ප්ලීස් හෙල්ප් මි......

Anteros

Member
Nov 22, 2009
933
288
0
ප්ලීස් හෙල්ප් මි......

මචන් මම Batman: Arkham City install කලා ගේම් එකනම් යස අගේට වැඩ. එත් save වෙන්නේ නෑ බන්. exit උනාම ආයිත් මුල ඉදන් පටන් ගන්නේ. play කරපු කෙනෙක් ඉන්නවනම් උදාවූ :confused::confused:.......Is that need online Games for windows Live account?

I already played Batman Arkham Origins. But never had this type of bug???:angry::angry
: