ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43

    :yes::yes::yes: එක තමය මේකේ ඉන්න සමහරු මේ වගේ කෙල්ලෝ හොයනවා මෙය එපා කියනවා. අපේ ofiz එකේ ඉන්න එකම කෙල්ල මම. මගේ මහත්තයත් ඔහොම හිතනවානම් කවදාවත් වැඩ කරන්න වෙන් නැ . සමහර ඒවා එය හදාගන්න කැමතිනම් එය වෙනස් වෙය් නැත්තම් අත ඇරලා දන්නා තියෙන්නේ. එත් මට මතකය් මෙය කලින් දාලා තිබ්බ මේ කෙල්ලත් එක්ක එකට හිටිය කියල. මොන උනත් ඒ කෙල්ලත් මෝඩයි:yes::yes:

    oyata kiyana de ternne naha..oya kiyanne oyath office ekaka wada karanawa kollo witaramai inne kiyalane...oya off wenne hawasa 7 pm pahu wenawada...offize eke kollo ekka 3wheel wala bike wala yanawada..? offizxe eke kollo ekka wedding walata yanawada taniyama..gihin ra 12 witara wenakam innawada...?

    :yes::yes: ඒ වගේ. එත් ඒ කෙල්ලත් වෙනස් වෙන්න ක්මතිනම් වෙනස් කරලා තියෙන්නේ . මාත් වෙලාවකට කියනව මොන මගුලක්ද කියල. :baffled::baffled: මේකේ ඉන්න උන් වැරදියට හිතනවද දැන් නැ

    mona magulakda manda kiyana ekai mona labbakda manda kiyana ekai samana karanna puluwanda...:rolleyes::rolleyes::rolleyes:

    අනිවාර්යෙන්ම නැත්නම් මූ වගේ එකෙක්ට කැමැත්ත දෙයිද. මට පේන්නෙ මෙතන කොල්ල කෙල්ලවෙලා කෙල්ල කොල්ල වෙලා ඉන්නෙ.

    :rofl::P:D

    :yes::yes::yes: ඒවගේ .
    :rolleyes::rolleyes::rolleyes:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඇත්ත කියපන් මචං උඹ මේ බොරුනේද දාන්නෙ. උඹ ඊලඟ ඡන්දෙට බැහැපු Fake එකක් වීවර්ස්ල හොයනව නේද...?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අවකලනය;22111126 said:

    oya eyawa sudda karanawa oyath kellek nisa...:sorry::sorry::sorry:

    2;22110977]ඕක බන් mix school ගියපු කෙල්ලොන්ගෙ හැටි හේතුව මචන්
    කොල්ල‍ොත් එක්ක ගොඩක් එකට හිටපුවම ඔය භාෂාවට හුරු වෙනව
    මග‍ෙ 4th ලව් එක ඔය වගේම කෙල්ලෙක්
    මම ඒකිව ඔය හේතුව නිසාම අත්හැරිය, තාමත් ඒකි මට ලව් මම බැදල හිටියත් :rolleyes:
    ඒ උනාට ඒකි තාම දන්නෙ නෑ මම අත්හැරිය හේතුව
    මම නම් කියන්නෙ උඹ ඕක අත් ඇරපං
    නැත්තම් කියල හදාගන්න පුලුවන්නම් එහෙම කරපං නැත්තම් මේ ත්‍ර්ඩ් එක පෙන්නපං

    :yes::yes::yes:

    :D:D:D

    :P:P:P

    pissu ban umbalata

    umbala mama kiyana eka terum ganne naha..nathnam umbala tama podi un ban
    [/QUOTE]

    ayyo man mekata type karapu eka makunane
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මෙහෙමයි දැන් උබට ඒ කෙල්ල හැසිරෙන විදිහ අවුල් නම්...නවත්තාපන් ඕක...ත්‍රෙඩ් දාලා තව ඔලුව අවුල් කර ගන්නේ නැතිව!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අවකලනය;22111156 said:

    oyata kiyana de ternne naha..oya kiyanne oyath office ekaka wada karanawa kollo witaramai inne kiyalane...oya off wenne hawasa 7 pm pahu wenawada...offize eke kollo ekka 3wheel wala bike wala yanawada..? offizxe eke kollo ekka wedding walata yanawada taniyama..gihin ra 12 witara wenakam innawada...?

    mona magulakda manda kiyana ekai mona labbakda manda kiyana ekai samana karanna puluwanda...:rolleyes::rolleyes::rolleyes:

    :rofl::P:D

    :rolleyes::rolleyes::rolleyes:

    na mama ehema karan na. ai oyata epa kiyana bari eyata. ra wenakan yanna epa kalin enna kiyana bari ayi. ow man eka dawasak bike ekaka giya awashathawayakata. wedding walata thaniyama yanwa hubbyta invite kare nattam. habay eya ekka yanawa gihin danwa. 5ta off wenawa. ra wadak tibbot innawa aualk na. ofiz ekehubbyth danna aya innawa. egollo mawa welawakata drop karanawa. no problem . manun ekka yalu wenna yane nane. e mage yaluwo witaray

    habay hubby epa kiwot man eka karan na. eya ehema mata epa kiyanea deyak man ahan na . mokada man waradak karan na kiyala dannawa
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමයි දැන් උබට ඒ කෙල්ල හැසිරෙන විදිහ අවුල් නම්...නවත්තාපන් ඕක...ත්‍රෙඩ් දාලා තව ඔලුව අවුල් කර ගන්නේ නැතිව!

    :yes::yes: bane meya eyath ekka sex karala. ekayi oya nawaththagan bariwa inne :rolleyes::rolleyes::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    :yes::yes: bane meya eyath ekka sex karala. ekayi oya nawaththagan bariwa inne :rolleyes::rolleyes::rofl::rofl:

    මූ නවත්තන්න කැමතියි... ඒත් කෙල්ල නවත්තන්න දෙන්නෙ නැහැ මූට තග දාල බය කරගෙන ඉන්නෙ.. තිත්ත වුනත් ඇත්ත ඒකයි
    අර කියමනක් තියෙන්නෙ "නිවට ඇම්බැට්ටය දැක්කම එළුවත් නිකට පානව" කියල
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    :yes::yes: bane meya eyath ekka sex karala. ekayi oya nawaththagan bariwa inne :rolleyes::rolleyes::rofl::rofl:

    මූට බැදපු නැති කෙල්ල එක්ක රූම් ගානෙ යන්න හොදයි. එතකොට මුගෙ මැනස් නෑ. කෙල්ලගෙ පොඩි පොඩි වැඩ වලට තමයි මුගෙ මැනස් මතුවෙන්නෙ.:rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මූ නවත්තන්න කැමතියි... ඒත් කෙල්ල නවත්තන්න දෙන්නෙ නැහැ මූට තග දාල බය කරගෙන ඉන්නෙ.. තිත්ත වුනත් ඇත්ත ඒකයි
    අර කියමනක් තියෙන්නෙ "නිවට ඇම්බැට්ටය දැක්කම එළුවත් නිකට පානව" කියල

    :rolleyes::rolleyes: ane manda ithin. kawda mata banala rep kapala. awakalanayamada dan na :eek::eek:
     
    • Like
    Reactions: අවකලනය

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    :yes::yes: bane meya eyath ekka sex karala. ekayi oya nawaththagan bariwa inne :rolleyes::rolleyes::rofl::rofl:

    :rofl:එහෙම වෙන්නත් පුළුවන්,,,:P ප්‍රශ්නේ තියෙන්නේ දෙන්නෙක් සෙට් වෙද්දී අදහස් ගැලපෙනවද කියලා බලලා සෙට් වෙන්න ඕනේ!!:rolleyes:
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මෙහෙමයි දැන් උබට ඒ කෙල්ල හැසිරෙන විදිහ අවුල් නම්...නවත්තාපන් ඕක...ත්‍රෙඩ් දාලා තව ඔලුව අවුල් කර ගන්නේ නැතිව!

    :sorry::sorry::sorry::sorry:

    na mama ehema karan na. ai oyata epa kiyana bari eyata. ra wenakan yanna epa kalin enna kiyana bari ayi. ow man eka dawasak bike ekaka giya awashathawayakata. wedding walata thaniyama yanwa hubbyta invite kare nattam. habay eya ekka yanawa gihin danwa. 5ta off wenawa. ra wadak tibbot innawa aualk na. ofiz ekehubbyth danna aya innawa. egollo mawa welawakata drop karanawa. no problem . manun ekka yalu wenna yane nane. e mage yaluwo witaray

    habay hubby epa kiwot man eka karan na. eya ehema mata epa kiyanea deyak man ahan na . mokada man waradak karan na kiyala dannawa

    mekai siidiya..oya kiyana katawa hari..mata kisima aulak naha wada wadi dawasakata tikak ra unata..habai hamadama late wenawa nam eka mata aulak...offize eke ayat ekka partiyakata wedding ekakata giyata mata kisima aulak naha...mama ehema patu widiyata hitana kenek newei..eth offize eke kolloth ekka eya taniyama wedding walata gihin maha ra 11-12 pm witara wenakam idala a kollongema wahana wala ena eka mata prashnayak...ekai mama kiuwe oya mama kiyana eka hariyata terum aran naha kiyala...mama eyata kiuwa hamadama ra 8ta pahu wenawa nam offize eken aiyn wenna kiyala..ekata kamathit naha eya...:sorry::angry::rolleyes:

    :yes::yes: bane meya eyath ekka sex karala. ekayi oya nawaththagan bariwa inne :rolleyes::rolleyes::rofl::rofl:
    :sorry::sorry::sorry::sorry:

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මූ නවත්තන්න කැමතියි... ඒත් කෙල්ල නවත්තන්න දෙන්නෙ නැහැ මූට තග දාල බය කරගෙන ඉන්නෙ.. තිත්ත වුනත් ඇත්ත ඒකයි
    අර කියමනක් තියෙන්නෙ "නිවට ඇම්බැට්ටය දැක්කම එළුවත් නිකට පානව" කියල
    :rofl::rofl::rofl::rofl: umba hitan inna widiya waradi ban...:yes::yes::yes:

    මූට බැදපු නැති කෙල්ල එක්ක රූම් ගානෙ යන්න හොදයි. එතකොට මුගෙ මැනස් නෑ. කෙල්ලගෙ පොඩි පොඩි වැඩ වලට තමයි මුගෙ මැනස් මතුවෙන්නෙ.:rolleyes:

    oya gana api kata nokara imu machan..wecha dewal kohomada une kiyala mama dannawane...:sorry::sorry:

    :rolleyes::rolleyes: ane manda ithin. kawda mata banala rep kapala. awakalanayamada dan na :eek::eek:

    haiyo mama rep kapuwe naha...:shocked::shocked::shocked:inna mama rep dennam

    :rofl:එහෙම වෙන්නත් පුළුවන්,,,:P ප්‍රශ්නේ තියෙන්නේ දෙන්නෙක් සෙට් වෙද්දී අදහස් ගැලපෙනවද කියලා බලලා සෙට් වෙන්න ඕනේ!!:rolleyes:
    :yes::yes::yes::yes:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    :rolleyes::rolleyes: ane manda ithin. kawda mata banala rep kapala. awakalanayamada dan na :eek::eek:

    මමනම් නෙවෙයි රෙප් කැපුවෙ...
    කතානායකයම තමයි කරන්න ඇත්තෙ

    "You have given out too much Reputation in the last 24 hours, try again later."
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    කෙල්ල ඔහොමනම් එයාලගේ පවුලේ අය කොහොමද කියලා හිතා ගන්න පුළුවන් :lol: . ළමයින්ට යන්නෙත් දෙමාපියන්ගේ පුරුද්දනේ :yes: