පළිගැනීම්,අපහාස කිරීම් අප ළඟ නැහැ - ජනපති.

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පළිගැනීම්,අපහාස කිරීම් අප ළඟ නැහැ - ජනපති.

    SATURDAY, 22 NOVEMBER 2014 - 19:16 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE

    පළිගැනීම්,අපහාස කිරීම් අප ළඟ නැහැ - ජනපති.

    Mahinda%20Rajapakse_SGuw.jpg

    දේශපාලන පළිගැනීම් සහ අපහාස කිරීම වත්මන් රජයේ වැඩපිළිවෙල නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ සියලූ දෙනා ඒකරාශි කරගෙන රට ගොඩනැගීම රජයේ අරමුණ බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ දැදුරු ඔය ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීමේ උත්සවය අද (22) අමතමින්. වයඹ පළාතේ පවුල් එක් ලක්ෂ 50,000 ක පානීය ජල අවශ්‍යතා සපුරාලීම සහ අක්කර 30,000 ක වගා බිම් සඳහා වාරිජලය නිකුත් කිිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

    :P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆොන්සේක ගැන දැන් කට්ටියට වැඩි මතකයක් නෑ..මහින්දය මෛත්‍රිපාලටත් "අනේ පව්" කිව්වෙ ඒක නිසාද මන්ද..හරි විපක්ෂයක් තිබ්බනම් පොදු අපේක්ෂකයෙක් ආණ්ඩුවෙන්ම හයර් කරන්න ඕනිද..කවුරුහරි ඇම කන්නත් එපාය :rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ෆොන්සේක ගැන දැන් කට්ටියට වැඩි මතකයක් නෑ..මහින්දය මෛත්‍රිපාලටත් "අනේ පව්" කිව්වෙ ඒක නිසාද මන්ද..හරි විපක්ෂයක් තිබ්බනම් පොදු අපේක්ෂකයෙක් ආණ්ඩුවෙන්ම හයර් කරන්න ඕනිද..කවුරුහරි ඇම කන්නත් එපාය :rolleyes:

    :oo::oo::shocked::shocked:ආහ් සොරි මචන් ෆොටො එක වැරදුනා :oo::oo::oo::oo::oo: මෙක තමයි හරි එක :dull::dull::dull:

    Mahinda_Rajapaksa_3_5.png

    කවුරුහරි ඇම කන්නත් එපාය :baffled:

    පව් බබා ... ඒවනම් දන්නෙම නෑ ...
    avatar461504_2.gif

    දල්ලෙ ලැල්ලු :love::love::yes::yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ෆොන්සේක ගැන දැන් කට්ටියට වැඩි මතකයක් නෑ..මහින්දය මෛත්‍රිපාලටත් "අනේ පව්" කිව්වෙ ඒක නිසාද මන්ද..හරි විපක්ෂයක් තිබ්බනම් පොදු අපේක්ෂකයෙක් ආණ්ඩුවෙන්ම හයර් කරන්න ඕනිද..කවුරුහරි ඇම කන්නත් එපාය :rolleyes:

    mahinda dinuwo sabapathi janadipathi wenne paradunoth lekam janadipathi wenne meken kade gihin gihin unp aya labana vindanaya dakkahama hina yanawa:rofl::rofl:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ෆොන්සේක ගැන දැන් කට්ටියට වැඩි මතකයක් නෑ..මහින්දය මෛත්‍රිපාලටත් "අනේ පව්" කිව්වෙ ඒක නිසාද මන්ද..හරි විපක්ෂයක් තිබ්බනම් පොදු අපේක්ෂකයෙක් ආණ්ඩුවෙන්ම හයර් කරන්න ඕනිද..කවුරුහරි ඇම කන්නත් එපාය :rolleyes:
    AI BAYADA MALLLI>>??????????
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mahinda dinuwo sabapathi janadipathi wenne paradunoth lekam janadipathi wenne meken kade gihin gihin unp aya labana vindanaya dakkahama hina yanawa:rofl::rofl:

    ඇල්ටොත් නැතුව හිටපු අපිට ඇල්ටො අඩු කලෙ ජනාධිපති තුමා, එක නිස මමනම් මහින්ද මාමට
    :love::love::love:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හෙටට රටක් ඉතුරු උනොත් එකම ඈති..මෙ යන විදිහට නම් හෙටට රටක් නෙමෙයි අදට රටක් ඉතුරු වේද කියන්න බෑහෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    samaharavita nayoda danne naha ubalawanam allaa kelinma mawuwane api ithin parinamaya welalu nayo wennath puluwan :rofl:

    ඇත්තද ?අය්යෙ ඔයා පරිනාමය උනෙ කුවෙට් ගිහිල්ලද මෙහෙ ඉදන්මද ?
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..!!
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දේශපාලන පළිගැනීම් සහ අපහාස කිරීම වත්මන් රජයේ වැඩපිළිවෙල නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.

    maru joke eka.. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: