවත් අපි වගේ රටකට.
ඉන්දියාවේ බලපෑමෙන් ආපු දෙයක්. පලවෙනි දේ අහෝසි කිරීම ප්රායෝගික නෑ ඉන්දියාව එකග නිවුනොත්.පළාත් සභා කියන දේ අහෝසි කරල දාන්න බැරිද ?
ඒකට මොකද්ද කරන්න ඕනේ ? ඒක ගැන මතය විමසන්න ඕනද ?
https://elakiri.com/threads/පලාත්-නවයට-පොලිස්පතිලා-නවයක්.2089125/පිස්සුද බන්. ප්රයෝගික දේවල් නෙමේ.
අනික ඔතනට අත තියන්නේ නැහැ මොලේ තියෙන එකෙක්.
13 ගේනවා, හැබයි මද්යම රජය කවදාවත් එහෙම ප්රාදේශීය බලතල බලාත්මක කරන්නේ නැහැ.
ඉන්දියාවෙ පඹයෙක් ජනාධිපති වෙලා ඉන්නෙඉන්දියාවේ බලපෑමෙන් ආපු දෙයක්. පලවෙනි දේ අහෝසි කිරීම ප්රායෝගික නෑ ඉන්දියාව එකග නිවුනොත්.
දෙවනි එක පලාත් සභා කියන්නේ දෙමල අරගල වලින් දිනාගත්ත එකම දේ. ඒක උදුරා ගන්න එක සින්හල පමනක් රජ්ය භාශාව කිරීම වගේ වරදක්.
ඒක එහෙම කරන්න බැහැ..ඒ කියන්නේ පළාත් සභා චන්දයක් නෑ කියන එක නේ ?
ඔව් ඉතින් ඒක තමයි.ඉන්දියාවේ බලපෑමෙන් ආපු දෙයක්. පලවෙනි දේ අහෝසි කිරීම ප්රායෝගික නෑ ඉන්දියාව එකග නිවුනොත්.
දෙවනි එක පලාත් සභා කියන්නේ දෙමල අරගල වලින් දිනාගත්ත එකම දේ. ඒක උදුරා ගන්න එක සින්හල පමනක් රජ්ය භාශාව කිරීම වගේ වරදක්.
මද්යම රජයේ පාලනයට යටත්ව..
ලන්කාවේ මොන නායකයෙක් ආවත් ඉන්දියාව තරහ කරගන්න බෑ.https://elakiri.com/threads/පලාත්-නවයට-පොලිස්පතිලා-නවයක්.2089125/
ඉන්දියාවෙ පඹයෙක් ජනාධිපති වෙලා ඉන්නෙ
නාමල් ගේන්නම වෙනවා
------ Post added on Jan 25, 2023 at 12:17 PM