ප්ලාස්ටික් හාල්

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ප්ලාස්ටික් හාල්

    උබලා මේක ගැන දන්නවද බන්,ලංකාවෙත් තියනවලු,හොදට හොයලා බලලා කාපල්ලා



    ප්ලාස්ටික් හාල් හදන හැටි




    මේ තියෙන්නේ ප්ලාස්ටික් හාල්








    chine_fake_rice_1444038495.4.jpg




    fake-rice-5-700x433.jpg


    දැන් බත් කාලත් හමාරයි බන් :(:(:(:(:oo::oo::oo:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    හාල් නිකන් කන්නේ නෑනේ බන්. තම්බනකොට ඕක මොකද වෙන්නේ? දිය වෙලා යනවද? නැත්නම් එහෙම්ම තියෙනවද?
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com


    චීන රජයෙන් මේවට මොකුත් කරන්නේ නැද්ද බන් , මුන් නම් මහා කාලකන්නි සක්කිලි , ඕක කරන උන්ව හැදී ගැවිලම යන්න ඕනේ.
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    හාල් නිකන් කන්නේ නෑනේ බන්. තම්බනකොට ඕක මොකද වෙන්නේ? දිය වෙලා යනවද? නැත්නම් එහෙම්ම තියෙනවද?

    මොනවත් වෙන්නේ නැ බන් එහෙම්ම තියනවා,video එක බලපන්කො
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල


    චීන රජයෙන් මේවට මොකුත් කරන්නේ නැද්ද බන් , මුන් නම් මහා කාලකන්නි සක්කිලි , ඕක කරන උන්ව හැදී ගැවිලම යන්න ඕනේ.

    චීනේ එවුනුත් විකුණලා බන් එවුන් කාලා ලෙඩ වෙලා