ප්ලාස්ට පැරිස් ආප්ප

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැන් මිනිස්සුන්ට බල්ලෝ මරල හරි හම්බ කරන්න තියෙනවා නම් එච්චරයි :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,280
    113
    දැන් මුරුක්කු බදින තෙල් එකට ප්ලාස්ටික් බෝතල් දානවලු.
    බෝතලේ තෙල් එකේ දියවෙලා යනවලු. මුරුක්කු හයියට ගොඩක් කල් තියෙනවලු..:dull:

    ඔන්න බලපන් ලෝකේ නවතම සොයාගැනීම් ලංකාවෙන්.:lol:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ශොපින්ග් බෑග් එහෙමත් දානව ඔය බැදල දෙන අයිටෙම් වලට පාර අයිනෙ පොටැටො සීන් වලට එහෙම ගන්ජා වලටත් මොර්ටීන් ස්ප්‍රේ කරනවා කේජී හදන්න..හොදට වදින්න කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් මුරුක්කු බදින තෙල් එකට ප්ලාස්ටික් බෝතල් දානවලු.
    බෝතලේ තෙල් එකේ දියවෙලා යනවලු. මුරුක්කු හයියට ගොඩක් කල් තියෙනවලු..:dull:

    :yes: එලකිරියෙම එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා කඩෙන් ගත්තු බත් පැකට් එකේ පඩම් එක්ක බාගෙට දියවුනු ප්ලාස්ටික් බෝතල් කෑල්ලක් අහු වෙලා.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ලංකාවෙනම් ඉන්නේ අම්ම තාත්තා හරි විකුණන හු**ලා.
    මන් මේ news, පත්තර වල දැකපුව ටිකක්.
    1. පරණ පිටි වලට පාට දාල මිරිස් කුඩු හදන එක.
    2. ඒ විදියටම කහ කුඩු හදන එක. (බම්බලපිටියේ, අල්ලනකොට මිරිස් කිලෝ 5000ක් සහ කහ කුඩු කිලෝ 3000ක් තිබිලා, පාවිච්චි කරලා තියෙන්නේ fabric paints)
    3. source (වතුරට ගම් වර්ගයක් එකතු කරලා උකු පල්පයක් හදල, එකට පාට සහ රස එකතු කරලා)
    4. ඉඳි ආප්ප කොත්තු (මු කරලා තියෙන්නේ, හැම තැනින්ම ඉතුරු වෙන ඉඳි ආප්ප ගෙනත් කොත්තු දානකොට steamer 1 දාලා රත් කරලා ගන්න එක.
    අල්ලනකොට පුස් කාපු ඉඳි ආප්ප පවා තිබිලා තියනවා එකතු කරපු ගොඩේ)
    5. බයිට්ස් කතාව හැමෝම දන්නවනේ
    6. ආප්ප
    7. සති පොළවල් ඉවර වෙනකොට විසි කරන එළවලු දාපු කොත්තුත් ඉතින් කාලා ඇතිනේ නේද.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හ්ම්...පොඩ්ඩක් ආපිකෝ,කීල්ස්,ෆුඩ් සිටි ගියාම ඒවගේ ‍ෆ්‍රීසර් වල ඉන්න කුකුලෙක්ගේ එක්ස්පයර් ඩේට් එක බලන්න බොහෝ විට අවුරුද්දක් පුළුවන්.. මම දන්නේ නෑ ලංකාවේ වසක් විසක් නැතිව දෙයක් කෑව නම් ඒ වත්තෙ වැවුණ දෙයක් තමා.. අපි කන්න වස විස කාල කෙල උනාම බොන්නෙ ටෙස්ට් කරන බ්‍රෑන්ඩ්..මං හිතන්නේ මේ වගේ රටක ඉපදෙන එක ..මුකුත් කියන්නේ නෑ.. මේවට අපි ඔක්කොම වග කියන්න ඕන.. කාලකන්නි තුප්පහි ආණ්ඩු මෙ විදියට කෙරුවාව කරන් යන්නේ රටේම ඉන්න එවුන්ගේ නෝන්ජල් කම නිසා.. මිනිස්සුන්ව එච්චරටම අසරණ කරල තියෙන්නේ.. ඕවට දඟලන් යන එකා හිටි ගමන් අතුරුදහන් වෙනවා..ඉල්ලන් කන්න බැරි නිසා මිනිස්සු ඕන හුයන්නක් කියල කට වහන් ඉන්නවා. පුලුවන් කමක් තියෙනව නම් වෙන රටකට යන්න.. මේ රට ආර්ථිකව,සමාජීයව,සංස්කෘතික,ආගමිකව ගොඩක් පැති වලින් පිරිහිලා ගොඩක් කල්.. :(:(:(:(:( ඒ නිසා ගොඩ ගන්න හරිම අමාරුයි.. උතුරු කොරියාවෙ වගේ මිලිටරි පාලනයක් යටතේ මිනිස්සු මිරිකල පීඩනයකට පත් කරපු (ඒකාධිපති) පාලනයක් ආපු දවසක පොර රට ගොඩ නඟන්න වැඩ කලොත් එදාට රට ගොඩ යයි... අනික් පැත්තට ගියොත් උඩින් එකක් පත බෑවිල රට වාෂ්ප වෙලාම යයි..
     
    L-Smoker

    Member
    දැන් අවුරුදු 8කට කලින් ඉඳන් ඕවා කරන්නේ මචන්
    ප්ලාස්ටර් ඔෆ් පැරීස් දාපුවහම වාටි පෙඟෙන්නෙ නැහැ
    ඊයේ හදපුවත් නිකම් දැන් බාලා වගේ

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මාතර බත් කඩ වල කෑම හොදයිද?
    මාතර බත් කඩ කියන්නේ එකම කට්ටියක්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවෙනම් ඉන්නේ අම්ම තාත්තා හරි විකුණන හු**ලා.
    මන් මේ news, පත්තර වල දැකපුව ටිකක්.
    1. පරණ පිටි වලට පාට දාල මිරිස් කුඩු හදන එක.
    2. ඒ විදියටම කහ කුඩු හදන එක. (බම්බලපිටියේ, අල්ලනකොට මිරිස් කිලෝ 5000ක් සහ කහ කුඩු කිලෝ 3000ක් තිබිලා, පාවිච්චි කරලා තියෙන්නේ fabric paints)
    3. source (වතුරට ගම් වර්ගයක් එකතු කරලා උකු පල්පයක් හදල, එකට පාට සහ රස එකතු කරලා)
    4. ඉඳි ආප්ප කොත්තු (මු කරලා තියෙන්නේ, හැම තැනින්ම ඉතුරු වෙන ඉඳි ආප්ප ගෙනත් කොත්තු දානකොට steamer 1 දාලා රත් කරලා ගන්න එක.
    අල්ලනකොට පුස් කාපු ඉඳි ආප්ප පවා තිබිලා තියනවා එකතු කරපු ගොඩේ)
    5. බයිට්ස් කතාව හැමෝම දන්නවනේ
    6. ආප්ප
    7. සති පොළවල් ඉවර වෙනකොට විසි කරන එළවලු දාපු කොත්තුත් ඉතින් කාලා ඇතිනේ නේද.

    කෑම කඩ බහුතරයක් කරන්නේ අමු කාලකන්නි විදිහට බං. ඕවා කරන හුගක් එව්න් තමන්ගේ කඩෙන් තමන්වත් කන්නෙ නෑ.