උබ කැමති නමි දෙපැත්තම කැමතිනමි සුදුසු නමි හොදට හොයලා බලලා බදින්න.
දෙන්නටම වයස තියනවනමි අවු කිපයක් ආසරය කරන්න.
එතකොට එකිගෙ අදහස් ගතිගුණ හැසිරිම පවුල් පසුබිම.... ගැන දැනගන්න හොයන්න පුලුවන්නෙ.
දවසක් ආසරය කරලා තිරනය කරන්න බැනෙ.එක පාරට ආදරය ඇති වෙන්නෙත් නැනෙ.ප්‍රපෝසල් නෙ.
ප්‍රපෝසල් වලින් බැදලා අවු 1-2 ක් ගිහිල්ලායි ආදරය ඇතිවෙන්නෙ.
උබට ගැලපෙන්නෙ නැති අප්සෙටි වගෙ තෙරෙනවනමි සමිබන්ධය වැඩි දුර යවන්නත් එපා.
නතර කරලා දාන්න.පස්සෙ බැදලා පසු තැවෙන්න දුක් වෙන්න එපා.
නැත්තමි එවා ඉවසලා හොදින් ඉන්න බලපන්.
එකපාරට මාස දෙකෙන් තුනෙන් බදින්න හදන්න එපා.උබ අමාරැවෙි වැටෙයි.
හොදට ආසරය කරපං.
එකි හොදනමි අවුරැද්දක් 2 ක් හරි දෙන්නට දෙන්නා ආසරය කරලා හොදටම අදුර ගන්න.
මුලින් Phones වලින් දිගටම කතා කරන්න.ගෙදරට යන්න.පස්සට ගමන් බිමන් යන්න එකිගෙ සහ ගෙදර කැමැත්ත අනුව.
යොජනාවක් නිසා වැදගත් විදියට,කතා බහෙන්,විනය තැන්පත්ව හැසිරෙන්න.
අනෙක උබලා දෙන්‍නනෙ බැදලා එකට ජිවත්වෙන්නෙ.
උබ මොලේ කල්පනා කරලා බලලා වැඩ කරපන් අමාරැ වැටෙන්න නැතුව..
පවුල් ජිවිතයට දෙන්නටම අවශ්‍ය හොද ඉවසිම, අවබෝධය, අවංක ආදරය,කරැනාව,විස්වාසය,හොද ගතිගුණ....

සුභ පැතුමි..!!
