ප්රෝපොසල්

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    බඳින දන්නා කියන ගෑනු ළමයා ගැන නොදන්නා, නොදැකපු මිනිස්සුන්ගෙන් අහන පිරිමි. ආන් පිරිමි. :confused:

    Ekatath fake ekak hada gena awith :lol: e kellata deviyangema pihitai
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    විල්සන් මාමා;21370136 said:
    Podi ekek wage nam shok ne bun :D
    Tika kalayak ashraya karala balapan. owa proposals ne
    Ubata hitha giya eka karaganin bun. Mona wunath eki dockek nam ubatath hodai ne. Podi podi awl tibbath owa hadaganin. Suba Mangalam !!!!! :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Suba Mangalam
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේකයි මචන්, මට පොඩි ප්රෝපොසල් එකක් ආවා. එකී දොස්තර වෙන කෙනෙක්. මන් මුදුකාංග ඉන්ජෙක්. හොඳ සැලරියක්, ඒ වගේම MSc හදාරන බුවෙක්. මට තියෙන අවුල කෙල්ල නම් ගොඩාක්ම හොඳයි හැබෙයි පොඩි එකෙක් වගේ. :sorry: ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා වගේ පොඩි එකෙක් වගේ. ඔබ තුමන්ලාගේ අදහස ?

    මන් ඉපැරණි සාමාජිකයෙක්. මේක ෆේක්

    කසාද බඳින්නේ ඔයාල දෙන්නනේ. ඔයාල එකිනෙකාට කැමතිනම් දෙමව්පියන් කැමතිනම් ඒ ඇති. වෙන උන් ගැන හිත හිත ඉන්ඩ කාලේ නාස්ති කරන්ඩ එපා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ..හොද නම් බැදහන් බන්.මුලින් පොඩ්ඩක් හොයලා බලහන් නැත්තම් පස්සෙ කාලෙක උබට තමයි බබා වගෙ ඉන්න වෙන්නෙ..

    :yes::yes::yes::yes: NO more comments...
     
    Mar 22, 2017
    7
    1
    0
    ..හොද නම් බැදහන් බන්.මුලින් පොඩ්ඩක් හොයලා බලහන් නැත්තම් පස්සෙ කාලෙක උබට තමයි බබා වගෙ ඉන්න වෙන්නෙ..

    දන්නා කියනා කෙල්ලෙක් මචන්. :D

    suba mangalam :)

    ;) :D

    හොඳට අාශ්‍රය කරලා පෙර අතීතය ගැන විපරම් කරලා හිටියෙත් හොඳයි. :yes:
    ඔය පොඩි බබා වගේ ඉන්න ගොඩාක් කෙල්ලෝ ඉතාමත් භයානකයි
    :shocked:

    වෙන්ඩ පුළුවන්. :eek:

    ehema thami gewl walta wela hadena lamayi unama???? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: nethuwa oyta oni loke kala watura bipu ammandiyekda????? :confused::confused::confused::confused::nerd::nerd:
    :angry::angry: අම්මණ්ඩි නම් එපා. අන්තිම වෙනකම් එකට ඉන්න එකක් හිටියොත් ඒ ඇති ;)

    බඳින දන්නා කියන ගෑනු ළමයා ගැන නොදන්නා, නොදැකපු මිනිස්සුන්ගෙන් අහන පිරිමි. ආන් පිරිමි. :confused:

    එකිත් එක්ක දවසක් කතා කරපු එකෙන් මට තේරුණ දෑ මන් කිව්වේ. අනික අදහස් වටිනවා මචන්.. මන් ඉන්න තැන අදහස් වලින්ම ගොඩ නැගුන එකක් ;)

    බැදපන් බන් උට්ට.ඕක ත්‍රෙඩ් දදා අහන්න ඕන ප්‍රශ්නයක්ද්?

    අදහස් :baffled: එකී ගොඩක්ම කැමති වෙලා ඉන්නේ. එයාලගේ පැත්තෙන් නම් ඔකේ. අපේ අම්මා තාම මුකුත් කිව්වේ නෑ :angry:

    social engineering mechanism ekak use karala balala kiyannam :D

    ekata kellage fb eke link eka p.m ekak dapan balanna :eek:

    fb නෑ මචන් :)

    ඩොකීලත් එක්ක ඉන්න එක ටිකක් බෝරින් කියලා මට හිතෙන්නේ බං. උඹට හොඳ නම් අපිට මොකෝ.

    ඔව් බන්. ඒත් මගේ වැඩ වලට බාධා නොවෙන විදියේ උන් ඩොකි තමා. :baffled:

    name eka kiyapan balanna

    ඒවා රහස් :cool:

    විල්සන් මාමා;21370136 said:
    Podi ekek wage nam shok ne bun :D
    Tika kalayak ashraya karala balapan. owa proposals ne
    Ubata hitha giya eka karaganin bun. Mona wunath eki dockek nam ubatath hodai ne. Podi podi awl tibbath owa hadaganin. Suba Mangalam !!!!! :D

    තැන්ක්ස් මාමේ. :love::rolleyes: ඒකිව කියල ෆික්ස්. :)

    kalin thred ekak dammeth ubama wenna ona

    නැතෝ :angry:

    Ekatath fake ekak hada gena awith :lol: e kellata deviyangema pihitai

    :angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Suba Mangalam

    තැන්ක්ස්

    Bendapan bn hoyala hodata

    බලනවා., බලනවා.

    කසාද බඳින්නේ ඔයාල දෙන්නනේ. ඔයාල එකිනෙකාට කැමතිනම් දෙමව්පියන් කැමතිනම් ඒ ඇති. වෙන උන් ගැන හිත හිත ඉන්ඩ කාලේ නාස්ති කරන්ඩ එපා.

    එක තමා බන් මාත් කිව්වේ.

    :yes::yes::yes::yes: NO more comments...

    :yes::yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    හුරතල් තමා මචන්, :love: ජෝක් කරත් ටිකක් සීරියස් වෙනවා බන්. ගොඩාක්ම සෙන්සිටිව්. කතා කරපු දවසේ එවිත් fb දාලා engaged කියාලා. :rolleyes::yes: අනේ මන්දා

    උඹ ඔය කිව්වා දෙකම ගැන පොඩ්ඩක් හොඳට හිතල බලපන් .උඹ හොඳ Fun එකේ Joke එකක් කරලා ඉන්න එකෙක් නම් ඔය serious ගන්න උන් හරි කරදරේ(අත්දැකීමෙන් කියන්නේ :sorry::sorry:) එක්කෝ එකී හදාගන්න වෙනවා නැත්තම් උමබ්ට එකිත් එක්ක joke කරන එක නවත්තන්න වෙනවා .

    එදා හවසම engadged කියලත් දාලද :rofl::rofl:
    කෙල්ල ගැන හොයපන් විස්තර හොඳට..

    fb නෑ මචන් :)

    :yes::yes:
    :D:D:rofl::rofl::P
     
    Last edited:
    Mar 22, 2017
    7
    1
    0
    උඹ ඔය කිව්වා දෙකම ගැන පොඩ්ඩක් හොඳට හිතල බලපන් .උඹ හොඳ Fun එකේ Joke එකක් කරලා ඉන්න එකෙක් නම් ඔය serious ගන්න උන් හරි කරදරේ(අත්දැකීමෙන් කියන්නේ :sorry::sorry:) එක්කෝ එකී හදාගන්න වෙනවා නැත්තම් උමබ්ට එකිත් එක්ක joke කරන එක නවත්තන්න වෙනවා .

    එදා හවසම engadged කියලත් දාලද :rofl::rofl:
    කෙල්ල ගැන හොයපන් විස්තර හොඳට..

    :D:D:rofl::rofl::P
    Sirama kiwwoth ekita godak proposal set welath epa kiyala. Maath ekka fb friend eki A/L karana kale indan.. mata eya eka seninma kemathi. Mage past eka danna kellek, katha karanakota nam kiuwe oyage parana ewa mata wedak ne.. anna ehama..

    FB ne kiuwe aroota, mun ekka be oiii..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    ..හොද නම් බැදහන් බන්.මුලින් පොඩ්ඩක් හොයලා බලහන් නැත්තම් පස්සෙ කාලෙක උබට තමයි බබා වගෙ ඉන්න වෙන්නෙ..
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Sirama kiwwoth ekita godak proposal set welath epa kiyala. Maath ekka fb friend eki A/L karana kale indan.. mata eya eka seninma kemathi. Mage past eka danna kellek, katha karanakota nam kiuwe oyage parana ewa mata wedak ne.. anna ehama..

    FB ne kiuwe aroota, mun ekka be oiii..

    Badinna hadisiyak naththam Parents lata kiyala ashraya karala balapn:Pkena kawda kiyala therenna tikak kal yanawa
    umba doctor kenek badinna balagenada hitiye? unge job eke karyabahulathwaya amuthuwen kiyanna one nane.,Oya okkoma hondata hithala kellath set wenwanm Cake kamu;););)
     
    Mar 22, 2017
    7
    1
    0
    boring as hell

    quite yes, but dennata denna disturb nowenda thama ban doc kenek wa badinna hitiye. :yes:

    Ok machan badapan
    Daru kamata unath hodai ne
    All the best....

    :P :eek:

    Badinna hadisiyak naththam Parents lata kiyala ashraya karala balapn:Pkena kawda kiyala therenna tikak kal yanawa
    umba doctor kenek badinna balagenada hitiye? unge job eke karyabahulathwaya amuthuwen kiyanna one nane.,Oya okkoma hondata hithala kellath set wenwanm Cake kamu;););)

    mehamai mata past love ekak thibba, ethakota meki friend, parana love eka doctor wei kiyalai hithan unne. hebei eki therune nam ne. eath lada deyin sathutu wenawa kiyala hitiye. university giya gaman amuthu widiyata wenas una. :sorry: eeta passe thama meka set une. :yes:

    ඩොකෙක් නං බැඳපන් යකෝ පර්මිට් එකක් හම්බෙනවනෙ :D

    ammatasiri, oka denui oi mathak wenne. gannawa bmw i8 :rofl:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේකයි මචන්, මට පොඩි ප්රෝපොසල් එකක් ආවා. එකී දොස්තර වෙන කෙනෙක්. මන් මුදුකාංග ඉන්ජෙක්. හොඳ සැලරියක්, ඒ වගේම MSc හදාරන බුවෙක්. මට තියෙන අවුල කෙල්ල නම් ගොඩාක්ම හොඳයි හැබෙයි පොඩි එකෙක් වගේ. :sorry: ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා වගේ පොඩි එකෙක් වගේ. ඔබ තුමන්ලාගේ අදහස ?

    මන් ඉපැරණි සාමාජිකයෙක්. මේක ෆේක්

    ඔය අවුරුදු හතරක් පහක් මෙඩිකල් කොලේජ් හිටපු කෙල්ල්ලෙක් ද හුරතල් සහ පොඩි කියන්නේ
    බබ්බු තමා.. සුවර් එකට මෙඩිකල් ෆැකල්ටියේ දෙන්නෙක් වත් ඇනල ඇති ඕකට

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට ඊට පස්සෙ පොඩි උන් දකිද්දි ආශාවන් පහල වෙන්න ගනියි :sorry: :sorry:
    ලමයින්ව අපයෝජනය කරයි :sorry: :sorry:
    පත්තරේ යයි සය හැවිරිදි දැරියක් දූශණය කල ඉංජිනේරුවාට මරණ දඬුවම :sorry: :sorry:
    ගියාට මරන්නෙත් නෑලු මැරෙනකං බලං ඉන්නලු තියෙන්නෙ :sorry: :sorry:
    bump