ප්ලීස් හෙල්ප් මී... (වාහනයක් ගැන)

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඇයි බං ලක්ෂ 20ක් දීල ඔය ඉලව් පෙරඩුවාද මොනාද ජරාවක් ගත්තෙ....උඹට ඔය ගානට පාවිච්චි කරපු හරි ජපන් වාහනේකට යන්න තිබ්බා:frown: කෝකටත් ඉතින් Company එකත් එක්ක කතා කරල වැඩේ ගොඩ දා ගන්න බලපං;)
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඈත ඉඳන් හයියෙන් ඇවිත් කඳු නගින්න නම් කාර් එකක් ඕන නැහැ නෙ බන්! උබට බයිසිකල් කට්ටක් ගත්ත නම් හරි.. ඔය බඩකඩිත්තුව උන්ටම දියන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කන්ද යට ඉඳගෙන කඩාගෙන රේස් කරගෙන ආවොත් උඩටම අදිනවා අවුලක් නැතුව ඒත් මට හිතෙනවා ඔය කන්ද තව ටිකක් උස උනොත් අදින එකක් නෑ කියලා. යට ඉඳන් සාමාන්‍ය වේගෙන් ආවොත් කන්ද මැදට යන්නත් අමාරුයි. ඇක්සලේට් කරත් වහනේ හෙමින් යනවා ගිහිල්ලා ටිකකින් වාහනෙ දෙදරල ඉන්ජින් එක ඔෆ් වෙනවා. ඒ.සී. ඔෆ් කරගෙන ආවොත් නම් ඒ.සී. ඔන් කරගෙන ආවට වැඩිය දුරක් යන්න පුලුවන්. ට්‍රැෆික් එක වැඩි ලොකු කන්දක නම් කොහෙත්වම අදින්න බෑ. අපේ කාර් එකටම කන්දෙ ඉඩ දීල තියෙන්න ඕන. නෝමල් කඳු(රේන්ජ් එක අඩු) නම් ‍කිසි අවුලක් නැතුව යනවා...

    මචන් කම්පැනියෙන් පොරවල් බැහැලා අව්ලක් නෑ කිව්වනම් මට අව්ල් කියන්න බෑනේ බන්

    සාමාන්නෙන් ඔය අව්ල එන්නේ ක්ලච් ප්ලේට් + ප්‍රෙශර් ප්ලේට් ගියහම තමයි (ඔච්චර අලුත් එකක ඇන්ජිමේ කම්ප්‍රෙශර් මදි කියලා හිතන්න බෑනේ බන්)හැබැයි මචෝ සුදු දුම දානවනම් කතාව වෙනස්....

    මම කොච්චරවත් මේකේ ඉන්න උන්ට කියනවා කාර් එකක් ගන්න ඕනෙනම් "කාර්" එකක් ගනින් කියලා. ඔය පැන්ඩා , ඔටුවා වගේ මගුලුත් ඔයිට 1000ස් ගුනයක් අන්තයි. පුලුවන්නම් මචන් මම දෙන හොදම උපදෙස මේ එලකිරියේ ඉන්නවා වගේ චීන කාර් වට මල් තියලා වදින,නෙට් එකෙන් වාහනවල ස්පෙසිෆිකේශන් චෙක් කරලා වාහන ගන්න, කුක්කු බෝතලෙන් කුක්කු බීලා දොයියන, අම්මා තාත්තා පටන් ඊබේ එකෙන් ගෙන්නන්න පුලුවන් කියලා හිතන් වාහන ගන්න බූරුවෙක් අල්ලලා ඕක විකුනපන් මචන්

    ඔය ගානට සුපිරි කාර් එකක් ගන්න පුලුවන්

    ඇන්ජින් කැපෑසිටි අඩු කතා බයිලා බන්. මම ගාව තිබ්බා හයිජෙට් එකක්. ඇන්ජිම 660cc DVVT . දැන් තියෙන්න්නේ 1500cc ඇලියොන් එකක්. අර 660cc එකත් ඇලියොන් එක වගේම ඇද්දා. සමහරවිට 6 දෙනෙක් දාලා. ඇලියොන් එකටත් වඩා හොදට

    අර හුන්ඩායි ඇසන්ට් කියලා ප#$යක් තියෙනවා මචන් ඒකට්කැහි වාට්ටුවක් ගෙදර ගෙනාවා වගේ

    මම ඕක පැදලනම් නෑ. හැබැයි මචෝ ඔය චීන කොරියන් මැලේසියන් හුගාක් වාහන උපන්ගෙයි ලෙඩ්ඩු.. මොකක් හෝ අඩුපාඩුවක් එනවා. සමහරවිට ඔය හැටි වෙන්නත් පුලුවන්.. දුක තමා මචන්.. ඕවා ඔය වාහන ගන්න කලින් හිතන්න ඔනේ

    ලක්ශ 20කට මොන තරම් හොද කොච්චර හොදට තෙල් කරන කිසිම ලෙඩක් නැති තැනක කැත නැතිව නවත්වන්න පුලුවන් ජපන් කාර් එකක් ගන්න පුලුවන්ද බන්..

    පොඩ්ඩක් EFI උනිට් එකත් බලවා ගනින්.. තෙල් සම්බෝලේ - fuel mixture අව්ල වෙන්නත් පුලුවන්..හැබැයි ඒකනම් පුරුදු එකෙක් එලවනකොට ටක් ගාලා කියනවා.. කම්පැනි එවුන්ම අව්ලක් නෑ කිව්වනම්.................................... අමාරුයි බන් හිතාගන්න

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland

    Engine eke power madi wena ekak thama wenne. may be fuel mixture lean unamath oka wenawa. hodama wade oka company eke ayata kiyala check karaganna eka.

    dan car eka ohoma nam thawa engine eka gewenakota thawa case.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    800 CC maruti unath awlak nethuwa yanawa ne ban . oil to fuel ratio eka tikak balawa ganin .EFI unit eke diagnosis ekakata dala balanna error codes retuen wenewada kiyala. 1000 KM service eka kala neda?
    wena viva ekakin oya kanda adinna puluwanda balapan.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා
    ක්ල්ච් ‍ප්ලේට් ගියහම තමා සාමාන්‍යයෙන් ඔහොම වෙන්නේ කියලා රත්රන් කියපු කථාවම තමා මටත් කියන්න වෙන්නේ
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    රත්තරං;13465252 said:

    මචන් කම්පැනියෙන් පොරවල් බැහැලා අව්ලක් නෑ කිව්වනම් මට අව්ල් කියන්න බෑනේ බන්

    සාමාන්නෙන් ඔය අව්ල එන්නේ ක්ලච් ප්ලේට් + ප්‍රෙශර් ප්ලේට් ගියහම තමයි (ඔච්චර අලුත් එකක ඇන්ජිමේ කම්ප්‍රෙශර් මදි කියලා හිතන්න බෑනේ බන්)හැබැයි මචෝ සුදු දුම දානවනම් කතාව වෙනස්....

    මම කොච්චරවත් මේකේ ඉන්න උන්ට කියනවා කාර් එකක් ගන්න ඕනෙනම් "කාර්" එකක් ගනින් කියලා. ඔය පැන්ඩා , ඔටුවා වගේ මගුලුත් ඔයිට 1000ස් ගුනයක් අන්තයි. පුලුවන්නම් මචන් මම දෙන හොදම උපදෙස මේ එලකිරියේ ඉන්නවා වගේ චීන කාර් වට මල් තියලා වදින,නෙට් එකෙන් වාහනවල ස්පෙසිෆිකේශන් චෙක් කරලා වාහන ගන්න, කුක්කු බෝතලෙන් කුක්කු බීලා දොයියන, අම්මා තාත්තා පටන් ඊබේ එකෙන් ගෙන්නන්න පුලුවන් කියලා හිතන් වාහන ගන්න බූරුවෙක් අල්ලලා ඕක විකුනපන් මචන්

    ඔය ගානට සුපිරි කාර් එකක් ගන්න පුලුවන්

    ඇන්ජින් කැපෑසිටි අඩු කතා බයිලා බන්. මම ගාව තිබ්බා හයිජෙට් එකක්. ඇන්ජිම 660cc DVVT . දැන් තියෙන්න්නේ 1500cc ඇලියොන් එකක්. අර 660cc එකත් ඇලියොන් එක වගේම ඇද්දා. සමහරවිට 6 දෙනෙක් දාලා. ඇලියොන් එකටත් වඩා හොදට

    අර හුන්ඩායි ඇසන්ට් කියලා ප#$යක් තියෙනවා මචන් ඒකට්කැහි වාට්ටුවක් ගෙදර ගෙනාවා වගේ

    මම ඕක පැදලනම් නෑ. හැබැයි මචෝ ඔය චීන කොරියන් මැලේසියන් හුගාක් වාහන උපන්ගෙයි ලෙඩ්ඩු.. මොකක් හෝ අඩුපාඩුවක් එනවා. සමහරවිට ඔය හැටි වෙන්නත් පුලුවන්.. දුක තමා මචන්.. ඕවා ඔය වාහන ගන්න කලින් හිතන්න ඔනේ

    ලක්ශ 20කට මොන තරම් හොද කොච්චර හොදට තෙල් කරන කිසිම ලෙඩක් නැති තැනක කැත නැතිව නවත්වන්න පුලුවන් ජපන් කාර් එකක් ගන්න පුලුවන්ද බන්..

    පොඩ්ඩක් EFI උනිට් එකත් බලවා ගනින්.. තෙල් සම්බෝලේ - fuel mixture අව්ල වෙන්නත් පුලුවන්..හැබැයි ඒකනම් පුරුදු එකෙක් එලවනකොට ටක් ගාලා කියනවා.. කම්පැනි එවුන්ම අව්ලක් නෑ කිව්වනම්.................................... අමාරුයි බන් හිතාගන්න

    machan thnxx for the info... මම මේක අරන් කොළඹ යන්න හිතන් ඉන්නෙ මචං හෙඩ් ඔෆිස් එකෙන් කිව්වා අරන් එන්න කියලා. මම අඳුරන යාලුවෙක්ටත් ඔය යුනිමෝ කාරයො දිරපු වාහනයක් බ්‍රෑන්ඩ් නිව් කියලා විකුණලා එයා ඒක අලුත් වාහනයකට මාරු කරගත්තා... හෙඩ් ඔෆිස් එකේ උන් නම් ටිකක් වැඩේ සීරියස් කතා කරනවා. මම අද උන්ට කේස් එක කිව්වම උන් කිව්වා අපිට මේක ලොකු ප්‍රශ්නයක්. ඔයාගෙ මේ ප්‍රොබ්ලම් එක අපි මැලේසියාවටත් දැනුම් දෙනවා කියලා සීරියස් ටෝක් එකක් දුන්නා. එයාම තමයි කිව්වෙ අනිවා වාහනෙ අරන් එන්න කියලා. උන්ටත් මේක ලොකු අවුලක්. හෙඩ් ඔෆිස් එකෙන් කිව්වා අනිවා ඔය වාහනෙ ඕන කන්දක් අදිනවා කිව්වා ඒක වාහනේ ලෙඩක් කියලත් උං පිළිගත්තා ඒත් මේ මාතර ඈයො තමයි ඉන්ජින් පවර් එකක් ගැන කිව්වෙ.

    මචං කන්ද අදිද්දි ඒ.සී. දාගෙන ඇද්දොත් ඇතුලට හොඳටම කර ගඳ ගහනවා(ඇතුලෙ ඉන්නත් බැරි තරමට) බට් ඒ.සී. ඔෆ් කරගෙන ඇද්දොත් කර ගඳ එන්නෙ නෑ වගේම ටිකක් ඉන්ජිම කාර්යක්ෂමයි. ඒත් ක්ලච් බැලන්ස් එ‍කෙන් වාහනෙ අදින්න ගියොත් එක තැන වාහනෙ දෙදර දෙදර තියෙනවා විතරයි පොඩ්ඩක් උඩට ගිහින්න හිටිනවා
    :no::no::no:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    800 CC maruti unath awlak nethuwa yanawa ne ban . oil to fuel ratio eka tikak balawa ganin .EFI unit eke diagnosis ekakata dala balanna error codes retuen wenewada kiyala. 1000 KM service eka kala neda?
    wena viva ekakin oya kanda adinna puluwanda balapan.

    මචං මම හෙට වෙන වීවා එලයිට් එකකින් ඒ කන්ද අද්දලා බලන්න තමයි හිතන් ඉන්නෙ. වෙන ඔටෝ ජියර් වීවා එකක් හම්බවුණා(ඔටෝ එකයි මැනුවල් එකයි අතර පවර් එකේ වෙනසක් නෑ නේද?)
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා
    ක්ල්ච් ‍ප්ලේට් ගියහම තමා සාමාන්‍යයෙන් ඔහොම වෙන්නේ කියලා රත්රන් කියපු කථාවම තමා මටත් කියන්න වෙන්නේ

    හැබැයි මචං මේකෙ ක්ලච් ප්ලේට් එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඩ්‍රයිව් කරනකොටත් ඒක තේරෙනවා අනිත් එක උන් ක්ලච් ප්ලේට් එකත් චෙක් කළා. ඒකෙනම් කිසිම ලෙඩක් නෑ කිව්වා. එන්ජිමේම තමා කචල් එක තියෙන්නෙ.
    :no::no::no:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මචං මම හෙට වෙන වීවා එලයිට් එකකින් ඒ කන්ද අද්දලා බලන්න තමයි හිතන් ඉන්නෙ. වෙන ඔටෝ ජියර් වීවා එකක් හම්බවුණා(ඔටෝ එකයි මැනුවල් එකයි අතර පවර් එකේ වෙනසක් නෑ නේද?)

    loku wenesak ne. auto ekata puluwannam aniwa manual eka adinna one.:yes: kohomath car eka thama warranty period ne thiyenne replacement ekak daganna balapan.
     
    Last edited:

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    කන්ද යට ඉඳගෙන කඩාගෙන රේස් කරගෙන ආවොත් උඩටම අදිනවා අවුලක් නැතුව ඒත් මට හිතෙනවා ඔය කන්ද තව ටිකක් උස උනොත් අදින එකක් නෑ කියලා. යට ඉඳන් සාමාන්‍ය වේගෙන් ආවොත් කන්ද මැදට යන්නත් අමාරුයි. ඇක්සලේට් කරත් වහනේ හෙමින් යනවා ගිහිල්ලා ටිකකින් වාහනෙ දෙදරල ඉන්ජින් එක ඔෆ් වෙනවා. ඒ.සී. ඔෆ් කරගෙන ආවොත් නම් ඒ.සී. ඔන් කරගෙන ආවට වැඩිය දුරක් යන්න පුලුවන්. ට්‍රැෆික් එක වැඩි ලොකු කන්දක නම් කොහෙත්වම අදින්න බෑ. අපේ කාර් එකටම කන්දෙ ඉඩ දීල තියෙන්න ඕන. නෝමල් කඳු(රේන්ජ් එක අඩු) නම් ‍කිසි අවුලක් නැතුව යනවා...

    WENNA BA MACHAN. MAN USE KARANNE MICRO PANDA.. EETH ELITE EKA E THARAM AULAK NATHI WAHANAYAK
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රත්තරං කියන්නේ නං සම්පූර්ණ ඇත්ත........
    ඒත් උඹේ වාහනේනං අනිවා ලෙඩක්..........
    මොකද කාර් එක හොඳ පිකප්...........
    මම ඔටෝ එක පැදලා තියෙනවා........
    හැබැයි ඔච්චර කඳුවලනං ගිහිං නැහැ.............
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    රත්තරං කියන්නේ නං සම්පූර්ණ ඇත්ත........
    ඒත් උඹේ වාහනේනං අනිවා ලෙඩක්..........
    මොකද කාර් එක හොඳ පිකප්...........
    මම ඔටෝ එක පැදලා තියෙනවා........
    හැබැයි ඔච්චර කඳුවලනං ගිහිං නැහැ.............

    මචං මේ එන සඳුදා හෝ ඊළඟ සඳුදා අනිවා කාර් එක කොළඹ අරං යනවා. උන් ඔක්කොම චෙක් කරලා වාහනෙ ලෙඩක් නම් වාහනෙත් මාරු කරල දෙනවා කිව්වා.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ ලොකු කඳු අදින්නෙ නැත්තෙ මගේ කාර් එකේ ප්‍රශ්නයක්ද එහෙමත් නැත්නම් හැම වීවා එලයිට් වාහනයකටම පොදු ප්‍රශ්නයක්ද කියලා මට දැන ‍ගන්න ඕන:frown::frown::frown:

    Wahane aulak machan. oka auto unat manual unat company dennek avit baluwa nam una "L" position eka hari manual nam 1st eke hari balanna atinee.. eth badu adde naha kiyanne mata nam hitenne oke compression leak ekak. (balan natuwa kiyanna baha) mokada un denna gear watenne nati ehema nattan break bind wena anan manan mukutma kivvet nahanee.. oyata danunet nahanee..... sooooo...... mata hitenne gascket eken hari, valve walin hari plug set wena hole ekakin hari e wage tanakin compression leak wenava loku barak wateddi. engima wahila neda tiyenne plastic cover ekakin eka nisa ehema deyak nam eliyata penne naha.

    ehema nattan petrol pump eke aulak. barata paganakota pump karanne naha.

    ehemat nattam throttle position sensor eke aulak. kanda adiddi paguwata engimata ona taramata petrol eir mixture eka throttle eken denne naha. ovaye acclarator eka sensor walin wada. (bohooo durata me wage case ekak wenna ona.)

    warranty daala full checkup report ekak illanna. eka umbe aitiyak machan.:yes::yes:

    Goooooooooooooodd..... luck...........
     
    මටත් හිතෙන්නෙ මචං මාතර යුනිමො කාර‍යො මේ කේස් එක යට ගහන්න හදන්නෙ බට් හෙඩ් ඔෆිස් එකේ උන් නම් ටිකක් සීරියස් වැඩේට එන්ටර් වෙලා තියෙන්නෙ. උන්ට වාහනයක් රීප්ලේස් කරන්නත් පුලුවන් කිව්වා මම වාහනෙත් අරන් සඳුදා යනවා.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan danui mulu poste okkoma kiyevve.... umba race karagena avot hari nattan eka para race karta adinne naha kiyapu eka dan dakke...... shure ekatama inlet manifold eke throttle position sensor eke aulak. (loku shure ekak tiyanava) mokada wena case ekak nam umba normal pare yaddi mis ekak hari enna ona.

    warranty ganin..!!! Peroduwa wala aulak naha machan. poduwe gattama nadattuwa honda nam wahana jaathiye aulak naha. (japan ehekata wada mantainance good wenna ona)
    umba aul wenna epa. wahana kiyanne machan mona taram loku unat leda enna puluwan evva. koi weleda kiyanna baha. warranty tiyana eke claim karapan.