ප්රෝපොසල්

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    හුරතල් තමා මචන්, :love: ජෝක් කරත් ටිකක් සීරියස් වෙනවා බන්. ගොඩාක්ම සෙන්සිටිව්. කතා කරපු දවසේ එවිත් fb දාලා engaged කියාලා. :rolleyes::yes: අනේ මන්දා

    ahu wenna epa parayo :angry:
    ganu dan oya hurathal gati penanne ona kamin
    owa agema thiyena ewa neme

    sure ekata deeganna bari ekak wennati dokek unat
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේකයි මචන්, මට පොඩි ප්රෝපොසල් එකක් ආවා. එකී දොස්තර වෙන කෙනෙක්. මන් මුදුකාංග ඉන්ජෙක්. හොඳ සැලරියක්, ඒ වගේම MSc හදාරන බුවෙක්. මට තියෙන අවුල කෙල්ල නම් ගොඩාක්ම හොඳයි හැබෙයි පොඩි එකෙක් වගේ. :sorry: ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා වගේ පොඩි එකෙක් වගේ. ඔබ තුමන්ලාගේ අදහස ?

    මන් ඉපැරණි සාමාජිකයෙක්. මේක ෆේක්

    උබ බදින නාහ්ට්ඨාම් මට දීපන්කො ඩොක්ටව. මට number එක pm කරපන්.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113


    කැම්පස් ගිය බබා වගෙ කෙල්ලෙක් කිව්වා නෙහ්... :baffled:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City


    කැම්පස් ගිය බබා වගෙ කෙල්ලෙක් කිව්වා නෙහ්... :baffled:

    එහෙම අය ඉන්නවා බන්...හොද උන් කැම්පස් ගියා කියලා නරක වෙන්නේ නැහැ :rofl::P

    අපිත් එක්ක එහෙම කි දෙනෙක් හිටිය...පිටින් යාලු වෙලා ආපු උන් නම් මාස 03-05 යද්දී ඇතුලේ එකෙක් එක්ක යාලුයි :baffled:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    proposalවලට දැන් කාලේ හුගක් කෙල්ලෝ එන්නේ කාඩා ගත්තම.....නැත්නම් උන්ම හොයා ගන්නවා.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබ කැමති නමි දෙපැත්තම කැමතිනමි සුදුසු නමි හොදට හොයලා බලලා බදින්න.
    දෙන්නටම වයස තියනවනමි අවු කිපයක් ආසරය කරන්න.
    එතකොට එකිගෙ අදහස් ගතිගුණ හැසිරිම පවුල් පසුබිම.... ගැන දැනගන්න හොයන්න පුලුවන්නෙ.
    දවසක් ආසරය කරලා තිරනය කරන්න බැනෙ.එක පාරට ආදරය ඇති වෙන්නෙත් නැනෙ.ප්‍රපෝසල් නෙ.
    ප්‍රපෝසල් වලින් බැදලා අවු 1-2 ක් ගිහිල්ලායි ආදරය ඇතිවෙන්නෙ.
    උබට ගැලපෙන්නෙ නැති අප්සෙටි වගෙ තෙරෙනවනමි සමිබන්ධය වැඩි දුර යවන්නත් එපා.
    නතර කරලා දාන්න.පස්සෙ බැදලා පසු තැවෙන්න දුක් වෙන්න එපා.
    නැත්තමි එවා ඉවසලා හොදින් ඉන්න බලපන්.
    එකපාරට මාස දෙකෙන් තුනෙන් බදින්න හදන්න එපා.උබ අමාරැවෙි වැටෙයි.
    හොදට ආසරය කරපං.
    එකි හොදනමි අවුරැද්දක් 2 ක් හරි දෙන්නට දෙන්නා ආසරය කරලා හොදටම අදුර ගන්න.
    මුලින් Phones වලින් දිගටම කතා කරන්න.ගෙදරට යන්න.පස්සට ගමන් බිමන් යන්න එකිගෙ සහ ගෙදර කැමැත්ත අනුව.
    යොජනාවක් නිසා වැදගත් විදියට,කතා බහෙන්,විනය තැන්පත්ව හැසිරෙන්න.
    අනෙක උබලා දෙන්‍නනෙ බැදලා එකට ජිවත්වෙන්නෙ.
    උබ මොලේ කල්පනා කරලා බලලා වැඩ කරපන් අමාරැ වැටෙන්න නැතුව..
    පවුල් ජිවිතයට දෙන්නටම අවශ්‍ය හොද ඉවසිම, අවබෝධය, අවංක ආදරය,කරැනාව,විස්වාසය,හොද ගතිගුණ....:yes::yes:


    සුභ පැතුමි..!!:)
     
    Last edited: