පළිගැනීම්,අපහාස කිරීම් අප ළඟ නැහැ - ජනපති.
SATURDAY, 22 NOVEMBER 2014 - 19:16 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE

දේශපාලන පළිගැනීම් සහ අපහාස කිරීම වත්මන් රජයේ වැඩපිළිවෙල නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ සියලූ දෙනා ඒකරාශි කරගෙන රට ගොඩනැගීම රජයේ අරමුණ බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ දැදුරු ඔය ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීමේ උත්සවය අද (22) අමතමින්. වයඹ පළාතේ පවුල් එක් ලක්ෂ 50,000 ක පානීය ජල අවශ්‍යතා සපුරාලීම සහ අක්කර 30,000 ක වගා බිම් සඳහා වාරිජලය නිකුත් කිිරීම ව්‍යාපෘතියේ අරමුණයි.