ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ප්‍රශ්නේ බන් උබ ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් වගේ!

    :yes::yes::yes::lol::lol::lol: හිනා කාල මැරෙනවා . එහෙනම් අපිව මිනිස්සු ඩිවෝස් කරලා. කෙල්ලෝ සාමානයෙන් ඔය වගේ කියනේ තමන්ට හුගක් සමීප කෙනෙක් එක්ක. කුණුහරප කිවේ නැනේ . අනික හැම කෙල්ලම එක වගේ නැනේ. ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් කොහොමද හොයන්නේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    අවුලක් නෑ කෙල්ලට කෙල්ලො ගැන කැමැත්තක් තියෙනවා වගේ,උඹට බැන්දහම threesome එකක් දාන්න පුළුවන්
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    අවකලනය;22110900 said:

    oya dekama..kella tikak dura pattaka machan..gihin tiyenne mix school.. a okkotama wada machan meki wada karanne kolloth ekkmai...meya wada karana tana inne kollo..un kiyana ewa ahan hidala meyath kiyanawa ganakwath nathuwa:angry::angry::angry:

    ඕක බන් mix school ගියපු කෙල්ලොන්ගෙ හැටි හේතුව මචන්
    කොල්ල‍ොත් එක්ක ගොඩක් එකට හිටපුවම ඔය භාෂාවට හුරු වෙනව
    මග‍ෙ 4th ලව් එක ඔය වගේම කෙල්ලෙක්
    මම ඒකිව ඔය හේතුව නිසාම අත්හැරිය, තාමත් ඒකි මට ලව් මම බැදල හිටියත් :rolleyes:
    ඒ උනාට ඒකි තාම දන්නෙ නෑ මම අත්හැරිය හේතුව
    මම නම් කියන්නෙ උඹ ඕක අත් ඇරපං
    නැත්තම් කියල හදාගන්න පුලුවන්නම් එහෙම කරපං නැත්තම් මේ ත්‍ර්ඩ් එක පෙන්නපං
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    prashne tiyenne oyage hithe...kellage prashnayak na..uba wadipura sanwara vidiyata hadunu kenek.. ekai ubata owa dirawanne naththe..uba ubata ona vidiyata hitapan.kella kellata one vidiyat jivath wei.. ethakota aulak na..ubata oka loku prashnayaknam kellata kelinma kiyapan oyage gathi guna walata kamathi na mama kiyala..eta passe ganna tiranayak eki gani.ekko hadei natthnam uben ain wei.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    උඹට ගැලපෙන කෙනෙක් බැද ගනින් බන්, මට පෙන්නෙ ඔය කෙල්ල දුර පලාතක කෙනෙක් වගෙයි. තනි තීරනයක් ගන්න බැරිනම් කොන්ද කෙලින් තියන් දෙමාපියන් එක්ක කතා කරපන්. ජිවිතය කෙටියි, ඒ ඉන්න කාලේ සතුටින් ඉන්න උඹ දැන ගන්න ඔනනෙ.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මට නම් ඔය කෙල්ලගේ වැරෙද්දක් පෙනෙන්නේ නැ..වැරෙද්ද තියන්නේ උබ හිතන විදිහ..සමහරවිට උබ කෙල්ලො එක්ක ෆිට් කොල්ලෙක් නමේ වෙන්න ඇති..අම්මප මට හම්බුනොත් ඔය වගේ කෙල්ලෙක් මන් බදින්ව..සම්ප්‍රදායික විදියට හිතුවොත් උබට ඔය කෙල්ල දිරවන්නේ නැ..අනික උබ දැකල තියන කෙල්ලො එක්ක මේ කෙල්ල කම්පෙයා කරන්ව.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපේ ගෑනිව මම කිචිකවල ඉවසන්න බැරි උනහම කියනව මොන හු*#තක්ද ඕයි කියල..:rofl::rofl:
     
    • Haha
    Reactions: Proteus

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    :yes::yes::yes::lol::lol::lol: හිනා කාල මැරෙනවා . එහෙනම් අපිව මිනිස්සු ඩිවෝස් කරලා. කෙල්ලෝ සාමානයෙන් ඔය වගේ කියනේ තමන්ට හුගක් සමීප කෙනෙක් එක්ක. කුණුහරප කිවේ නැනේ . අනික හැම කෙල්ලම එක වගේ නැනේ. ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් කොහොමද හොයන්නේ

    ඒකනේ ඕක ඇඹරෙන්න දෙයක්ද...? "දොං" නන් "දොං" "සිමං" නම් "සිමං" කොල්ලෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන තීරනයක් ගත්තම ඉවරයි

    මෙතන වෙලා තියෙන්නෙ මූ වේලි වේලි ඉඳල හරිගිය ප්‍රපෝසල් එක නිසා අතාරින්නත් බයයි කරගන්නත් බයයි....
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    :yes::yes::yes::lol::lol::lol: හිනා කාල මැරෙනවා . එහෙනම් අපිව මිනිස්සු ඩිවෝස් කරලා. කෙල්ලෝ සාමානයෙන් ඔය වගේ කියනේ තමන්ට හුගක් සමීප කෙනෙක් එක්ක. කුණුහරප කිවේ නැනේ . අනික හැම කෙල්ලම එක වගේ නැනේ. ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් කොහොමද හොයන්නේ

    :yes:මු සමාජය වැඩිය ආශ්‍රය කරපු නැති කෙනෙක් වගේ!කෙල්ලවත් මුව හදලා ගනී!:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනේ ඕක ඇඹරෙන්න දෙයක්ද...? "දොං" නන් "දොං" "සිමං" නම් "සිමං" කොල්ලෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන තීරනයක් ගත්තම ඉවරයි

    මෙතන වෙලා තියෙන්නෙ මූ වේලි වේලි ඉඳල හරිගිය ප්‍රපෝසල් එක නිසා අතාරින්නත් බයයි කරගන්නත් බයයි....

    :yes::yes::yes: එක තමය මේකේ ඉන්න සමහරු මේ වගේ කෙල්ලෝ හොයනවා මෙය එපා කියනවා. අපේ ofiz එකේ ඉන්න එකම කෙල්ල මම. මගේ මහත්තයත් ඔහොම හිතනවානම් කවදාවත් වැඩ කරන්න වෙන් නැ . සමහර ඒවා එය හදාගන්න කැමතිනම් එය වෙනස් වෙය් නැත්තම් අත ඇරලා දන්නා තියෙන්නේ. එත් මට මතකය් මෙය කලින් දාලා තිබ්බ මේ කෙල්ලත් එක්ක එකට හිටිය කියල. මොන උනත් ඒ කෙල්ලත් මෝඩයි:yes::yes:
     
    :yes::yes: ඒ වගේ. එත් ඒ කෙල්ලත් වෙනස් වෙන්න ක්මතිනම් වෙනස් කරලා තියෙන්නේ . මාත් වෙලාවකට කියනව මොන මගුලක්ද කියල. :baffled::baffled: මේකේ ඉන්න උන් වැරදියට හිතනවද දැන් නැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    :yes::yes::yes: එක තමය මේකේ ඉන්න සමහරු මේ වගේ කෙල්ලෝ හොයනවා මෙය එපා කියනවා. අපේ ofiz එකේ ඉන්න එකම කෙල්ල මම. මගේ මහත්තයත් ඔහොම හිතනවානම් කවදාවත් වැඩ කරන්න වෙන් නැ . සමහර ඒවා එය හදාගන්න කැමතිනම් එය වෙනස් වෙය් නැත්තම් අත ඇරලා දන්නා තියෙන්නේ. එත් මට මතකය් මෙය කලින් දාලා තිබ්බ මේ කෙල්ලත් එක්ක එකට හිටිය කියල. මොන උනත් ඒ කෙල්ලත් මෝඩයි:yes::yes:

    අනිවාර්යෙන්ම නැත්නම් මූ වගේ එකෙක්ට කැමැත්ත දෙයිද. මට පේන්නෙ මෙතන කොල්ල කෙල්ලවෙලා කෙල්ල කොල්ල වෙලා ඉන්නෙ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනිවාර්යෙන්ම නැත්නම් මූ වගේ එකෙක්ට කැමැත්ත දෙයිද. මට පේන්නෙ මෙතන කොල්ල කෙල්ලවෙලා කෙල්ල කොල්ල වෙලා ඉන්නෙ.

    :yes::yes::yes: ඒවගේ .
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43

    :yes::yes::yes::lol::lol::lol: හිනා කාල මැරෙනවා . එහෙනම් අපිව මිනිස්සු ඩිවෝස් කරලා. කෙල්ලෝ සාමානයෙන් ඔය වගේ කියනේ තමන්ට හුගක් සමීප කෙනෙක් එක්ක. කුණුහරප කිවේ නැනේ . අනික හැම කෙල්ලම එක වගේ නැනේ. ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් කොහොමද හොයන්නේ

    oya eyawa sudda karanawa oyath kellek nisa...:sorry::sorry::sorry:

    2;22110977]ඕක බන් mix school ගියපු කෙල්ලොන්ගෙ හැටි හේතුව මචන්
    කොල්ල‍ොත් එක්ක ගොඩක් එකට හිටපුවම ඔය භාෂාවට හුරු වෙනව
    මග‍ෙ 4th ලව් එක ඔය වගේම කෙල්ලෙක්
    මම ඒකිව ඔය හේතුව නිසාම අත්හැරිය, තාමත් ඒකි මට ලව් මම බැදල හිටියත් :rolleyes:
    ඒ උනාට ඒකි තාම දන්නෙ නෑ මම අත්හැරිය හේතුව
    මම නම් කියන්නෙ උඹ ඕක අත් ඇරපං
    නැත්තම් කියල හදාගන්න පුලුවන්නම් එහෙම කරපං නැත්තම් මේ ත්‍ර්ඩ් එක පෙන්නපං
    [/QUOTE]

    :yes::yes::yes:

    prashne tiyenne oyage hithe...kellage prashnayak na..uba wadipura sanwara vidiyata hadunu kenek.. ekai ubata owa dirawanne naththe..uba ubata ona vidiyata hitapan.kella kellata one vidiyat jivath wei.. ethakota aulak na..ubata oka loku prashnayaknam kellata kelinma kiyapan oyage gathi guna walata kamathi na mama kiyala..eta passe ganna tiranayak eki gani.ekko hadei natthnam uben ain wei.

    :D:D:D

    Kella kese wethath mu nam ahalanathi palathaka ekek

    ube gama koheda bn :lol:
    :P:P:P

    ඒකනේ ඕක ඇඹරෙන්න දෙයක්ද...? "දොං" නන් "දොං" "සිමං" නම් "සිමං" කොල්ලෙක් විදියට කොන්ද කෙලින් තියාගෙන තීරනයක් ගත්තම ඉවරයි

    මෙතන වෙලා තියෙන්නෙ මූ වේලි වේලි ඉඳල හරිගිය ප්‍රපෝසල් එක නිසා අතාරින්නත් බයයි කරගන්නත් බයයි....

    pissu ban umbalata

    :yes:මු සමාජය වැඩිය ආශ්‍රය කරපු නැති කෙනෙක් වගේ!කෙල්ලවත් මුව හදලා ගනී!:P

    umbala mama kiyana eka terum ganne naha..nathnam umbala tama podi un ban